White House Restaurant - Kandana

White House Restaurant - Kandana කටගැස්මට අලුත් තැනක්

අද දවල්ට සෙට් වෙන Menu එක.... තුන්දෙනෙක්ට බඩපැලෙන්න කන්න පුලුවන් සුපිරිම එකක්❤❤🔥Whitehouse Special Menu ✅ Special Chicke...
11/03/2023

අද දවල්ට සෙට් වෙන Menu එක.... තුන්දෙනෙක්ට බඩපැලෙන්න කන්න පුලුවන් සුපිරිම එකක්❤❤🔥

Whitehouse Special Menu

✅ Special Chicken Fried Rice
✅ Egg Bullseye
✅ Chicken Suasages
✅ Pineapple Chutney
✅ Gravy

ගෙදරටම ගෙනල්ලා කන්න තුන්දනාටම 1400/=LKR
ප්‍රවාහන පහසුකම් සහිතයි...

නැතිනම් Uber හෝ Pickme සේවාව හරහාද නිවසටම ගෙන්වා ගත හැක... 😎🔥❤✅

Budget Rice අතේ ඇති ගානට බඩ පිරෙන්න කන්න....❤🔥දෙන්නෙක්ට හොඳටම ඇති.... ✌️✌️✌️අපි පාන්දර 2 වෙනකන් ඉන්නවා.... ✌️✌️අපේ සියලු...
09/03/2023

Budget Rice අතේ ඇති ගානට බඩ පිරෙන්න කන්න....❤🔥
දෙන්නෙක්ට හොඳටම ඇති.... ✌️✌️✌️
අපි පාන්දර 2 වෙනකන් ඉන්නවා.... ✌️✌️

අපේ සියලුම අහාර සඳහා අජිනමොටො භාවිතා නොකරයි...

ඇණවුම් කිරීමට අමතන්න නැතහොත් UBER හෝ PICKME හරහාද නිවසටම ගෙන්වා ගත හැක....

White House family restaurant

දිව ඉල්ලන රස.... ❤ coming soon මේක සුපිරිම සුපිරි Lumprais එකක්... 🤗✅Menu 🔥🔥✅Yellow Rice ✅Chicken ✅Onion Sambol ✅Fried E...
08/03/2023

දිව ඉල්ලන රස.... ❤ coming soon
මේක සුපිරිම සුපිරි Lumprais එකක්... 🤗✅

Menu 🔥🔥
✅Yellow Rice
✅Chicken
✅Onion Sambol
✅Fried Egg
✅Cutlets

කඳාන අවට ඪිලිවරි පහසුකම සහිතයි...

සැයු. අපගේ කිසිදු ආහාරයක් සඳහා MSG අජිනමොටෝ අප භාවිතා කරන්නෙ නැති බවට සහතික වෙමු...

ඇණවුම් කිරීමට අමතන්න : 075 830 0 875

Address

Peralanda Road
Kandana

Alerts

Be the first to know and let us send you an email when White House Restaurant - Kandana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to White House Restaurant - Kandana:

Share

Category