Limo Plus International

Limo Plus International 𝗟𝗶𝗺𝗼 𝗚𝗿𝗼𝘂𝗽 𝗼𝗳 𝗖𝗼𝗺𝗽𝗮𝗻𝗶𝗲𝘀
Lead to Your Success

Wishing you a blessed and peaceful Vesak! ✨🪔​
30/05/2026

Wishing you a blessed and peaceful Vesak! ✨🪔

29/05/2026
නිරෝගී දිවියකට මඟ කියන හෙළග්‍රා නිෂ්පාදන පෙළ හඳුන්වා දීම. 27 වන බදාදා උදෑසන 8.30 ට හිරු TV බලන්න. ☀️
26/05/2026

නිරෝගී දිවියකට මඟ කියන හෙළග්‍රා නිෂ්පාදන පෙළ හඳුන්වා දීම. 27 වන බදාදා උදෑසන 8.30 ට හිරු TV බලන්න. ☀️

අප අතරින් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ වියෝ වූ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර හේමක විජේගුණසේකර මහතාගේ අවමංගල්‍ය කටයුතු හෙ...
19/05/2026

අප අතරින් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ වියෝ වූ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර හේමක විජේගුණසේකර මහතාගේ අවමංගල්‍ය කටයුතු හෙට දින (මැයි 20) පිලියන්දල ප්‍රදේශයේ දී පැවැත්වේ.

ඒ අතර ඔහු වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම සදහා අප ආයතනයේ සේවක මහත්ම මහත්මීන් හෙට දිනයේදී සහභාගි වන බැවින් අපගේ ප්‍රධාන කාර්‍යාලය සහ කොහුවල කාර්‍යාලය හෙට දින වසා තබන බවට දැනුම් දෙමු.

තවද හේමක මහතාගේ ආයෝජක මහත්ම මහත්මීන්ගේ ඉදිරි වැඩකටයුතු වලට සහයෝගය ලබා දීම සදහා අප ආයතනයේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමණාකරුවන් හට වගකීම පැවරීමට කටයුතු සලසා ඇත. මේ පිළිබඳව එම ආයෝජක මහත්ම මහත්මීන් හට E mail පණිවිඩයක් මගින් දැනුවත් කර ඇත.

ස්තුතියි.
ලිමෝ කළමනාකරණ අංශය.

With profound sorrow, we announce the untimely demise of Mr. Hemaka Wijegunasekara, Senior Sales Manager of Limo Group o...
19/05/2026

With profound sorrow, we announce the untimely demise of Mr. Hemaka Wijegunasekara, Senior Sales Manager of Limo Group of Companies.

Mr. Hemaka was a dedicated professional, an inspiring leader, and a valued member of our organization whose commitment and contribution played a significant role in every success achieved by the company. His passion, vision, and unwavering dedication will always be remembered with deep respect and gratitude.

His passing is truly an irreparable loss to the entire Limo family. During this difficult time, we stand together in heartfelt sympathy and extend our deepest condolences to his beloved family, friends, and loved ones.

May his soul rest in eternal bliss of Nirwana 🕊️

Unlock Your Extraordinary Results 🔓As shown in post10lP.jpg.jpg, the path to success isn't one you have to walk alone. A...
13/05/2026

Unlock Your Extraordinary Results 🔓

As shown in post10lP.jpg.jpg, the path to success isn't one you have to walk alone. At the Limo Knowledge Centre, we believe that "Your Potential Deserves the Right Mentor."

We specialize in pairing professional trainers with motivated learners to bridge the gap between where you are and where you want to be. Ready to step up?

🚀 Visit us at: www.limoplusinfinity.com

To the women who lead, nurture, and inspire. 💜​A mother’s influence is the foundation of every great story. Today, we ce...
10/05/2026

To the women who lead, nurture, and inspire. 💜

​A mother’s influence is the foundation of every great story. Today, we celebrate the heartbeat of our families and the silent force behind our greatest successes.

​Wishing a beautiful and empowered Mother’s Day to all the amazing moms out there! 🥂

The Best Chapter of Our Story Is Still Ahead ✨​At Limo Plus International, we believe that growth is a continuous journe...
08/05/2026

The Best Chapter of Our Story Is Still Ahead ✨

​At Limo Plus International, we believe that growth is a continuous journey. While we take pride in our milestones, our focus remains fixed on what’s next—bigger goals, bolder innovations, and a brighter future for everyone we serve.

​🌐 Visit us: www.limoplusinfinity.com

වසර 8ක නොසැලෙන විශ්වාසය සහ විශිෂ්ටත්වය! 🏆2018 වසරේ සිට මේ දක්වා, ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වය නව මානයකට ඔසවා තබන්නට අප නිර...
04/05/2026

වසර 8ක නොසැලෙන විශ්වාසය සහ විශිෂ්ටත්වය! 🏆

2018 වසරේ සිට මේ දක්වා, ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වය නව මානයකට ඔසවා තබන්නට අප නිරන්තරයෙන් කැපවුණා. නවෝත්පාදනය සහ ප්‍රජා සත්කාරය පෙරදැරි කරගත් අපගේ මේ ගමනට ශක්තියක් වූ ඔබ සැමට ස්තූතියි

Address

163/1/3, E L Senanayake Veediya
Kandy
20000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94814222125

Alerts

Be the first to know and let us send you an email when Limo Plus International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Limo Plus International:

Share