Otani Tyre - Sri Lanka - ඔටානි ටයර්

Otani Tyre - Sri Lanka - ඔටානි ටයර් 𝐎𝐭𝐚𝐧𝐢 𝐓𝐲𝐫𝐞 𝐦𝐚𝐝𝐞 𝐢𝐧 𝐓𝐡𝐚𝐢𝐥𝐚𝐧𝐝 🇹🇭

01/05/2026
සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා 🫶🙏❤️
14/04/2026

සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා 🫶🙏❤️

06/04/2026

𝐎𝐭𝐚𝐧𝐢 𝐓𝐲𝐫𝐞 𝐦𝐚𝐝𝐞 𝐢𝐧 𝐓𝐡𝐚𝐢𝐥𝐚𝐧𝐝 🇹🇭

02/04/2026

🚜 Kubota L4508 සඳහා හොඳම ටයර් තේරීම! 🚜
077 825 8541 📞 දැන්ම කතා කරන්න

ඔබගේ Kubota L4508 ට්‍රැක්ටරයට වැඩි බලයක් සහ දිගුකාලීන භාවිතයක් ලබාගන්න අවශ්‍යද?

👉 එයට හොඳම විසඳුමයි
🔥 OTANI Tractor Tyre 🔥

✅ ගැඹුරු ලග් (Deep Lug Design) – බිමට හොඳින් ඇල්ලෙයි
✅ වගා කටයුතු සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත
✅ දිගුකාලීන භාවිතය – මුදලට වටිනාකම
✅ මඩ සහ තෙත් බිම් වලට සුදුසුයි (කිරි මැටි සහිත පස නොඇලෙන තෙල් කට්ට සහිතයි )

💪 ඔබගේ ට්‍රැක්ටරයේ වැඩ කාර්යක්ෂමතාවය වැඩි කරන්න අදම OTANI ටයර් තෝරන්න!

𝐎𝐭𝐚𝐧𝐢 𝐓𝐲𝐫𝐞 𝐦𝐚𝐝𝐞 𝐢𝐧 𝐓𝐡𝐚𝐢𝐥𝐚𝐧𝐝 🇹🇭

තායිලන්තයේ නිශ්පාදිත(𝟐𝟎𝟐𝟔) - ඔටානි මඩ කට්ට 𝟏𝟒.𝟗-𝟐𝟖 ටයරය.මතුපිට තෙල් සහිත - මඩ කට්ට ටයරයමඩ නොඇලෙන /මඩ- කට්ට දෙක අතර මැද...
02/04/2026

තායිලන්තයේ නිශ්පාදිත(𝟐𝟎𝟐𝟔) - ඔටානි මඩ කට්ට 𝟏𝟒.𝟗-𝟐𝟖 ටයරය.
මතුපිට තෙල් සහිත - මඩ කට්ට ටයරය
මඩ නොඇලෙන /මඩ- කට්ට දෙක අතර මැද කඩා හැලෙන ආකාරයේ විශේශිත හැඩය
ඇල ආකාරයට පිහිටි විශේශ කට්ට රටාව සහිත වැඩි කල්පැවැත්මක් ඇති බැලුම් සයිස් ටයරය
#ඔටානි #14.9-28

🚜 හිතේ සැනසිල්ලෙන් ගොවිතැන් කරන්න දන්නා ඕනෑම ටයරය  🌾OTANI ටයර් - දේශයේ ගොවීන් රජුන් කරන්නයි !!🛞 OTANI Agricultural Tires...
26/03/2026

🚜 හිතේ සැනසිල්ලෙන් ගොවිතැන් කරන්න දන්නා ඕනෑම ටයරය 🌾
OTANI ටයර් - දේශයේ ගොවීන් රජුන් කරන්නයි !!

🛞 OTANI Agricultural Tires
✅ ගොවි තැනට සහ සී සෑමේදී උපරිම කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමට
✅ මැටි, වැලි සහ කුඹුරට ගැලපෙන අතිශක්තිමත් සහ මඩ නොඇලෙන කට්ට රටාවක් සමගින්
✅ දිගු කාලීන භාවිතය සහ විශ්වාසනීය ගුණාත්මකත්වය
✅ ඉන්ධන ඉතිරි කිරීමට උපකාරී නිර්මාණයක්

📍 දැන් ඔබේ ප්‍රදේශයටම ගෙන්වාගත හැක - Island-wide delivery 🚚
📞 අමතන්න දැන්ම: 077 825 8541

🇱🇰 OTANI – Driving Confidence in Every Field!

Address

Main Street
Hingurakgoda
54000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Otani Tyre - Sri Lanka - ඔටානි ටයර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share