Anuradhapura ARP Transport

Anuradhapura  ARP Transport පොදු ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ අනුරාධපුරයට එන ඔබට සුවපහසුවෙන්, නිදහස්ව, අර්ථානුකූලව අනුරාධපුරේ අටමස්තානෙම වන්දනා කරගන්න. අපිට කතා කරන්න. 0742303555

11/10/2025

ඔන්න දැන් අනුරාධපුර පූජා නගරයට එන ඔයාලට අවශ්‍ය සියලුම දේ අපෙන් ලබාගන්න පුලුවන්.

👉 #කෑම_බීම
ඔයාලට අපෙන් ගෙදර කුස්සියේ පිරිසිදුව පිළිවෙළට හදන කටට රසට කන්න පුලුවන් කෑම අපිට කියලා ඔයා ඉන්න තැනටම ගෙන්න ගන්න පුලුවන්. රු.260 ඉදන් ඉහළට එක එක මෙනු වලින් කෑම තියන හින්දා ඔයාගෙ බජට් එකට සෙට් වෙන මෙනු එකක් තෝරගන්න ඔයාට පුලුවන්.


පොදු ප්‍රවාහන සේවා 🚂 භාවිතයෙන් අනුරාධපුරේ එන ඔයාලට පූජා නගරය වටේම ඇවිදින්න යන්න ප්‍රවාහන පහසු.අපෙන් ගන්න පුලුවන්. රු.7000 ඉදන් #වෑන් තියනවා අපි ගාව. ඒ විතරක් නෙවෙයි අනුරාධපුරේ ඔයා මේ තරම් කාලෙකට නොදැක්ක ඔයාගෙ ඇස් උඩ යන හෙල නිර්මාණ ගනනාවක්ම අපිය්හ් එක්ක බලන්න යන්න ඔයාට පුලුවන්.


කෑම බීම, ප්‍රවාහන පහසුකම් විතරක් නෙවෙයි. ඔයාට අවශ්‍යනම් පූජා කරන්න අවශ්‍ය නෙල මල්, දහස්පෙතියා මල්, කිරි ආහාර පාත්‍, ගිලන්පස වර්ග වගේම නිවැරදිම විදිහට හදන අෂ්ඨපාන පූජාව උනත් අපිට කියලා හදාගන්න ඔයාට පුලුවන්.

ඉතින් මේ හැමදෙයක්ම ඔයා ඉන්න තැනටම අපි පිරිසිදුව, පිලිවෙළට ගෙනල්ලා දෙනවා.

#මුදලට එහාගිය #සුහදශීලී #විශ්වාසවන්‍ත සේවාවක් ලබාගන්න අපිට කතා අරන්න.

0742303555
0761946081

#අටමස්තානය #පූජානගරය #යාල්දේවි

07/10/2025
07/10/2025

#අනුරාධපුරේ ආපුවාම ඔයාට ඕනේ හැමදේම දැන් එකම තැනකින්
👉 ආහාර පාන
🚐 බස් එකෙන් කෝච්චියෙන් එන අයට ප්‍රවාහන පහසුකම්
🙃 පූජා කරන්න අවශ්‍ය පූජා ද්‍රව්‍ය

පිරිසිදුව, පිළිවෙලට හා සුහදශීලීව පූජා නගරයේ ඔයා ඉන්න තැනටම අපිට කියලා ගෙන්න ගන්න.

කතා කරන්න.
0742303555
0761946081

 #අනුරාධපුරේ ඉදන් ඕනෙ දිහාකට හයර් යන්න..හදිස්සියට ගන්න නම්බර් එක සේව් කරලා තියාගන්න.👉 Airort Pick up & Drop up👉 පවුලේ අය...
29/09/2025

#අනුරාධපුරේ ඉදන් ඕනෙ දිහාකට හයර් යන්න..
හදිස්සියට ගන්න නම්බර් එක සේව් කරලා තියාගන්න.

👉 Airort Pick up & Drop up
👉 පවුලේ අයත් එක්ක දානෙ ගෙදරක බන ගෙදරකයන්න
👉 හදිස්සියට මල ගෙදරක මගුල්.ගෙදරක යන්න
👉 පොඩි අයත් එක්ක චූටි ට්‍රිප් එකක් යන්න
🥂😁 යාලුවොත් එක්ක චිල් එකේ.රවුමක් යන්න...

එකී.මෙකී නොකී ඕනෙ ගමනකට
සුහදශීලී, විශ්වාසවන්ත සහ ආකර්ශනීය සේවාවක් අනුරාධපුරයේ අඩුම.මිලට ලබා ගන්න අපිට කතා කරන්න.

🚐 අපිත් එක්ක යන ඔයාට
🚦 Free WiFi
🦍 Adjeatable & Rotatable Sheets
☯ Sound System
👊 දක්ෂ රියදුරු

Comfortable For 8 person
ත්‍රීවිල් එකකුත් කිලෝමීටරේකට රුපියල් සීය්ක් එකසිය විස්සක් ගන්නකොට අපි ගන්න රු.78ක් හින්දා දෙතුන් දෙනෙක්ට යන්න එන්න උනත් පාඩුවක් නෑ.

දුර වැඩි වෙන්න වැඩි වෙන්න ගාන තවත් අඩු වෙනවා.

එහෙනම් ඔයාටත් ඕනෙ උනොත් ගන්න අපිව දැන්ම සේව් කරලා තියගන්න. යාලුවන්ට දකින්න් ශෙයාර් එක 😍

කතා කරන්න.
0742303555
0782329008 (හිරුෂාන්)

විශ්වාසනීය, ආරක්ෂිත සහ ලාභදායී ගමන් සගයෙකු සඳහා අදම අමතන්න! 📞
#අනුරාධපුර

රු.2500/-කට  #අනුරාධපුරේ ට්‍රිප් එකක්🌝😍 මේකනම් වාසී.. උදේට ශෝටීස් එක්ක බීමක්, දවල් කෑම වේලක්, හවසට තේ වේලාවක් මේකට ඇතුලත...
27/09/2025

රු.2500/-කට #අනුරාධපුරේ ට්‍රිප් එකක්🌝😍 මේකනම් වාසී.. උදේට ශෝටීස් එක්ක බීමක්, දවල් කෑම වේලක්, හවසට තේ වේලාවක් මේකට ඇතුලත් වෙනවා 😍🌮🍼🍛🫗☕🥧🌭🍳

ඔයාලට තියෙන්නෙ බස් එකේ හරි කෝච්චියෙන් හරි අනුරාධපුරේට එන්න විතරයි. එතනින් ඔයාලව අරගෙන අනුරාධපුරේ ලස්සන ඓතිහාසික වගේම වටින තැන් බලන්න, වන්දනා කරගන්න ට්‍රිප් එකක් එක්කගෙන යන්වා විතරක් නෙවෙයි ඒ ඒ තැන් ගැන හැදින්වීමකුත් කරලා දෙනවා.🥰

මේක Organize කරන්නේ ARP TRANSPORT අපි ❤️

🔴 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
✅ LKR 2500/- PP | Anuradhapura Tour with meals
should be Minimum 5 Pax

🔴 Package Includes
✅ උදේට ශෝටීස් 🌭🍼
✅ දවල් කෑම 🍛
✅ හවස තේ පානය ☕

✅ අනුරාධපුර ට්‍රිප් එක👇
Tour එකේදි බලන්න එක්කගෙන යන තැන්
#රුවන්වැලිමහාසෑය
#ජයශ්‍රීමහාබෝධිය
#සදහිරුසෑය
#ඉසුරුමුණිය
#රන්මසුඋයන
#වෙස්සගිරිය
#මිරිසවැටිය
#ථූපාරාමය
#අභයගිරි_කෞතුකාගාරය
#ලංකාරාමය
#අභයගිරි_දානශාලාව
#ඇත්පොකුණ
#බෝධිගරය
#මුරගල
#සදකඩපහණ
#සමාධිපිළිමය
#කුට්ටම්පොකුණ
#දළදා ගේ
#මහාපාලි_දානශාලාව
#ජේතවනාරාමය
#ජේතවනපිලිමගෙය්

හවස් වෙලා #තිසාවැවේ නාන්නත් ඔයාලට පුලුවන්🥳

ඒ වගේම Tour එක ඉවර උනාම දුම්රිය ස්ථානයට හෝ බස් එකටම ඔයාලව Drop කරනවා.

කොළඹ ඉදන් එන අයට උදේ 5.45ට කොටුවෙන් එන එකේ ආවනම් අඩු වියදමින් ලස්සන ට්‍රිප් එකකුත් ගිහින් ආපහු එන්න පුලුවන්🥳

මීට අමතරව පූජා කරන්න අවශ්‍ය කිරිආහාර පාත්‍ර, නෙලුම් මල්, දහස්පෙතියා මල්, ගිලන්පස, අෂ්ඨපාන පූජා එහෙමත් ඔයලට අමතර ගෙවීමක් කරලා ලබා ගන්න පුලුවන් 🌷

ඊට අමතරව අනුරාධපුරේට ට්‍රිප් එනව නම් අවශ්‍ය කරන කෑම බීමද ඔයාලට කැමති විදිහට මෙයාලට කියලා Arrange කරගන්න පුලුවන්.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න
☎️ 0742303555
☎️ 0782329008

Whatsapp
0701155162

#අනුරාධපුරය #අටමස්ථාන #ශ්‍රීමහබෝධිය #අනුරාධපුරටරියෙන් #පුජාගමන

හිච්චි පවුලේ  #හයර් එකට  #වෑන් එකක්..🚐ලග දුර ඕනෙ ගමනකට සුහදශීලී සේවාවක්දෙතුන් දෙනෙක් ගියත් පාඩු නෑ...😁ත්‍රීවිල් එකකුත් ක...
26/09/2025

හිච්චි පවුලේ #හයර් එකට #වෑන් එකක්..🚐
ලග දුර ඕනෙ ගමනකට සුහදශීලී සේවාවක්

දෙතුන් දෙනෙක් ගියත් පාඩු නෑ...😁
ත්‍රීවිල් එකකුත් කිලෝමීටරේට සීයක් එකසිය විස්සක් ගද්දි...
අපි ගන්නෙ කිලෝමීටරේටම රුපියල් 80යි. (100km වැඩි)

දුර වැඩි වෙන්න වැඩි වෙන්න ගාන අඩු වෙන වාහනේ... 🌝

අනුරාධපුරේ ඉදන් ඕනෙ දිහාකට හයර් යන්න
බස් එකෙන් කෝච්චියෙන් අනුරාධපුරේ ආවාම #අටමස්ථානෙම වැදගන්න

Airport Pickup & Dropup Available 🎯

අපිට කතා කරන්න.
0742303555

#හයර්

 #අනුරාධපුරේ ඉදන් ඕනෙ දිහාකට හයර් යන්න 💂‍♀️ #කෝච්චියෙන් අනුරාධපුරේ ආපුහාම අනුරාධපුරේ වටේම ඇවිදින්න 🐘 #රට ඉදන් එන අම්මව, ...
19/09/2025

#අනුරාධපුරේ ඉදන් ඕනෙ දිහාකට හයර් යන්න 💂‍♀️
#කෝච්චියෙන් අනුරාධපුරේ ආපුහාම අනුරාධපුරේ වටේම ඇවිදින්න 🐘
#රට ඉදන් එන අම්මව, තාත්තව, අයියව, අක්කව ගෙදර එක්කන් එන්න ✈️
#රට යන අයව එකට එක්කන් යන්න 🚁
#පවුලේ දානෙගෙදරක, බනගෙදරක ගිහින් එන්න 🙏
#හදිස්සියට මලගෙදරක මගුල්ගෙදරක ගිහින් එන්න 😞
#පවුලෙ අයත් එක්ක එකක් යන්න 😆
#යාලුවො ටික සෙට් වෙලා එකේ රවුමක් යන්න 🥂😁
අනුරාධපුරේ #අඩුම මිලට #හොදම Service එකක් ගන්න අපිට කතා කරන්න. 🥰
#සුහදශීලී #විශ්වාසවන්ත සේවාවක් සාධාරණ මිලට අපෙන් 😏
එකපාරක් අපිත් එක්ක ගිහින් බලන්න😁
වෙනස් විදිහෙ #හයර් එකකට ඔයත් දැන්ම කෝල් එකක් දෙන්න. 🧐🧐
☎️ 0742303555 (හිරුෂාන්)

 #අනුරාධපුරේ ඉදන් ඕනෙ දිහාකට හයර් යන්න 💂‍♀️ #කෝච්චියෙන් අනුරාධපුරේ ආපුහාම අනුරාධපුරේ වටේම ඇවිදින්න 🐘 #රට ඉදන් එන අම්මව, ...
19/09/2025

#අනුරාධපුරේ ඉදන් ඕනෙ දිහාකට හයර් යන්න 💂‍♀️
#කෝච්චියෙන් අනුරාධපුරේ ආපුහාම අනුරාධපුරේ වටේම ඇවිදින්න 🐘
#රට ඉදන් එන අම්මව, තාත්තව, අයියව, අක්කව ගෙදර එක්කන් එන්න ✈️
#රට යන අයව එකට එක්කන් යන්න 🚁
#පවුලේ දානෙගෙදරක, බනගෙදරක ගිහින් එන්න 🙏
#හදිස්සියට මලගෙදරක මගුල්ගෙදරක ගිහින් එන්න 😞
#පවුලෙ අයත් එක්ක එකක් යන්න 😆
#යාලුවො ටික සෙට් වෙලා එකේ රවුමක් යන්න 🥂😁

අනුරාධපුරේ #අඩුම මිලට #හොදම Service එකක් ගන්න අපිට කතා කරන්න. 🥰

#සුහදශීලී #විශ්වාසවන්ත සේවාවක් සාධාරණ මිලට අපෙන් 😏

එකපාරක් අපිත් එක්ක ගිහින් බලන්න😁
වෙනස් විදිහෙ #හයර් එකකට ඔයත් දැන්ම කෝල් එකක් දෙන්න. 🧐🧐

☎️ 0742303555 (හිරුෂාන්)

ඔයත්  #අනුරාධපුරේ යන්න හිත හිත ඉන්න කෙනෙක්ද?මොකද කියන්නේ.. යමුද මේ පාර  #කෝච්චියෙන් අනුරාධපුරේ වටේම 🚂නෑ නෑ 7000/=ට  #අටම...
30/08/2025

ඔයත් #අනුරාධපුරේ යන්න හිත හිත ඉන්න කෙනෙක්ද?
මොකද කියන්නේ.. යමුද මේ පාර #කෝච්චියෙන් අනුරාධපුරේ වටේම 🚂

නෑ නෑ 7000/=ට #අටමස්තානෙ යන්න නෙමේ...
අපි ඔයාව #පූජානගරෙ වටේම #නොමිලේ විස්තරත් කියලා දෙන ගමන් එක්කන් යන්න ලෑස්තියි..

අටමස්ථානෙට අමතරව #ඇත්පොකුණ #අභයගිරිදානශාලාව #යතුරුපොකුණ #වෙස්සගිරිය වගේ ගොඩක් අය යන්න නැති තැන් වල පවා අපි ඔයාව එක්කන් යන්න ලෑස්තියි. (ස්ථන 20කට ආසන්න ප්‍රමාණයක්)

නිදහස් #සුහදශීලී විශ්වාසවන්ත සේවාවක් සාධාරණ මිලට ලබාගන්න...
බුක් වෙන්න කලින් බුක් කරගන්න ඔයත් අදම අපිට කෝල් එකක් දෙන්න.
0742303555 (හිරුෂාන්)

#අනුරාධපුරය #අටමස්ථාන #ශ්‍රීමහබෝධිය #අනුරාධපුරටරියෙන් #පුජාගමන

අනුරාධපුරේ යන්න හොදම විදිහ...දඩාර වියදමක් සහ අවදානමක් දරාගෙන දුර පලාත්වල ඉදන්  #අටමස්තානෙ වැදගන්න  #අනුරාධපුරේ ආපු ඔයා ද...
27/08/2025

අනුරාධපුරේ යන්න හොදම විදිහ...

දඩාර වියදමක් සහ අවදානමක් දරාගෙන දුර පලාත්වල ඉදන් #අටමස්තානෙ වැදගන්න #අනුරාධපුරේ ආපු ඔයා දැන් එහෙම එන්න ඕනේ නෑ...

🌝 චූටි වියදමකින් චූටි ටිකට් එකක් අරගෙන ඔයා #අනුරාධපුරේට එන්න #කෝච්චියෙන්

🚂 කෝච්චියෙන් අනුරාධපුරේට එන ඔයාට අනුරාධපුරේ වටේම යන්න වෑන් එකක් අපි දෙන්නම් රු.7000/= වගේ පුංචි මුදලකට 😍

👉 අපිත් එක්ක යන ඔයාව හරි පරිස්සමට, අනුරාධපුරේ ඔයා නොදන්න තැන් #විස්තරාත්මකව පෙන්නල දෙන ගමන් ඔයාට සුහදශීලී සේවාවක් ලබා දෙන්න #ඉන්ධන සහ #රියදුරු සමගම අපි හදලා තියන රූට් එකේ පිලිවෙළට වැදගන්න සම්පූර්ණ ගාන වෙන්නෙ රු.7000/= විතරමයි. (වැඩේ ඉවර වුනාට පස්සෙ ගණන් වැඩි කරන්නේ නැත.)

🚐 ඉතින් දූර ඉදන් අනුරාධපුරේට එන ඔයාට මනුස්සකම තියන තැනකින් සුහදශීලී වගේම සාධාරණ සේවාවක් ලබා ගන්න අපිට කතා කරන්න.

☎️ 0742303555 (හිරුෂාන්)

මීට අමතරව අපෙන් ඔයාට
👉 ආහාර පාර්සල්
👉 ගිලන්පස වර්ග
👉 කිරිආහාර පාත්‍ර
👉 නෙලුම් මල්
👉 දහස්පෙතිය මල්
👉 නවාතැන් පහසුකම්

#අනුරාධපුරය #අටමස්ථාන #ශ්‍රීමහබෝධිය #අනුරාධපුරටරියෙන් #පුජාගමන

 #කෝච්චියන් අනුරාධප්පුරේට එන ඔයාට... #අනුරාධපුරේ වටේම යන්න  #වෑන් එකක් රු.7000/= අපෙන් විතරයි.
19/08/2025

#කෝච්චියන් අනුරාධප්පුරේට එන ඔයාට...
#අනුරාධපුරේ වටේම යන්න #වෑන් එකක් රු.7000/= අපෙන් විතරයි.

 #කෝච්චියෙන් අනුරාධපුරේ එන ඔයාට  #අනුරාධපුරේ වටේම ඇවිදින්න  #වෑන් එකක් අපෙන්.. #අටමස්ථානයට අමතරව  #රන්මසූයන  #ඉසුරුමුණිය...
16/08/2025

#කෝච්චියෙන් අනුරාධපුරේ එන ඔයාට #අනුරාධපුරේ වටේම ඇවිදින්න #වෑන් එකක් අපෙන්..

#අටමස්ථානයට අමතරව #රන්මසූයන #ඉසුරුමුණිය #අභයගිරිදානශාලාව #ඇත්පොකුණ #සදකඩපහණ #ලංකාරාමය #සදහිරුසෑය #මහාපාලිදානශාලාව #දලදාගේ #වෙස්සගිරිය #යතුරුපොකුණ #සමාධිපිළිමය #කුට්ටම්පොකුණ #මුරගල #බරෝස්මණ්ඩපය #විජයබාහුමාලිගය #බෝධිගරය
වගේ මෙච්චර කාලෙකට කොච්චර අනුරාධපුරේ ආවත් නොගිය තැන් කිහිපයකම අපිත් එක්ක යන්න ඔයාට පුළුවන්.

අපිත් එක්ක යන ඔයාට

සියලු ස්ථාන පිලිබදව විස්තරාත්මක මගපෙන්වීමක් නොමිලේම ලබා දෙන්න අපි සූදානම්

#සුහදශීලී #විශ්වාසවන්ත සේවාවක් ලබා දෙන්න අපි ලෑස්තියි.

ඉතින් එහෙනම් ඔයත් #අනුරාධපුරේ එනවනම් අනුරාධපුරේ වටේම ඇවිදින්න අපිට කතා කරන්න.

Whatsapp - 0701155162
Voice - 0742303555

Address

No. 48/3 Industrial Area, Dahayiyagama
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Anuradhapura ARP Transport posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share