Pickme දකුණ

Pickme දකුණ Ride-Hailing, Food Delivery & Logistics in Sri Lanka, Downsouth

17/06/2026

ගාල්ල නගරයට ආසන්නයේ කාර්යාලයක් සදහා බිම් මහලක් අවශ්‍යයි.
(වාහන නැවතීමේ පහසුකම් සහිතව)

10/06/2026

OFFICE SPACE WANTED FOR RENT – GALLE AREA

අපගේ කාර්යාලය සඳහා ගාල්ල නගරයට ආසන්නයෙන් Office Space එකක් රෙන්ට් සඳහා අවශ්‍යයි.

🎯 අවම වශයෙන් වර්ග අඩි 1000ක් හෝ ඊට වැඩි ඉඩ

🎯ගාල්ල නගරයට කිට්ටුවෙන් තිබිය යුතුය

🎯 Office setup සඳහා සුදුසු, පහසු ප්‍රවේශය ඇති ස්ථානයක් වීම වඩාත් සුදුසුයි ,Parking පහසුකම් තිබිය යුතුයි.

21/04/2026

🛑 PickMe ආයතනය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට ගාල්ල අවට ප්‍රදේශ සඳහා ප්‍රදේශීය නියෝජිතවරුන් අවශ්‍ය වේ.

වාහන ලියාපදිංචි කිරීම, රියදුරු උපකාරක සේවා සහ අදාළ අනෙකුත් සේවාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සුදුසු නියෝජිතවරුන් අවශ්‍ය වේ.

වැඩි විස්තර සඳහා කරුණාකර අප සමඟ සම්බන්ධ වන්න.

12/07/2025

Address

302/B Wakwella Road
Galle
80000

Telephone

+94114507555

Alerts

Be the first to know and let us send you an email when Pickme දකුණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share