29/06/2026
🌕🙏 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏🌕
මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනයෙන් ආලෝකමත් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය, දහම් ආලෝකය, කරුණාව, මෛත්‍රිය සහ සදාචාරය අපගේ ජීවිතවලට එක්කරන පින්බර දිනයකි.
මේ උතුම් පොසොන් පොහෝ දිනයේ, ✨ ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සැමටත් සිතට සැනසීම, නිදුක් නිරෝගී සුවය, සියලු බලාපොරොත්තු ඉටුවන, සාමය හා සෞභාග්‍යය පිරි පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!
🙏 සබ්බ දානං ධම්ම දානං ජිනාති 🙏
#පොසොන්