Wasana Book Publishers

Wasana Book Publishers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wasana Book Publishers, Wasana Book Publishers, Dankotuwa.

12/09/2025

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 26 වන වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025, සැප්තැම්බර් මස 27 දින සිට ඔක්තෝබර් 06 වන දින දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.
2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස ගොඩගේ ප්‍රකාශන සමාගම කටයුතු කරයි. ප්ලැටිනම් අනුග්‍රාහකයින් ලෙස අකුර ප්‍රකාශන, ආශිර්වාද ප්‍රකාශන, ජෙයා බුක්සෙන්ටර්, එම්ඩී ගුණසේන සහ සමාගම, මාස්ටර් ගයිඩ්, රත්න පොත් ප්‍රකාශකයෝ, සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ, සරසවි ප්‍රකාශන සහ සුසර ප්‍රකාශන දායකත්වය දරයි.
එසේම රන් අනුග්‍රාහකයින් ලෙස ඉමාෂි ප්‍රකාශන, නොලේජ් බෑන්ක්, නෙප්චූන් ප්‍රකාශන, සමයවර්ධන ප්‍රකාශන, සතර ප්‍රකාශන සහ වාසනා ප්‍රකාශන කටයුතු කරයි.
මාධ්‍ය අනුග්‍රාහකයින් ලෙස ලංකාදීප පුවත්පත් සමාගම, ජාතික රූපවාහිනිය සහ නෙත් එෆ්එම් කටයුතු කරයි. නිල බැංකු ලෙස මෙවරත් සම්පත් බැංකුව කටයුතු කරන අතර, මකීන් පොත් ආයතනය සත්කාරක අනුග්‍රාහකත්වය දරයි.

16/09/2022
14/02/2021
23/12/2020

නව විෂය නිර්දේශයට අනුව 4 ශ්‍රේණිය පරිසරය විෂයය තේමා 16 ද, ගණිතය, සිංහල, සාමාන්‍ය දැනීම, ඉංග්‍රීසි භාෂාව සහ ඇගයීම් ප්‍රශ්න පත්‍ර ද ඇතුළත් කරමින් "4 ශ්‍රේණිය දැනුම් සයුර වැඩපොත" සම්පාදනය කර ඇත. 4 ශ්‍රේණිය දැනුම් සයුර පොතට සමගාමීව සම්පාදිත මෙම වැඩපොත 5 ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන 4 ශ්‍රේණිය දරුවන් සඳහා මහගු පිටිවහලක් වනු ඇත.

Address

Wasana Book Publishers
Dankotuwa

Alerts

Be the first to know and let us send you an email when Wasana Book Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share