Limo Plantation

Limo Plantation Empowering Agrarian Nation 🍃 We believe in the power of farmers, business, government and non-profits working together to effect the profound change our needs.

Our Mission
Work directly with farmers, companies, donors and other organizations to accelerate and deepen the positive impact we can make as partners on a journey of change in agricultural sector. About us
The Limo Plantations (Pvt) Ltd was established since 2020 as a fully pledged agricultural company enabling people to be partnering in sustainable agricultural projects where they are capable of

gaining return while assisting the nation to achieve the objectives of gross domestic production. We believe farming can be climate smart, deforestation free and pollinator friendly. We believe in protecting water, air, forests and biodiversity. We believe in the inalienable rights of all human beings to be treated fairly. We believe we can transform agriculture for the greater good of all. Values
We are proud to be a member-led organization with completely local reach. We hold ourselves accountable for living and delivering our values in all we do. We are transparent, credible, innovative and we champion continuous improvement. Our services are characterized by their quality and flexibility.. Integrity
We are consistent in what we think, say and do. Accountability
We deliver on our commitments and are transparent in our reporting. Empowerment
By working with and supporting a network of local partners, we are able to offer consistent quality services at a great value. Innovation
We constantly strive to develop new ways to improve the sustainability of agriculture. Self-improvement
We learn from our work and actively seek opportunities to improve it. Collaboration
Effectiveness through collective impact at multiple scales.

ස්වභාවධර්මයට ආදරය කරමින්, පිරිසිදු දිවියකට මඟ පාදන, සාමය සහ කරුණාව පිරි උතුම් වූ වෙසක් පොහෝ දිනයක් වේවා! 🙏✨​            ...
30/05/2026

ස්වභාවධර්මයට ආදරය කරමින්, පිරිසිදු දිවියකට මඟ පාදන, සාමය සහ කරුණාව පිරි උතුම් වූ වෙසක් පොහෝ දිනයක් වේවා! 🙏✨

19/05/2026

With profound sorrow, we announce the untimely demise of Mr. Hemaka Wijegunasekara, Senior Sales Manager of Limo Group of Companies.

Mr. Hemaka was a dedicated professional, an inspiring leader, and a valued member of our organization whose commitment and contribution played a significant role in every success achieved by the company. His passion, vision, and unwavering dedication will always be remembered with deep respect and gratitude.

His passing is truly an irreparable loss to the entire Limo family. During this difficult time, we stand together in heartfelt sympathy and extend our deepest condolences to his beloved family, friends, and loved ones.

May his soul rest in eternal bliss of Nirwana 🕊️

සාමාන්‍ය වගාවකට වඩා 10 ගුණයක ජල ඉතිරියක්! 💧නූතන කෘෂිකාර්මික තාක්ෂණය සමඟින් අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම අස්වැන්නක් ලබාග...
14/05/2026

සාමාන්‍ය වගාවකට වඩා 10 ගුණයක ජල ඉතිරියක්! 💧

නූතන කෘෂිකාර්මික තාක්ෂණය සමඟින් අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම අස්වැන්නක් ලබාගන්න Limo Plantation හරහා ඔබටත් පුළුවන්..

☑️ එකම ජලය නැවත නැවතත් භාවිත කරමින් ජල නාස්තිය අවම කිරීම.
☑️ ශාකයේ මුල්වලටම අවශ්‍ය පෝෂණය සෘජුවම ලබා දීම.
☑️ පස රහිතව වගා කිරීම මගින් පසට ජලය උරා ගැනීම වළක්වා ගැනීම.

අනාගතයේ කෘෂිකාර්මික විප්ලවය සමඟ ඔබත් අදම එක්වන්න.

අනාගතය අද සිටම වවමු! 🌱හෙට දවසේ සමෘද්ධිමත් දේශයක් වෙනුවෙන්, අද අප එක්ව වගා කරමු. මතු පරපුරට සාරවත් ලොවක් දායාද කිරීම අප ස...
13/05/2026

අනාගතය අද සිටම වවමු! 🌱

හෙට දවසේ සමෘද්ධිමත් දේශයක් වෙනුවෙන්, අද අප එක්ව වගා කරමු. මතු පරපුරට සාරවත් ලොවක් දායාද කිරීම අප සැමගේ වගකීමයි.

එක්ව වවමු - රට දිනවමු!

වැඩි විස්තර සඳහා පිවිසෙන්න:
🌐 www.limoplusinfinity.com

10/05/2026

සාම්ප්‍රදායික වගාවෙන් ඔබ්බට ගිය නවීන කෘෂිකාර්මික අත්දැකීම! 🌿

හරිතාගාර වගාව හරහා ඕනෑම කාලගුණයකදී පිරිසිදු, වස විසෙන් තොර ඉහළ අස්වැන්නක් ලබාගන්න. හරිතාගාර වගාවෙන් ඔබේ වගා සිහිනය සැබෑ කරගන්න. දැන්ම අප හා එක්වන්න!

ජීවිතය අස්වද්දන මව් සෙනෙහසට උත්තමාචාරය! 🌱✨​මිහිකත සේම අප ජීවිත සරු කරන, සෙනෙහසින් ලොවක් පෝෂණය කරන සියලුම මව්වරුන්ට පින්බ...
10/05/2026

ජීවිතය අස්වද්දන මව් සෙනෙහසට උත්තමාචාරය! 🌱✨

​මිහිකත සේම අප ජීවිත සරු කරන, සෙනෙහසින් ලොවක් පෝෂණය කරන සියලුම මව්වරුන්ට පින්බර මව්වරුන්ගේ දිනයක් වේවා!

නැවුම් බවේ රහස අපෙන්! 🍅​එළවළු මිලදී ගත්තත් දවසක් දෙකක් යනකොට ඒවායේ නැවුම් බව නැති වෙනවාද? Limo Plantation අපගේ තාක්ෂණික ...
08/05/2026

නැවුම් බවේ රහස අපෙන්! 🍅

​එළවළු මිලදී ගත්තත් දවසක් දෙකක් යනකොට ඒවායේ නැවුම් බව නැති වෙනවාද? Limo Plantation අපගේ තාක්ෂණික වගාවන් හරහා අපි ඒ ප්‍රශ්නයට විසඳුම් ලබා දී තිබෙනවා.

​අපේ එළවළු වැඩි කාලයක් නැවුම්ව පවතින්නේ ඇයි?

✅ ​පසෙන් තොර වගාව: පසෙන් එන අහිතකර බැක්ටීරියා අපගේ වගාවන් තුළ නොමැති බැවින්, අස්වැන්න නරක් නොවී වැඩි කාලයක් තබා ගත හැකියි.
✅ ​උසස් ගුණාත්මකභාවය: වස විසෙන් තොර, පෝෂණීය එළවළු සෘජුවම ඔබ වෙත.
✅ ​නැවුම් බව සුරැකීම: නෙලාගත් මොහොතේ ඇති ගුණය සහ නැවුම් බව එලෙසම ඔබේ මුළුතැන්ගෙයට.

​සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට, නැවුම් එළවළු වල සැබෑ රසය විඳින්න අදම අප හා එක්වන්න!

​🌐 වැඩි විස්තර සඳහා පිවිසෙන්න: www.limoplusinfinity.com

අපේ රටේ නැවුම් බව, පිරිසිදු බව සහ ගුණය එකට කැටි වූ LIMO Plantation තක්කාලි! 🍅✨​හරිතාගාර තාක්ෂණය ඔස්සේ නිසි හිරු එළිය සහ ...
05/05/2026

අපේ රටේ නැවුම් බව, පිරිසිදු බව සහ ගුණය එකට කැටි වූ LIMO Plantation තක්කාලි! 🍅✨

​හරිතාගාර තාක්ෂණය ඔස්සේ නිසි හිරු එළිය සහ පෝෂණය ලබා දී වගා කරන නිසාම, මෙහි ඇති පැණිරස සහ සිනිඳු බව ඔබව මවිතයට පත් කරාවි. කෘතිම රසකාරක නැති, සොබාදහමේ සැබෑ රසය විඳින්න අදම අප හා එක්වන්න.

වස විසෙන් තොර හෙට දවසක් වෙනුවෙන්! 🌱✨පළිබෝධනාශක භාවිතයෙන් තොරව, 90%ක ජල පිරිමැස්මක් සහිත නවීන තාක්ෂණයෙන් නිපදවන අපගේ අස්ව...
04/05/2026

වස විසෙන් තොර හෙට දවසක් වෙනුවෙන්! 🌱✨

පළිබෝධනාශක භාවිතයෙන් තොරව, 90%ක ජල පිරිමැස්මක් සහිත නවීන තාක්ෂණයෙන් නිපදවන අපගේ අස්වැන්න ඔබේ පවුලේ සෞඛ්‍යය සුරක්ෂිත කරයි. අපගේ සහතිකය ඔබේ විශ්වාසයයි!

කැපවීමෙන් සහ නොපසුබට උත්සාහයෙන් ලෝකය දිනවන සියලුම දෑත්වලට අපේ උත්තමාචාරය.✊🍀
01/05/2026

කැපවීමෙන් සහ නොපසුබට උත්සාහයෙන් ලෝකය දිනවන සියලුම දෑත්වලට අපේ උත්තමාචාරය.✊🍀

Address

163/1/3, E L Senannayke Veediya
Kadugannawa
20000

Telephone

+94814222125

Website

Alerts

Be the first to know and let us send you an email when Limo Plantation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Limo Plantation:

Share