Didu Kolambage

Didu Kolambage Didu Kolambage Official page
(1)

කොළොන්නාවේ ආවා කල්මුණේට සුපර් ඩීසල් ගේන්න 🥰
25/06/2026

කොළොන්නාවේ ආවා කල්මුණේට සුපර් ඩීසල් ගේන්න 🥰

18/06/2026

🩷🫶😩 !!

17/06/2026

යමුද කන්තලේ වැව් බන්ට් එක දිගේ රවුමක් 🥰 ගිහින් නැති අය ඉවර වෙනකන් බලන්න.ගිහින් තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්න 🫶🩷

13/06/2026

පාඩුවේ සිංදුවක් අහගෙන 40ට විතර එද්දි බොසා කෝල් කරලා තෙල් ලෝඩ් එක හදිස්සී කියලා ඉක්මනට සෙඩ් එකට එන්න කිවුවම සුවච කීකරු පන්තියේ මම 😩🥲 ok bosa me enooo 🫡🫡🫡

11/06/2026

මං වැඩ කරන හැම වාහනයක් දිහාම හරි ආසවෙන්,ආඩම්බරයෙන් බලන් ඉන්නේ ඔයා විතරයි තාත්තේ 🥺❤️.

08/06/2026

හවස කල්මුණෙන් පටන් ගත්තම එලිවෙනකන් කොළඹට එලවලා ආයෙත් උදේ ලෝඩ් එක පටවලා කල්මුණේ යනගමන් ඉද්දි " දීපන් මං ටිකක් එලවලා දෙන්නම්,උබ ටිකක් හාන්සියක් දාපන් " කියලා වාහනේ අරන් පරිස්සමට පැදලා දෙන මගේ එකා 🩷

07/06/2026

Turn එක එනකන් බලන් ඉන්න ටිකක් විතරයි මේ .රෑට yard එක හිස් තැනක් නැති වෙන්න full 🥲

06/06/2026

මගේ එකාගේ අලුත් බාන්ඩේ 🥺❤️ Supun Chathuranga පරිස්සමින් වැඩ ටික කරගන්නෝ සුපුන් අයියේ.සතුටුයි ඕයි හදවතින්ම🥰🤍🙏

Address

KP 42 Udayapura, Kalmunai Road
Ampara

Telephone

+94754152660

Website

Alerts

Be the first to know and let us send you an email when Didu Kolambage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Didu Kolambage:

Share