Aima Sri Lanka

Aima Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aima Sri Lanka, AIMA CENTER, 15A ALFRED Place, Colombo.

Two corporate heavyweights, Prestige Automobile of the iconic BMW heritage, and Telesonic of the Midea superbrand fame are joining hands with Aima, the electric bike extraordinaire to transform the way people travel, and live!

නිදහසේ යාළුවෝ මුණගැහෙන්න වගේම පොඩි පොඩි ගමන් බිමන්වලට හොඳින්ම ගැළපෙන, Remote Key එක මඟින් පාලනය කළ හැකි, ආකර්ෂණීය වර්ණ 4...
02/05/2026

නිදහසේ යාළුවෝ මුණගැහෙන්න වගේම පොඩි පොඩි ගමන් බිමන්වලට හොඳින්ම ගැළපෙන, Remote Key එක මඟින් පාලනය කළ හැකි, ආකර්ෂණීය වර්ණ 4කින් එන, Cruise Control සහිත AIMA Joy Bean ඉලෙක්ට්‍රික් ස්කූටරයක් ඔබත් අදම මිලදී ගන්න.

වැඩිවෙන පෙට්‍රල් මිලට සමුදෙන්න, පවතින තොග වලින් මිලදී ගන්න, අදම කතා කරන්න.

Telesonic Mobility (Pvt) Ltd
📞 0117 808 020 / 0770 255 255
🌐 lk.aimatech.com
📲

වැඩ කරන ඔබ, හැමදාමත් අපේ රටේ ශක්තියයි. ඉතිං, ඔබේ ගමනට සැබෑ සවියක් වීම එදත්, අදත්, හෙටත් Telesonic Mobility අපගේ බලාපොරොත...
01/05/2026

වැඩ කරන ඔබ, හැමදාමත් අපේ රටේ ශක්තියයි. ඉතිං, ඔබේ ගමනට සැබෑ සවියක් වීම එදත්, අදත්, හෙටත් Telesonic Mobility අපගේ බලාපොරොත්තුවයි.

ඔබ සැමට සුබ මැයි දිනයක් වේවා!

ඔබගේ පොඩිත්තාව පහසුවෙන් වගේම පරිස්සමින් පාසල් රැගෙන යන්න, ගැළපෙනම පවුලේ ස්කූටරය AIMA LIBERTY.වැඩිවෙන පෙට්‍රල් මිලට සමුදෙ...
29/04/2026

ඔබගේ පොඩිත්තාව පහසුවෙන් වගේම පරිස්සමින් පාසල් රැගෙන යන්න, ගැළපෙනම පවුලේ ස්කූටරය AIMA LIBERTY.

වැඩිවෙන පෙට්‍රල් මිලට සමුදෙන්න, පවතින තොග වලින් මිලදී ගන්න, අදම කතා කරන්න. AIMA Liberty එක්ක අලුත් ගමනක් Start කරන්න.

Telesonic Mobility (Pvt) Ltd
📞 0117 808 020 / 0770 255 255
🌐 lk.aimatech.com
📲

AIMA ඉලෙක්ට්‍රික් ස්කූටර් අලෙවි නියෝජිතයෙක් වීමට ඔබත් කැමතිද? ඔබේ වෙළඳසල පිහිටා ඇත්තේ පහළ දක්වා ඇති ප්‍රදේශවල නම් මේ ආරා...
27/04/2026

AIMA ඉලෙක්ට්‍රික් ස්කූටර් අලෙවි නියෝජිතයෙක් වීමට ඔබත් කැමතිද? ඔබේ වෙළඳසල පිහිටා ඇත්තේ පහළ දක්වා ඇති ප්‍රදේශවල නම් මේ ආරාධනය ඔබටයි.

📌 කොළඹ දිස්ත්‍රික්කය

▶️කිරුලපන
▶️හංවැල්ල
▶️කොළඹ 15
▶️කෝට්ටේ
▶️දෙහිවල
▶️මාළඹේ
▶️ග්‍රෑන්ඩ්පාස්
▶️අතුරුගිරිය
▶️රත්මලාන
▶️වැල්ලම්පිටිය
▶️කඩුවෙල
▶️පාදුක්ක
▶️බොරලැස්ගමුව
▶️මහරගම

📌 ගම්පහ දිස්ත්‍රික්කය

▶️ජා-ඇල
▶️බියගම
▶️කැළණිය
▶️කඩවත
▶️ගණේමුල්ල
▶️වේයන්ගොඩ
▶️වැලිවේරිය
▶️පූගොඩ
▶️වත්තල
▶️කිරිඳිවැල
▶️කොච්චිකඩේ

📌 පුත්තලම් දිස්ත්‍රික්කය

▶️හලාවත
▶️වෙන්නප්පුව
▶️නොරොච්චොලේ
▶️දංකොටුව
▶️බිංගිරිය
▶️පුත්තලම
▶️මාරවිල
▶️මහවැව

ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සඳහා අමතන්න: ඉන්දික - 0770255255

ඕනම කෙනෙකුට, ඕනම ගමනකට ගැළපෙන AIMA Breezy ඉලෙක්ට්‍රික් ස්කූටරය.වැඩිවෙන පෙට්‍රල් මිලට සමුදෙන්න, පවතින තොග වලින් මිලදී ගන්...
25/04/2026

ඕනම කෙනෙකුට, ඕනම ගමනකට ගැළපෙන AIMA Breezy ඉලෙක්ට්‍රික් ස්කූටරය.

වැඩිවෙන පෙට්‍රල් මිලට සමුදෙන්න, පවතින තොග වලින් මිලදී ගන්න, අදම කතා කරන්න. AIMA එක්ක අලුත් ගමනක් Start කරන්න.

Telesonic Mobility (Pvt) Ltd
📞 0117 808 020 / 0770 255 255
🌐 lk.aimatech.com
📲

ඉලෙක්ට්‍රික් ස්කූටර් ආගමනයේ සැබෑම දැවැන්තයා AIMA. ✔️ රටවල් 70ක් පුරා වාහන මිලියන 100 කට වැඩි අලෙවිය✔️ නිෂ්පාදන මධ්‍යස්ථා...
22/04/2026

ඉලෙක්ට්‍රික් ස්කූටර් ආගමනයේ සැබෑම දැවැන්තයා AIMA.

✔️ රටවල් 70ක් පුරා වාහන මිලියන 100 කට වැඩි අලෙවිය
✔️ නිෂ්පාදන මධ්‍යස්ථාන 11 ක්
✔️ ලොව පුරා අලෙවිසල් 30,000+

දැන් නවීන මාදිලි රැසකින් දිවයින පුරා පිහිටි AIMA ප්‍රදර්ශනාගාරවලින්, පවතින තොග යටතේ එවෙලේම මිලදී ගත හැක.

වියදම අවමයි. භාවිතය පහසුයි. නිවසේදීම චාර්ජ් කරගත හැකියි. එක චාර්ජ් එකකින් 115KM ක දුරක්. පෙට්‍රල් වියදමෙන් 80% කට වඩා ඉතිරියි. වසර 45කට වැඩි Telesonic විශ්වාසය නිසා වගකීම සහතිකයි.

Telesonic Mobility (Pvt) Ltd
📞 0117 808 020 / 0770 255 255
🌐 lk.aimatech.com
📲

14/04/2026

පරණ සිතුවිලිවලින් ඈත්වෙලා අලුත් සිතුවිලිවලට ඉඩ දෙමු. අලුතින් හිතමු.
මේ අලුත් අවුරුද්දේ විශ්වාසයෙන් දිගු ගමනක් යන්න AIMA සමඟ එකතු වෙමු.
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

As we step into the New Year, let us leave behind old thoughts and embrace new perspectives. May we move forward with faith and courage ahead with AIMA.
Wishing you all a very Happy New Year!

பழைய எண்ணங்களிலிருந்து விலகி, புதிய எண்ணங்களுக்கு இடமளிப்போம். புதிதாக சிந்திப்போம்.
இந்தப் புத்தாண்டில் நம்பிக்கையுடன் ஒரு நீண்ட பயணத்தை AIMA உடன் ஒன்றிணைந்து தொடங்குவோம்.
உங்கள் அனைவருக்கும் இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!

Telesonic Mobility (Pvt) Ltd
📞 0117 808 020 / 0770 255 255
🌐 lk.aimatech.com
📲

හැමදේම අලුත් වෙන මේ අලුත් අවුරුද්දේ ඔබත් අලුත් වෙන්න. AIMA Liberty එක්ක පරණ පෙට්‍රල් සිරිතෙන් අලුත් ඉලෙක්ට්‍රික් සිරිතට ...
12/04/2026

හැමදේම අලුත් වෙන මේ අලුත් අවුරුද්දේ ඔබත් අලුත් වෙන්න. AIMA Liberty එක්ක පරණ පෙට්‍රල් සිරිතෙන් අලුත් ඉලෙක්ට්‍රික් සිරිතට මාරු වෙන්න.

AIMA Liberty, එක Charge එකකින් 90KM ක්. පහසු හැසිරවීමේ හැකියාවක්. නිවසේදීම චාර්ජ් කරගත හැකියි. වසර 45කට වැඩි Telesonic විශ්වාසය නිසා වගකීම සහතිකයි.

නවීන ඉලෙක්ට්‍රික් ස්කූටර් මාදිලි රැසක් දැන් දිවයින පුරා AIMA ප්‍රදර්ශනාගාර වෙතින්.

Telesonic Mobility (Pvt) Ltd
📞 0117 808 020 / 0770 255 255
🌐 lk.aimatech.com
📲

අලුත් අවුරුද්දට සුබ නැකතින් නෑගම් යන්නට වියදම් අඩු, පෙට්‍රල් ප්‍රශ්න නැති AIMA Breezy. ආකර්ෂණීය නවීන පෙනුමක්. එක Charge ...
09/04/2026

අලුත් අවුරුද්දට සුබ නැකතින් නෑගම් යන්නට වියදම් අඩු, පෙට්‍රල් ප්‍රශ්න නැති AIMA Breezy.

ආකර්ෂණීය නවීන පෙනුමක්. එක Charge එකකින් 85KM වැඩි දුරක්. පහසු හැසිරවීමේ හැකියාවක්. නිවසේදීම චාර්ජ් කරගත හැකියි. වසර 45කට වැඩි Telesonic විශ්වාසය නිසා වගකීම සහතිකයි.

Telesonic Mobility (Pvt) Ltd
📞 0117 808 020 / 0770 255 255
🌐 lk.aimatech.com
📲

AIMA එක්ක දැන් freedom එක recharged.පවතින තොග වලින් අලුත් අවුරුද්ද ලබන්න කලින්ම ඔයාගෙම කියලා ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ග...
08/04/2026

AIMA එක්ක දැන් freedom එක recharged.

පවතින තොග වලින් අලුත් අවුරුද්ද ලබන්න කලින්ම ඔයාගෙම කියලා ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ගන්න, අදම AIMA එකට එන්න.

වියදම අවමයි. භාවිතය පහසුයි. එක් ආරෝපණයකින් 115Km+ දුරක්. නිවසේදීම චාර්ජ් කරගත හැකියි. වසර 45කට වැඩි Telesonic විශ්වාසය නිසා වගකීම සහතිකයි.

කොළඹ 3 පිහිටි AIMA ප්‍රධාන ප්‍රදර්ශනාගාරයට හෝ අපගේ දිවයින පුරා පිහිටි අලෙවි නියෝජිතයින් වෙත පිවිසෙන්න.

Telesonic Mobility (Pvt) Ltd
📞 0117 808 020 / 0770 255 255
🌐 lk.aimatech.com
📲

Smart choices lead to freedom—and with AIMA, it’s Freedom Recharged.Save over 80% on fuel costs, ride 115+ km on a singl...
03/04/2026

Smart choices lead to freedom—and with AIMA, it’s Freedom Recharged.

Save over 80% on fuel costs, ride 115+ km on a single charge and enjoy the convenience of charging at home for less.

Plus, benefit from 50%–100% off on your second e-battery with AIMA Care.

Visit the AIMA main showroom in Colombo 3 or any of our island-wide sales dealers today.

Take a test ride, select your preferred model, and explore flexible payment options.

T&Cs apply.

Telesonic Mobility (Pvt) Ltd
📞 0117 808 020 / 0770 255 255
🌐 lk.aimatech.com
📲

AIMA Electric Scooter අලෙවි නියෝජිතයෙක් වෙන්න කැමතිද?
31/03/2026

AIMA Electric Scooter අලෙවි නියෝජිතයෙක් වෙන්න කැමතිද?

Address

AIMA CENTER, 15A ALFRED Place
Colombo
00300

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 19:00
Sunday 08:30 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Aima Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share