Wellassa Express

Wellassa Express Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wellassa Express, Transportation Service, Bibile.

🛑 ඌව වෙල්ලස්ස මගී ප්‍රවාහන සේවයේ ප්‍රමුඛයා...

🩵Wellassa Express =bibile🩵

සාමාන්‍ය ගාස්තු සේවය | සීමිත නැවතුම්

📌බිබිල 38 කොළඹ
📌බිබිල 22 මහනුවර

වැඩිදුර විමසීම් සදහා අමතන්න :-

☎️077 213 3090

ඊයේ (06)දින සිදුවූ අනතුර සම්බන්ධයෙන් අපගේ කනගාටුව පළ කරන අතර තුවාල ලැබූ සැමට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු. හැකි ඉක්මනින් න...
07/02/2026

ඊයේ (06)දින සිදුවූ අනතුර සම්බන්ධයෙන් අපගේ කනගාටුව පළ කරන අතර තුවාල ලැබූ සැමට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු. හැකි ඉක්මනින් නැවතත් නුදුරේදීම බිබිල - කොළඹ මාර්ගයේ තිබුණාටත් වඩා ගුණාත්මක මගී ප්‍රවාහන සේවයකින් හමුවෙමු..

වචනයකින් හෝ සහය දුන් සැමට ස්තූතියි..❤️‍🩹

04/02/2026

" ඌව වෙල්ලස්සෙන් කොළොම්පුරයට ❤‍🩹 "

තිසරණ සරණයි දෙවි රැකවරණයි..! 🌻☸️

𝗪𝗲𝗹𝗹𝗮𝘀𝘀𝗮 𝗘𝘅𝗽𝗿𝗲𝘀𝘀 - 𝗕𝗶𝗯𝗶𝗹𝗲 🩵
ND - 1341

( X ) බිබිල [38] කොළඹ ( N )
⭕ සාමාන්‍ය ගාස්තු සේවය | සීමිත නැවතුම්
..♻️ගමන් මාර්ගය♻️...

බිබිල ⇄ වෑගම ⇄ රිදීමාලියද්ද ⇄ ආදාඋල්පොත ⇄ මැදයාය ⇄ මාපාකඩ ⇄ මහියංගණය ⇄ හසලක ⇄ උඩුදුම්බර ⇄ හුන්නස්ගිරිය ⇄ මැදමහනුවර ⇄ තෙල්දෙණිය ⇄ දිගන ⇄ බලගොල්ල ⇄ කුණ්ඩසාලේ ⇄ මහනුවර ⇄ පේරාදෙණිය ⇄ පිළිමතලාව ⇄ කඩුගන්නාව ⇄ මාවනැල්ල ⇄ කෑගල්ල ⇄ අඹේපුස්ස ⇄ වරකාපොළ ⇄ පස්යාල ⇄ නිට්ටඹුව ⇄ යක්කල ⇄ මිරිස්වත්ත ⇄ කඩවත ⇄ කිරිබත්ගොඩ ⇄ කොළඹ.
..⏰දිනපතා පිටත්වීම් හා ළඟාවීම්⏰...
..බිබිල සිට කොළඹ බලා ධාවනය වීමේදී...

● බිබිලෙන් | පෙ.ව.09.00
● මහියංගණයෙන් | පෙ.ව.09.45
● මහනුවරින් | ප.ව.12.30

● කොළඹට | ප.ව.04.00
..කොළඹ සිට බිබිල බලා ධාවනය වීමේදී...

● කොළඹින් | ප.ව.05.40
● මහනුවරින් | ප.ව.09.30
● මහියංගණයෙන් | ප.ව.11.45

● බිබිලට | පෙ.ව.12.30

📍බිබිලෙන් හා කොළඹින් පිටත් වන වේලාවල් හැර අනෙක් සියලු වේලාවල් ආසන්නව දක්වා ඇත.

📍මාර්ග අවහිරතාවයන් හා රියදුරු අනුව වේලාවන් වෙනස් විය හැකි බැවින් ගමන් ඇරඹීමට විනාඩි 10කට පමණ පෙර ඔබේ නැවතුමට පැමිණෙන්න.

🛣️ සම්පූර්ණ දුර ප්‍රමාණය :- කි.මී 250යි.
⏱️ උපරිම ධාවන කාලය :- පැය 6යි මිනිත්තු 30යි.
💰 අනුමත උපරිම ගමන් ගාස්තුව :- රුපියල් 840යි.

☎️ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අමතන්න :- 077 213 3090 ( Wellassa Express )

📆 Last Update :- 28.01.2026



Wellassa Express ❤️

ශ්‍රී ලංකාව තුළ ධාවනය වන සියලුම බස් රථ වල තොරතුරු ලබාගන්න අදම අපත් සමඟ එකතු වෙන්න...❤️

අපි Sri Lanka Bus Journey

📸 ඡායාරූපයේ හා සටහනේ අයිතිය Sri Lanka Bus Journey (SLBJ) සතු අතර නැවත උපුටා පළ කිරීමකදී මුල් අයිතිකරු සදහන් කිරීමට තරම්වත් කාරුණික වන්න. 🚫

©️ Sri Lanka Bus Journey | 2026

💙🥰👊
03/02/2026

💙🥰👊

28/01/2026
ලැබුවා වූ 2026 නව වසර ඔබගේ සිතුම් පැතුම් ඉටුවෙන , සුරක්ෂිත, ඵලදායි වසරක් වේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු...💫😊❤️
01/01/2026

ලැබුවා වූ 2026 නව වසර ඔබගේ සිතුම් පැතුම් ඉටුවෙන , සුරක්ෂිත, ඵලදායි වසරක් වේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු...💫😊❤️

Address

Bibile

Website

Alerts

Be the first to know and let us send you an email when Wellassa Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share