21/05/2026
ඔබේ නිවස, කාර්යාලය හෝ ව්‍යාපාරික ස්ථානය වෙනත් තැනකට මාරු කිරීමට සිතමින් හිසරදයක් කරගෙනද ඉන්නේ?
බඩු බාහිරාදිය ඇසිරීමේ සිට ප්‍රවාහනය දක්වා සියලුම වගකීම් අප වෙත භාර දී ඔබ නිදහසේ ඉන්න!
J Cabs - Packers & Movers අපගේ විශ්වාසනීය සහ කාර්යක්ෂම සේවාව මඟින් ඔබේ බඩු බාහිරාදිය ඉතාමත් ආරක්ෂිතව සහ කඩිනමින් නව ස්ථානය වෙත ප්‍රවාහනය කර දෙනු ලැබේ. 💯✨
SAFE. FAST. RELIABLE. 🛠️💼
කාර්යාලීය උපකරණ සහ නිවසේ සියලුම බඩු බාහිරාදිය ප්‍රවේශමෙන් ප්‍රවාහනය කිරීම, නව නිවස හෝ කාර්යාලයේ අවශ්‍ය පරිදි නැවත භාන්ඩ සකස්කරදීමද සිදුකරනු ලැබේ..
පළපුරුදු සහ සුහදශීලී සේවක මණ්ඩලය.
📞 දැන්ම අප අමතන්න / WhatsApp කරන්න:
077 629 1902
070 309 1004