Harshani cabs

Harshani cabs HARSHANI CABS &TOURS
විස්වාසනීය සුහදශීලි ප්‍රවාහන සේවය

තේ වත්තක් මැද සුපිරි නිවාඩුවක් ගත කරන්න කැමති අයට සිංහරාජයට නුදුරින් තියෙන සුන්දර තැනක් 😮🌿🌵🌴🍁🐿️🦋🍃🍂Misty Mountain - Sinha...
23/12/2022

තේ වත්තක් මැද සුපිරි නිවාඩුවක් ගත කරන්න කැමති අයට සිංහරාජයට නුදුරින් තියෙන සුන්දර තැනක් 😮🌿🌵🌴🍁🐿️🦋🍃🍂

Misty Mountain - Sinharaja |🇱🇰 🌞🍃🛖🌻🔥

සුන්දර දෙනියායේ, මීදුමෙන් වටවූ තේ යායක පහස විදගන්න ගමන් ජීවිතේට අමතක නොවන සුපිරි අත්දැකීමක් ගන්න පුලුවන් නියම තැනක්. ⛅️😍

කපල් වලට,යාලුවොත් එක්ක විතරක් නෙමේ ෆැමිලි එකත් එක්ක උනත් යන්න recommend කරන්න පුලුවන් තැනක්

👉සිංහරාජ පිවිසුම 1.5km
👉සත්මාලෙ ඇල්ල දියඇල්ල 200m
👉View of sathma or balconies
👉parking on site. 🍽🥄 Restaurant

යන්න හිතන් ඉන්න අය දැන්ම කතා කරලා Booking කරගන්න 👇

0789528058

විවේකී දවසක මෙතනට යන්න... පුදුමාකාර සැනසීමක් ලැබේවි!  🙏 "කළුගල ආරණ්‍යය සේනාසනය" 🦋මතුගම 🇱🇰🇱🇰
23/12/2022

විවේකී දවසක මෙතනට යන්න... පුදුමාකාර සැනසීමක් ලැබේවි! 🙏 "කළුගල ආරණ්‍යය සේනාසනය" 🦋මතුගම 🇱🇰🇱🇰

Beach එක ලග camping experience එකක් ගන්න ගමන් නිවාඩුවක් ගත කරන්න පුලුවන් සුන්දර නවාතැනක් තැනක් තමයි මේ 😍🤩😮🏝️🏖️️⛺️⛺️Jungl...
23/12/2022

Beach එක ලග camping experience එකක් ගන්න ගමන් නිවාඩුවක් ගත කරන්න පුලුවන් සුන්දර නවාතැනක් තැනක් තමයි මේ 😍🤩😮🏝️🏖️️⛺️⛺️

Jungle Beach Camp Ahungalla 🇱🇰

හුදෙකලා දූපතක රැයක් 😮🌿⛺️🌜"බත්තලන්ගුණ්ඩුව" 🌊💦🚤🚤🇱🇰ටිකක් අමුතුයි වගේ නේද? ඒත් ජීවත් වෙන ටික කාලෙට එහෙම අත්දැකීමක් ගන්නේ කීය...
23/12/2022

හුදෙකලා දූපතක රැයක් 😮🌿⛺️🌜"බත්තලන්ගුණ්ඩුව" 🌊💦🚤🚤🇱🇰

ටිකක් අමුතුයි වගේ නේද?
ඒත් ජීවත් වෙන ටික කාලෙට එහෙම අත්දැකීමක් ගන්නේ කීයෙන් කී දෙනාද? එහෙම නිදහසක් තියෙන්න කාටද නේද?
නෑ හැමෝටම පුළුවන්...ඒත් අපි කැමති නැහැ ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න. අපි ඒ ජීවිත වල හිරවෙලා...

කවුද කැමති එහෙම වෙනසකට...

එහෙනම් කියවන්න....

බත්තලන්ගුණ්ඩුව

වෙඩිවර්ධන මහත්තයාගේ පොතකටත් මේ ස්ථානය තමා පාදක වෙලා තියෙන්නේ. පොතේ පින්තූරයක් පහල දාලා ඇති. කොහෙදි හරි හම්බ වුනොත් කියවලා බලන්න.

බත්තලංගුණ්ඩුව පිහිටලා තියෙන්නේ ලංකාවේ සිතියමේ වයඹ දිග පැත්තට තියෙන මුහුදේ, හොඳින් බැලුවොත් පෙනේවි එහි දුපත් 14ක් තියෙනවා. එයින් උච්චිමුනේ සහ මොහොන්තුවාරම දුපත් වලට පස්සේ තිබෙන ලොකුම දුපත තමයි බත්තලංගුණ්ඩුව කියන්නේ. ඒ වගේම මේ දුපත් ටිකෙන් ලක් පොළොවෙන් දුරින්ම, ඒ කියන්නේ කිමි 25 පමණ ඈතින් පිහිටලා තියෙන්නේත් බත්තලංගුණ්ඩුව තමා.

ඉතින් වැදගත්ම දේ තමයි කොහොමද මෙතනට යන්නේ කියන එක...

කල්පිටිය ජැටියේ ඉදන් මගී ප්‍රවාහන බෝට්ටු දෙකක් මෙම දුපත්ට යනවා. පෙරවරු අටයි තිහට දිනපතා, සාමාන්‍ය මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ වෙනවා. පැය තුනක විතර ගමනක්. එක් කෙනෙක් ගෙන් එක් වාරයකට ගමන් ගාස්තුව රුපියල් 250 කට ආසන්න මුදලක්. පහසු ආසන සහ සුරක්ෂිත බවින් යුතු සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවාවක් ද මෙහි තියනවා. හැබැයි ඒකට නම් කලින් ආසන වෙන් කර ගන්න ඕන.

යද්දී ගමනට අවශ්‍ය හැම දෙයක්ම අරන් යන්න..අමතක වුනොත් ගිහින් ආපහු එන්න බැහැනේ. මොකද මෙහේ තරු පහේ හෝටල්වත්,කඩ සාප්පුවත් නැහැ.දුප්පත් අහිංසක ධීවර ගම්මානයක්.ඉතිං ජීවිතේ විදින්න යන ඔයාලා ඒ මිනිස්සුන්ට ත් හයියක් වෙන්න අමතක කරන්න එපා.

කූඩාරමක් ඇතුලෙ රැයක් ගත කරන්න ජීවිතයේ දවසක ගිහින් එන්න.

ලංකාවේ ගොඩක් අය Traveling කරනවා කියල කරන්නේ පරිසර විනාශ කරන එක..
එහෙම නොකර ජීවිතය විඳින්න, සොබාදහම විඳින්න.

ගල් ලෙනක් ඇතුලෙ හදපු "කලවානෙ" තියෙන සුපිරි Hotel එකක් 🙈🍃☘️⛺️🌼🌸💧🌺🐝Boulder Garden Resort, Sri Lanka |🇱🇰
23/12/2022

ගල් ලෙනක් ඇතුලෙ හදපු "කලවානෙ" තියෙන සුපිරි Hotel එකක් 🙈🍃☘️⛺️🌼🌸💧🌺🐝

Boulder Garden Resort, Sri Lanka |🇱🇰

සීතල දෙසැම්බරයේ සීතලෙන් මත් වෙන්න...🥰ජීවිතේ එක පාරක් හරි විඳින්නම ඕන රස ලෝකයක්..😋 කොච්චි,බියර්,red වයින්,සවු,වටලප්පන්..😋...
23/12/2022

සීතල දෙසැම්බරයේ සීතලෙන් මත් වෙන්න...🥰
ජීවිතේ එක පාරක් හරි විඳින්නම ඕන රස ලෝකයක්..😋

කොච්චි,බියර්,red වයින්,සවු,වටලප්පන්..😋😋 තව චීස්,බුන්දි,ඕරියෝ.. වගේ රස අසුවකටත් (80) වඩා,
ඕවා නම් මොනවද කාලා තියෙනවනෙ කියලා හිතුණද..😂
නෑ නෑ ..මේ නිකන්ම තැනක් නෙමෙයි... 🤭🤭

මේක අයිස්ක්‍රීම් පාරාදීසයක්...😊😋🤗🍦
ඔයාලා කවදා හරි ඔය තියෙන රස වලින් අයිස්ක්‍රීම් කාලා තියෙනවද... 😋 ඇහුවෙත් අදමයිද....😁

ගොඩක් අය මෙතන දන්නවා දැං...😍
මේ තලවතුගොඩ richroos එකේ තියෙන
Mochiato අයිස්ක්‍රීම් රස සෙට් එකහ්....🤗😋😋

මේ දවස් වල බිල් එක 2500 වැඩියි නම් 10% ඩිස්කවුන්ට් එකකුත් තියෙනවා..🤗
දෙසැම්බර් 31 වෙනකන් විතරයි නිසා ඉක්මන්ට ගිහින් එන්න..🥰

මෙතනට අයිස්ක්‍රීම් කොත්තු,රෝලිං සෙට් එකකුත් ලඟදීම එනවා කියලා තමයි ආරංචිය...😋😋😋, ඒ නිසා ජෙජ් එක follow කරලා ටච් එකේ ඉන්න අලුත් විස්තර දැනගන්න...🤗

කපල්ස් වලටත් cool එකේ relax වෙන්න කියාපු තැනක් මේ... 😁😁😁
එයත් එක්ක ඔයත් ගිහින් බලන්නකො.. ඒක වෙනමම හැඟීමක්...😍

එකපාරක් හරි ගිහින් බලන්නම ඕන තැනක් මේක...😍
ගිහින් ඇවිත් පහලින් comment එකකුත් තියන්න අනිත් අයටත් බලන්න..❤️

සුන්දර සිංහරාජ පාමුල ඔබේ නිවාඩුව සුවසේ ගත කරන්න පහසු පැකේජ තෝරාගන්න .Full board.Half board.contact = 0717585850
23/12/2022

සුන්දර සිංහරාජ පාමුල ඔබේ නිවාඩුව සුවසේ ගත කරන්න පහසු පැකේජ තෝරාගන්න .

Full board.
Half board.

contact = 0717585850

නුවරඑළියේ Travel කරන අයට නවතින්න නියම Hotel එකක් - Sumari resort in Nuwara eliya ⛅️🛖🌸🦌❄️❤️මේ Hotel එකේ හැම Room එකකටම ලස...
23/12/2022

නුවරඑළියේ Travel කරන අයට නවතින්න නියම Hotel එකක් - Sumari resort in Nuwara eliya ⛅️🛖🌸🦌❄️❤️

මේ Hotel එකේ හැම Room එකකටම ලස්සන View එකක් තියනවා ඔලුව relax කරන් නිවාඩුව ගත කරන්න නියම තැනක් 🏞💆‍♂️

Hotel එකේ ඉදන් නුවරඑළිය Town එකට 6Km වගේ පොඩි දුරක් තියෙන්නේ ඒවගේම මෙතන ඉදන් මේ Travel Location වලට යන්න පුලුවන් 📍👇

🔹️Nuwara Eliya Town 6 km
🔹️Gregory Lake 10 km
🔹️Victoria Park 8.5 km
🔹️Labookellie Tea Lounge 3.3 km
🔹️Shanthipura View Point 8.5 km
🔹️Galway National Park 10 km
🔹️Lover's Leap Water Fall 12 km
🔹️Ramboda Water Fall 13 km
🔹️Golf Course 7 km
🔹️Moon Plains 14 km
🔹️Piduruthalagala 15 km
🔹️Adma Agro Stawberry 4 km

කෑම බීම ඇතුලු ඔයාට ඕන හැම පහසුකමක්ම සහ උසස් සේවයක් ලබාදෙනවා 🍲👌

යන්න හිතන් ඉන්න අය දැන්ම කතා කරලා Booking කරගන්න ☎️

0789528058

"අඹේවෙල" ගිහින් සීතලේ ගුලිවෙලා ඉන්න නියම තැනක් 🙈🤗🦌🐂🐄🌸🌷The Plains Green Bungalow, Sri Lanka |🇱🇰
22/12/2022

"අඹේවෙල" ගිහින් සීතලේ ගුලිවෙලා ඉන්න නියම තැනක් 🙈🤗🦌🐂🐄🌸🌷
The Plains Green Bungalow, Sri Lanka |🇱🇰

22/12/2022

HARSHANI CABS &TOURS
🔻 ඔබ දිවයිනේ කුමන ප්‍රදේශයේ සිටියත් ඔබ ඉන්න ස්ථානයටම වාහනයක් ගෙන්නවා ගැනීමේ පහසුකම් ඇත.

🔻 සුවපහසු ගමනාන්තයක් සදහා ඔබ භාවිතා කල යුතුම විශ්වාසනීය සුහදශීලි ප්‍රවාහන සේවය Harshani Cabs & Tours

🔻 කාර් / වෑන් / ලොරි / බස්, පළපුරුදු රියදුරු සහ ඉන්ධන සමග,

🔻 සුවිශේෂී මිල ගනන්

🔻 පැය 24 ම සේවාව

🔻 පරිස්සමෙන් ආරක්ෂාකාරීව හිතේ හැටියට ඔබට අවශ්‍ය ඕනෑම ගමනක් ගිහින් එන්න අදම අපිට කතාකරන්න.. 0789528058

☎️ 078-9528-058
📧 [email protected]

22/12/2022

The time of wandering around the road looking for vehicles to take you on any occasion is over. Here is the reliable and friendly transportation service that you should use for a comfortable destination. With drivers and fuel .Exclusive rates 24 hours service with care and safety Feel free to travel anytime you want Call us today for more details call us on the following phone numbers Harshani Cabs

Address

Anuradhapura
Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when Harshani cabs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Harshani cabs:

Share