Taxi Mode Eheliyagoda Cabs & Wedding Cars

Taxi Mode Eheliyagoda Cabs & Wedding Cars Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Taxi Mode Eheliyagoda Cabs & Wedding Cars, Taxi service, Avissawella.

🔰Airport transfers (drops/pickups)
🔰Budget | Semi Luxury | Luxury | High luxury Cars
🔰Taxies | Wedding Cars | Rent a car
🔰Taxi Cabs (75 per km)
🔰Drop Hires (150 per km)
🔰Wedding Cars (5000 upwords)
🔰365 Days (24/7)
🔰Conditions Apply

ඔයා තාමත් ලොකු ගනන් වලට රෙන්ට් අ කා ගන්නවද 🤭 එහෙනම් මේ චාන්ස් එක ඔයාට 😉 රෙන්ට් අ කා රේට් එකටත් වඩා අඩුවට රියදුරු / තෙල් ...
18/07/2026

ඔයා තාමත් ලොකු ගනන් වලට රෙන්ට් අ කා ගන්නවද 🤭 එහෙනම් මේ චාන්ස් එක ඔයාට 😉 රෙන්ට් අ කා රේට් එකටත් වඩා අඩුවට රියදුරු / තෙල් සමග ලක්ශරි කාරෙකක්…🥰🚘🙏

ඇයි TRAVELGO අපෙන් ඔයා විත් ඩ්‍රයිවර් වාහනයක් අරන් යන්න ඕන? ගනන් හදලම බලමු👇👇

01. ඔයා ඩ්‍රයිවර් නැතුව වාහනයක් රෙන්ට් එකට අරන් ගියොත් KM 100 කට දල වශයෙන් ඔයාට යන වියදම

1. වාහනේ රෙන්ට් එක
100x60=6000

2. තෙල් කොස්ට් එක 100÷15x414=2760

මුලු වියදම 6000+2760=8760 යි.

TRAVELGO අපෙන් විත් ඩ්‍රයිවර් වාහනයක් ගත්තොත් දලවශයෙන් KM 100 කට ඔයාට යන්නෙ 7500යි. KM 100 කට ඉතිරිය 1260යි. ඊට වඩා ගියොත් ලොකු ඉතිරියක් තියෙයි. 😊

02. ඔයා රිස්ක් එකක් ගන්න අවශ්‍ය නෑ. සෙල්ෆ් ඩ්‍රයිව් ගද්දි ගහන ඇග්‍රිමන්ට් නෑ. රූල්ස් නෑ. හිතේ නිදහසේ ගමන ගිහින් එන්නයි තියන්නෙ.

03. ඩිපෝසිට් තියන්න ඕන නෑ.

04. වාහනේ ගන්න අතන මෙතන රස්තියාදු වෙන්න ඕන නෑ.

ඉතිං ඔයා ඩ්‍රයිවර් නැතුව වාහනේ අරන් 8760 දෙනවද, ඩ්‍රයිවර් එක්ක වාහනේ අරන් 7500ක් දෙනවද? තීරනේ ඔයා අතේ..😇

බුකින් එකක් දාන්න දැන්ම අපේ වට්සප් එකට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න👇

INQUIRIES | 0712 505 505

OUR LOCATIONS 📍
Eheliyagoda | Parakaduwa | Avissawella | Dehiovita | Karawanella | Ruwanwella | Amithirigala | Pugoda | Kuruvita | Erepola

FOLLOW US ON SOCIAL ~
FACEBOOK👇
https://www.facebook.com/travelgoawissawella

INSTAGRAM👇
https://www.instagram.com/invites/contact/?i=15iyv34ti76hx&utm_content=k73mcor

TRAVELGO FLORA👇
https://www.facebook.com/share/g8goPdkDv8xAt1sc/?mibextid=qi2Omg

TRAVELGO OIL STORE👇
https://www.facebook.com/share/17TrXtgaFF/

TRAVELGO TOURISM👇
https://www.facebook.com/share/1CuUZwwLic/

TRAVELGO BUYING & SELLING👇
https://www.facebook.com/profile.php?id=100087979393051

TRAVELGO PHOTOGRAPHY👇
https://www.facebook.com/share/tgSkq1Aah2AetXec/?mibextid=qi2Omg

TRAVELGO BRIDAL👇
https://www.facebook.com/share/98ceeGiXM9JBb8cQ/?mibextid=qi2Omg

WHATSAPP👇
https://wa.me/message/QMCR63Y4YWMMD1

SINCE - 2019 | 🚘
TRAVELGO - (YOUR FRIENDLY TRAVEL PARTNER)

Kia Picanto genuin b new fan belt for sale at Eheliyagoda. # Price - 5000 # Contact - 0712  505  505 # TravelGo Cabs & W...
02/06/2026

Kia Picanto genuin b new fan belt for sale at Eheliyagoda.
# Price - 5000
# Contact - 0712 505 505
# TravelGo Cabs & Wedding Cars Awissawella , Eheliyagoda
# Travelgo oil Store Eheliyagoda

Address

Avissawella

Telephone

+94712505505

Website

Alerts

Be the first to know and let us send you an email when Taxi Mode Eheliyagoda Cabs & Wedding Cars posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category