Saint Sebestian Church - Kalamulla

Saint Sebestian Church - Kalamulla St.Sebastian's church kalamulla is one of a church in Kalamulla parish,under the Kalutara Deanery within the Archdiocese of Colombo

25/08/2026

A FUNDRAISING CONCERT IN SUPPORT OF THE ST.SEBASTIAN CHURCH, KALAMULLA REBUILDING PROJECT.“MIRACLE NIGHT”
24/08/2026

A FUNDRAISING CONCERT IN SUPPORT OF THE ST.SEBASTIAN CHURCH, KALAMULLA REBUILDING PROJECT.
“MIRACLE NIGHT”

17/08/2026
15/08/2026

Our Lady Of Madhu Pray For Us 🙏🙏

15/08/2026

Coming very soon !!!!!!!

13/08/2026

31 මොකද වෙන්නේ?

12/08/2026




අප දේවස්ථානයේ 125 වන ජුබිලි මංගල්‍යයේ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු වලට අධාර පිණිස එලබෙන මැයි 03 වන ඉරුදින දවල් ආහාරය සදහා බි...
30/04/2026

අප දේවස්ථානයේ 125 වන ජුබිලි මංගල්‍යයේ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු වලට අධාර පිණිස එලබෙන මැයි 03 වන ඉරුදින දවල් ආහාරය සදහා බිරියානි සුදානම් කර ඇත.
# 4 දෙනෙකුට ප්‍රමාණවත් බිරියානි එකක මිල රුපියල් 3000 ක් වේ. (කුකුල් මස් පලුවක් ලැබේ)
# 7 දෙනෙකුට ප්‍රමාණවත් Special බිරියානි එකක මිල රුපියල් 6000 ක් වේ.( 1.5 kg කුකුල් මස්)
අවශ්‍ය අය හැකි ඉක්මනින් ඔබගේ නෑ හිත මිතුරන් දැනුවත් කර ඇණවුම් අපට ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඇණවුම් ලබා දුන් අයට එදින දවල් 12.00 ට දේවස්ථානය භුමියෙදි ලබා ගත හැක
📞 076-393099 දිල්ප් / 077-3841804 ලාල්

කලමුල්ල සාන්ත සෙබස්තියන් දායක සභාවේ ප්‍රබල සමාජිකය වු අයිවන් ගුණසේකර මහාතාට මොක් සුව ප්‍රාර්ථනා කරමු. හෙට 30 වන බ්‍රහස්ප...
29/04/2026

කලමුල්ල සාන්ත සෙබස්තියන් දායක සභාවේ ප්‍රබල සමාජිකය වු අයිවන් ගුණසේකර මහාතාට මොක් සුව ප්‍රාර්ථනා කරමු. හෙට 30 වන බ්‍රහස්පතින්දා දින සවස3.30 අවසන් කටයුතු සිදුකෙරේ.

Address

Saint Sebestian Church
Katukurunda-Kalutara
12000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94774964499

Website

Alerts

Be the first to know and let us send you an email when Saint Sebestian Church - Kalamulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saint Sebestian Church - Kalamulla:

Shortcuts

Share