EASY TAX

EASY TAX "Welcome to Easy Tax! We offer expert bookkeeping, tax consultation, business consulting, payroll management, and management accounting.

Let us handle the numbers while you focus on growing your business."

📢 Special Notice !රටේ පවතින ආපදා තත්වය හේතුවෙන් 2024/2025 වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා භාරදීමේ අවසාන දිනය 2025.12.31 දි...
05/12/2025

📢 Special Notice !
රටේ පවතින ආපදා තත්වය හේතුවෙන් 2024/2025 වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා භාරදීමේ අවසාන දිනය 2025.12.31 දින දක්වා දීර්ඝ කර තිබේ.

ඔබ විසින් 2025 දෙසැම්බර් 31දිනට පෙර අදාළ ආදායම් බදු වාර්තා මාර්ග ගත ක්‍රමය ඔස්සේ (RAMIS පද්ධතිය හරහා) ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත භාරදිය යුතුයි. !

Contact Us,

071 7668668
0777 259894
0777 259895

Due date extend to 8th December 2025
30/11/2025

Due date extend to 8th December 2025

25/11/2025

Kandy Tax Solutions
Professional Tax, Accounting & Business Advisory Services.
We ensure accuracy, compliance, and timely support for your business.
ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම Tax හා Accounting සේවාවක් — විශ්වාසයෙන්, වෘත්තීයමය සේවාවක් සමඟ.

🔴"RED NOTICE" ඔබටත් මෙවැනි ලිපියක් ලැබුනාද ? එසේ නම් ඔබත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු වාර්තා ඉදිරිපත් නොකළ පු...
22/11/2025

🔴"RED NOTICE"
ඔබටත් මෙවැනි ලිපියක් ලැබුනාද ?

එසේ නම් ඔබත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු වාර්තා ඉදිරිපත් නොකළ පුද්ගලයෙකු ලෙස හදුනාගෙන ඇත.

එහි දක්වා ඇති කාලසීමාවට අදාළව ආදායම් බදු වාර්තා භාරදීම ඔබ විසින් අනිවාර්යයෙන්ම සිදුකල යුතුය.

එසේ නොමැති වුවහොත් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ඔබට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් ඇත.

අනිසි දණ්ඩනයන්ගෙන් තොරව ඔබගේ සියලුම බදු වාර්තා භාරදීමට හා නිවැරදි උපදේශනයන් ලබාගැනීමට අදම අපහා සම්බන්දවන්න,

071 7668668 - Manjula
0777 259894 - Akila
0777 259895 - Kasun
Email : [email protected]

Sri Lanka Budget Highlights - 2026 🔔Tax Changes 🪙2026 අයවැය  - බදු සංශෝධන 🔴 ඔබට අවශ්‍ය සියලු බදු සහ ගිණුම්කරණ කටයුතු සිද...
09/11/2025

Sri Lanka Budget Highlights - 2026 🔔
Tax Changes 🪙

2026 අයවැය - බදු සංශෝධන

🔴 ඔබට අවශ්‍ය සියලු බදු සහ ගිණුම්කරණ කටයුතු සිදුකර ගැනිමට අපව අමතන්න.

Manjula - 071 7668668
Akila - 0777 259894
Kasun - 0777 259895

01/10/2025
📢 මෙවැනි බදු ගෙවීම් වවුචරයක් ඔබටත් ලැබුණාද ?  (Tax Payment Slip)එසේනම් ඔබත් බදු ගෙවිය යුතු පුද්ගලයෙකු ලෙස දේශීය ආදායම් බ...
20/09/2025

📢 මෙවැනි බදු ගෙවීම් වවුචරයක් ඔබටත් ලැබුණාද ? (Tax Payment Slip)

එසේනම් ඔබත් බදු ගෙවිය යුතු පුද්ගලයෙකු ලෙස දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව (Inland Revenue Department) විසින් හදුනාගෙන ඇත.
මේ වන විටත් ඔබට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ගොණුවක් (Tax File) විවෘත වී ඇති අතර ආදායම් බදු වාර්තාද නිකුත් වී ඇත. (Income Tax Returns)

🔴 2024/2025 ගිණුම් වර්ෂයට අදාළව, ඔබ ආදායම් බදු ගෙවිය යුතු පුද්ගලයෙකු නම් 2025 සැප්තැම්බර් 30ට පෙර ගෙවා අවසන් කලයුතු අතර 2025 නොවැම්බර් 30ට පෙර ඔබගේ ආදායම් බදු වාර්තාව (Income Tax Return) දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට මාර්ග ගත (online) ක්‍රමවේදය ඔස්සේ ලබාදීම අනිවාර්ය වේ.

🔴 ඔබට බදු ගෙවිය යුතු ආදායමක් නොමැති වුවත් ඔබටත් මෙම ගෙවීම් වවුචරයක් ලැබුනාද ? එසේනම් ඔබ කලයුත්තේ කුමක්ද ?
බදු වගකීමක් නොමැති වුවත්, ඔබට ගෙවීම් වවුචරයට අමතරව මේ වන විට ආදායම් බදු වාර්තා (Income Tax Return) නිකුත් වී ඇත. එය දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත online ක්‍රමවේදය ඔස්සේ නිවැරදිව අදාල තොරතුරු ලබාදී ගොනු කිරීම අනිවාර්ය වේ. ඉන් පසුව ඔබට බදු ගෙවිය යුතු ආදායමක් නොමැති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත සනාථ කිරීම මගින් ඔබට අදාල බදු වර්ගය අවලංගු කරගත හැක.

⚠️️ මෙය නොසලකා හැරියහොත් සිදුවන්නේ කුමක්ද ?
එහිදී ඔබට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සතුවේ.
අනිසි දණ්ඩනයන්ගෙන් තොරව අදාළ බදු ගෙවීම හා වාර්තා භාරදීම ඔබගේ වගකීමකි.

💯 නිවැ‍රදිව හා නිසි වේලාවට ඔබගේ බදු වාර්තා භාරදීමට අප හා සම්බන්ද වන්න.
ඔබට අවශ්‍ය සියලු බදු හා මූල්‍ය උපදේශනයන් අප සිදුකර දෙන්නම්,

☎️ 0777 259894 - Akila Liyange
☎️ 071 7668668 - Manjula Kumara
☎️ 0777 259895 - Kasun Weerakkodi
📧 [email protected]
📬 No.435/A, Katugasthota Road, Kandy.

2025 ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණු ඩිජිටල් සේවා මත වටිනාකම් එකතු කළ බද්ද(VAT), 2026 අප්‍රේල් 01...
04/09/2025

2025 ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණු ඩිජිටල් සේවා මත වටිනාකම් එකතු කළ බද්ද(VAT), 2026 අප්‍රේල් 01 වැනිදා දක්වා කල් දැමීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

📢 2024/2025 තක්සේරු වර්ෂය සදහා ආදායම් බදු වාර්තා ගොනු කිරීම. 💼🧾ඔබ තනි පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකු, හවුල් ව්‍යාපාරයක හිමි...
23/08/2025

📢 2024/2025 තක්සේරු වර්ෂය සදහා ආදායම් බදු වාර්තා ගොනු කිරීම. 💼🧾

ඔබ තනි පුද්ගල ආදායම් බදු ගෙවන්නෙකු, හවුල් ව්‍යාපාරයක හිමිකරුවෙකු හෝ සමාගමක හිමිකරුවකු නම්, ඔබගේ හා ඔබගේ ව්‍යාපරයේ ආදායම් බදු වාර්තා සැකසීමේ කාලය එලබී ඇත.

🔍 මෙවර බදු කාලය සඳහා ඔබ දැන සිටිය යුතු වැදගත් කරුණු:
✔️ 2024/2025 ආදායම් බදු ගෙවියයුතු අවසාන දිනය 30.09.2025.
✔️ ආදායම් බදු වාර්තා භාර දිය යුතු අවසාන දිනය 30.11.2025.
✔️ මේවන විටත් ආදායම් බදු වාර්තා online ක්‍රමවේදය ඔස්සේ ගොනුගත කිරීමේ හැකියාව ඇත.

💡 ඔබගේ වගකීම ?
ඔබ ඔබගේ අදායම් බදු වාර්තා අදාල විගණන වාර්තා ද සමග ඉහත කාල රාමුව ඇතුලත ගොනු ගත කිරීම ඔබගේ වගකීමකි.

📌 අපි ලබාදෙන සේවා:
නිවැරදිව, අමතර දණ්ඩනයන්ගෙන් තොරව ඔබගේ ආදායම් බදු වාර්තා භාරදීමට අප සූදානම්.
📄 ආදායම් බදු වාර්තා සැකසීම. (IIT, PIT, CIT)
📊 අවසාන ගිණුම් වාර්තා හා විගණන වාර්තා සැකසීම. (Audited Financial Statements)
📚 නව බදු නීති හා ගිණුම්කරන කටයුතු පිළිබඳ උපදෙස්.
🎯 පුද්ගලික හා ව්‍යාපාරික බදු උපදේශනය.

✅ ඔබගේ සියලු බදු ගැටලු සදහා විසදුම් අප ලබා දෙන්නම්,

📲 සම්බන්ධ වන්න:
071 7668 668
0777 259 894 / 95
[email protected]

Address

Kandy
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when EASY TAX posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category