YUVIE Airport Taxi Service

YUVIE Airport Taxi Service Rates so low...🚕
You won't think twice..🇰🇷🇯🇵🇫🇮🇨🇦🇧🇭🇧🇴🇨🇳🇨🇾🇮🇹🇰🇼🇲🇽🇶🇦🇸🇦🇬🇧🇪🇭

20/08/2026
Airport සිට ඔබේ නිවසට අඩුම මිල අපෙන්...🚕🚕කොළඹ 4200 ගාල්ල 15,000 මාතර 18,000 දික්වැල්ල 20,000 බෙලිඅත්ත 20,500 තංගල්ල 21,1...
20/08/2026

Airport සිට ඔබේ නිවසට අඩුම මිල අපෙන්...🚕🚕

කොළඹ 4200 ගාල්ල 15,000 මාතර 18,000 දික්වැල්ල 20,000 බෙලිඅත්ත 20,500 තංගල්ල 21,100 ( මෙම ගමන්වාර Highway 🛣️ ඔස්සේ සිදුවේ)

හම්බන්තොට 26,900 මහනුවර 10,200 කලුතර 9,020 රත්නපුර 10,780 අනුරාධපුර 16,800 කෑගල්ල 7,040 පොලොන්නරුව 19,900 නුවරඑළිය 15,550 පුත්තලම 10,800 දඹුල්ල 13,000 ගම්පොළ 10,500 මාතලේ 12,300 කුරුණෑගල 7,920 මොණරාගල 25,500 අම්පාර 29,000 ත්‍රිකුණාමලය 23,500 යාපනය 36,300.

⁨WhatsApp +94 70 555 00 75/ +94712408015
( whatsapp / imo / Telegram / messenger )

14/08/2026

ලොව කාර්ය බහුලම ඉන්චොන් ගුවන් තොටුපලේ වසර 13 අඛණ්ඩව සේවය කරන්න පුළුවන් වීම ගැන අද ඇත්තටම ආඩම්බරයි.

skyline Your Best Travel partner

Airport සිට ඔබේ නිවසට අඩුම මිල අපෙන්...🚕🚕කොළඹ 4200 ගාල්ල 15,000 මාතර 18,000 දික්වැල්ල 20,000 බෙලිඅත්ත 20,500 තංගල්ල 21,1...
11/08/2026

Airport සිට ඔබේ නිවසට අඩුම මිල අපෙන්...🚕🚕

කොළඹ 4200 ගාල්ල 15,000 මාතර 18,000 දික්වැල්ල 20,000 බෙලිඅත්ත 20,500 තංගල්ල 21,100 ( මෙම ගමන්වාර Highway 🛣️ ඔස්සේ සිදුවේ)

හම්බන්තොට 26,900 මහනුවර 10,200 කලුතර 9,020 රත්නපුර 10,780 අනුරාධපුර 16,800 කෑගල්ල 7,040 පොලොන්නරුව 19,900 නුවරඑළිය 15,550 පුත්තලම 10,800 දඹුල්ල 13,000 ගම්පොළ 10,500 මාතලේ 12,300 කුරුණෑගල 7,920 මොණරාගල 25,500 අම්පාර 29,000 ත්‍රිකුණාමලය 23,500 යාපනය 36,300.

⁨whatsapp 070 555 0075 / +94712408015
( whatsapp / imo / Telegram / messenger )

Airport සිට ඔබේ නිවසට අඩුම මිල අපෙන්...🚕🚕කොළඹ 4200 ගාල්ල 15,000 මාතර 18,000 දික්වැල්ල 20,000 බෙලිඅත්ත 20,500 තංගල්ල 21,1...
22/07/2026

Airport සිට ඔබේ නිවසට අඩුම මිල අපෙන්...🚕🚕

කොළඹ 4200 ගාල්ල 15,000 මාතර 18,000 දික්වැල්ල 20,000 බෙලිඅත්ත 20,500 තංගල්ල 21,100 ( මෙම ගමන්වාර Highway 🛣️ ඔස්සේ සිදුවේ)

හම්බන්තොට 26,900 මහනුවර 10,200 කලුතර 9,020 රත්නපුර 10,780 අනුරාධපුර 16,800 කෑගල්ල 7,040 පොලොන්නරුව 19,900 නුවරඑළිය 15,550 පුත්තලම 10,800 දඹුල්ල 13,000 ගම්පොළ 10,500 මාතලේ 12,300 කුරුණෑගල 7,920 මොණරාගල 25,500 අම්පාර 29,000 ත්‍රිකුණාමලය 23,500 යාපනය 36,300.

⁨+94705550075 / +94712408015
( whatsapp / imo / Telegram / messenger )
fans

✈️ ගැබිනි මව්වරුන් සහ වැඩිහිටියන් සඳහා සුරක්ෂිත සහ සුවපහසු ගුවන් ගමනකට වටිනා උපදෙස් 11ක්! ❤️මගේ කලින් post එක බලපු ගොඩක්...
09/07/2026

✈️ ගැබිනි මව්වරුන් සහ වැඩිහිටියන් සඳහා සුරක්ෂිත සහ සුවපහසු ගුවන් ගමනකට වටිනා උපදෙස් 11ක්! ❤️
මගේ කලින් post එක බලපු ගොඩක් අය message කරලා අහලා තිබුණා, pregnant මව්වරුන් සහ වයසක අය flight එකේ එනකොට ප්‍රයෝජනවත් වෙන tips ටිකක් කියන්න කියලා. මම airline industry එකේ වැඩ කරපු කාලය පුරාවටම වැඩිහිටි දෙමාපියන් සහ ගැබිනි මව්වරුන් රැසකට උදව් කරන්න අවස්ථාව ලැබුණා. ඒ experience එකත් එක්ක, ඔයාලගේ ගමන පහසු කරගන්න පුළුවන් වැදගත් කරුණු කිහිපයක් මෙන්න:
1️⃣ Airline එකේ Pregnancy Policy එක කලින්ම බලන්න:
ඔයා pregnant කෙනෙක් නම්, සාමාන්‍යයෙන් සති 28ට පස්සේ Doctor’s Certificate එකක් (Fit to Fly) ඉල්ලන Airlines තියෙනවා. සමහර Airlines වල සති 36ට පස්සේ travel කරන්න අවසර නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා ticket එක book කරන්න කලින් අනිවාර්යයෙන්ම Airline එකේ policy එක තහවුරු කරගන්න.
2️⃣ පහසු Seat එකක් තෝරාගන්න:
ඇවිදීමට සහ වැසිකිළි (washroom) වෙත යාමට පහසු වන නිසා Aisle seat (මග මැද අසුන) එකක් තෝරාගැනීම වඩාත් සුදුසුයි. ඔබ වැඩිහිටියෙක් නම්, ගුවන් යානයේ ඉදිරිපසට ආසන්න seat එකක් තෝරාගැනීම පහසු වේවි. (සැලකිය යුතුයි: Safety reasons නිසා wheel chair passengers ලට සමහර විට aisle seat එකක් ලබා නොදීමට ඉඩ ඇත).
Special Tip for Pregnant Mothers: ඔබට Seat belt එක තද වැඩි නම්, Cabin Crew එකෙන් 'seat belt extension' එකක් ඉල්ලා ගන්න. එය ඔබේ බඩට සහනයක් වේවි.
3️⃣ Wheelchair Assistance ඉල්ලන්න මැලි වෙන්න එපා:
Airport එක ලොකු නිසා boarding gate එකට යන්න ගොඩක් දුර ඇවිදින්න වෙන වෙලාවල් තියෙනවා. Wheelchair Assistance භාවිතා කිරීම දුර්වලකමක් නෙවෙයි, එය ඔයාලගේ ශක්තිය ඉතිරි කරගන්න සහ ගමන පහසු කරගන්න තියෙන හොඳම ක්‍රමයක්.
Ticket එක book කරන වෙලාවෙම හෝ Airline එකට කලින් දැනුම් දීලා මේ service එක arrange කරගන්න පුළුවන් (සමහර විට මෙය free service එකක් නොවිය හැක).
Transit flight එකක් තියෙනවා නම්, land වුණාට පස්සේ ground staff එක ඇවිත් ඊළඟ boarding gate එක ලඟටම එක්කගෙන යනවා.
Wheelchair assistance ලබාගන්න passengersලාට කලින් boarding ලබාදෙන අතර, Arrival airport එකේදීත් safely භාර දෙනවා.
අමතර වැදගත් කරුණක් (දෙමාපියන් තනියම යනවා නම්): ඔයාලගේ දෙමාපියන් තනියම travel කරනවා නම්, contact details (ඔයාලගේ number එක, ගන්න එන කෙනාගේ details, destination එක) සහ basic English sentences (eg: My final destination is Auckland, I need washroom help) පොඩි paper එකක ලියලා hand bag එකේ දාලා දෙන්න. භාෂාව නොදන්නා නිසා එයාලා අසරණ වෙන එක වැළකෙනවා.
4️⃣ වතුර හොඳට බොන්න:
Flight එක ඇතුළේ වාතය වියළි නිසා dehydration (නිර්ජලනය) වෙන්න පුළුවන්. ඒ නිසා පුංචි පුංචි වාරවලින් වතුර බොන්න.
5️⃣ පැය 1–2කට වරක් ටිකක් ඇවිදින්න:
විශේෂයෙන් long-haul flights වලදී, crew එක service එක නොකරන වෙලාවක aisle එකේ ටිකක් ඇවිදින්න. ඇවිදින්න බැරි නම්, seat එකේ ඉඳගෙන leg exercises කරන්න. (Seat pocket එකේ මේ ගැන guidance තියෙනවා). මේක blood circulation එකට ගොඩක් හොඳයි.
6️⃣ Compression Socks ගැන හිතන්න:
ගැබිනි මව්වරුන්ට සහ වැඩිහිටියන්ට කකුල් ඉදිමීම (swelling) අඩු කරන්න මෙය උදව් වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම doctor කෙනෙක්ගෙන් අහලා පාවිච්චි කරන්න.
7️⃣ Medicines Hand Luggage එකේම තියාගන්න:
ඔබගේ සියලුම අත්‍යවශ්‍ය ඖෂධ (Medicines) checked baggage එකේ නෙවෙයි, Cabin bag (hand bag) එකේම තියාගන්න. අවශ්‍ය prescriptions (බෙහෙත් වට්ටෝරු) තිබ්බොත් ඒවත් එක්කම තියාගැනීම වඩාත් සුදුසුයි.
8️⃣ Comfortable (පහසු) ඇඳුම් අඳින්න:
තද ඇඳුම් වෙනුවට ලිහිල්, පහසු ඇඳුම් සහ comfortable shoes අඳින්න. (Please: long flights වලදී ඇඳුම් layer ගණනක් අන්දලා, diapers දාලා එවන්න එපා, washroom යන්න අපහසු වෙලා එයාලා අසරණ වෙනවා. එයාලට පහසු, ලිහිල් ඇඳුමක් අන්දලා එවන්න).
9️⃣ Cabin Crew එකට කලින්ම කියන්න:
Pregnant නම්, හෝ වයස නිසා විශේෂ උදව් අවශ්‍ය නම්, flight එකට නැගපු ගමන්ම Cabin Crew කෙනෙක්ට ඒ බව කියන්න. එතකොට එයාලට පුළුවන් ඔයා ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. (නමුත් හැම airline එකෙන්ම එකම විදියේ සේවාවක් බලාපොරොත්තු වෙන්න අමාරුයි).
🔟 Transit එකක් තියෙනවා නම් ඉක්මන් වෙන්න එපා:
පුළුවන් නම් පැය 2–3ක transit time එකක් තියෙන route එකක් තෝරගන්න. ඒක stress එක ගොඩක් අඩු කරනවා.
1️⃣1️⃣ Emergency එකක් ආවොත් කලබල වෙන්න එපා:
Dizziness (කැරකිල්ල), breathing difficulty (ශ්වසන අපහසුතා), pain (වේදනාව) හෝ bleeding වගේ ඕනෑම medical emergency එකකදී, turbulence එකකදී හෝ වෙනත් situation එකකදී Cabin Crew දෙන instructions හොඳින් අහලා ඒ අනුවම වැඩ කරන්න. එයාලා medical emergencies handle කරන්නත් (deliveries ඇතුළුව) හොඳින් training ලබාගෙන ඉන්නවා. ඒ නිසා බය වෙන්න එපා.
ඔයා pregnant කෙනෙක් නම් හෝ ඔයාගේ දෙමාපියන් පිටරටකට ගෙන්න ගන්න ඉන්නවා නම්, මේ post එක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඔයාලගේ experience තියනවා නම් comment එකක එකතු කරන්න. තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් share කරන්න.
ඔයාගේ ගමන ලස්සන මතකයක් වෙන්න මේ පුංචි සූදානම ලොකු වෙනසක් කරයි! ✈️❤️

09/07/2026

ලඟ එන SUMMER නිවාඩුවට ඉක්මන් කරන්න. SKYLINE අපි ඔබත් එක්ක.

කතා කරන්න අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට.

සිංහල භාෂාව : 010-5252-9739
කොරියන් භාෂාව : 010-2331-9739
කාර්යාල : 032-221-3330

නොමිලයේ ගුවන්තොටුපළ සේවා සමඟින්.

Address

11450, Katunayaka
Colombo

Telephone

+94705550075

Website

Alerts

Be the first to know and let us send you an email when YUVIE Airport Taxi Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to YUVIE Airport Taxi Service:

Shortcuts

Share

Category