31/12/2025
Happy New Year
2026
ඔබටත්, ඔබගේ පවුලේ සැමටත් ලැබුවාවූ 2026 නව වසර සතුට, සාමය සහ සෞභාග්‍යය සපිරි, පතන පතන්නා වූ සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි!