ඉලංදාරියා jet king

ඉලංදාරියා jet king දගකාර යෞවනයේ පාට දෙකේ හැඩකාරයා 💙1️⃣8️⃣8️⃣1️⃣💛
SPECIAL HIRING = ☎️ 0774245408

⭕ පෙරේදා දිනයේ සිදු වූ සිදුවීම පිලිබදවයි !       පෙරේදා ( 2026/ 09/ 05 ) අපේ ගාල්ලෙ චාරිකාවේදී ගාලු කොටුවේදී වතුර බෝතල් ...
08/09/2026

⭕ පෙරේදා දිනයේ සිදු වූ සිදුවීම පිලිබදවයි !

පෙරේදා ( 2026/ 09/ 05 ) අපේ ගාල්ලෙ චාරිකාවේදී ගාලු කොටුවේදී වතුර බෝතල් විකුනන මුවාවෙන් බස් රතයට ගොඩ වූ ( කුඩ්ඩෙක් ) 😏 අයෙක්
බසය තුල තිබු මගේ දුරකතනය සොරා ගන්නවා .
එම අවස්තාවේදී අප එතන සිටි පිරිසිසකට සිද්දිය පිලිබදව දැනුවත් වීමක් කරා . පසුව ඔවුන් අපට ගාල්ල පොලීසිය මහත්මයෙක් සම්බන්ද කර ඒ වන විට කොටුවේ රාජකාරිව සිටි පොලීසිය මහත්වරුන් තිදෙනෙක් පැමින දුරකතනය සොයා ගැනීමට උදව් කරා. ❤️
එතන සිටි අපේ වෙළද සහෝදරයෝ ටිකත් ගොඩක් උදව් කරා අපිට දුරකථනය සොයා ගන්න ❤️
කෙසේ නමුත් පැය දෙකක් වත් යාමට පෙර දුරකතනය සොයා ගන්නවා ...
ගොඩක් ස්තුති වන්න ඔනේ එම අවස්තාවේදී අපට උදව්කල ඒ සහෝදරයන්ටත් පොලිසීයේ මහත්වරු තිදෙනාටතත් ❤️☺️🙋‍♂️🫂

o_O තවද එම සිදුවීම නිසා අපහසුතාවට පත්
එදින චාරිකාවේ පැමිනි අයට අපගේ වරදක් නොවූත් ඒ පිලිබදව ඉලංදාරියා jet king අපගේ කනගාටුව 🥺❤️‍🩹

⭕ මේක කියන්න හිතුවේ ඔවුන්ට ස්තුති කිරීමක් වගේම බස් රත වලට ගොඩවෙන හැමෝම වෙළෙන්දෝ නෙවෙයි ඒ අය පිලිබද බස් රත වල රියදුරු මහත්වරුන් සහ රිය සහයක මහත්වරුන් සැලකිලිමත් වෙන්න ඔනේ නිසා...
හෙට තව කෙනෙකුට වෙන්න පුලුවන්
ඒ නිසා මේක අපේ අයට දැන ගන්න මේක Share කරන්න 😊
fans

•| N O W ☺️🔆
05/09/2026

•| N O W ☺️🔆

.l 😌❤️
05/09/2026

.l 😌❤️

KOGGALA 🌈
02/09/2026

KOGGALA 🌈

⭕️ GOOD MORNING 🌞 අපි අද ගාල්ලට
02/09/2026

⭕️ GOOD MORNING 🌞
අපි අද ගාල්ලට

30/08/2026

ආරක්ෂාකාරී සුවපහසු ගමනක් යන්න නම් මේක තමයි හොඳම එක ❤️🥰
ඉලංදාරියා jet king 💙💛

For Special Hiring - 0774245408

ගලේවෙල අ⁣පේ තැන ⭕️🌝
30/08/2026

ගලේවෙල අ⁣පේ තැන ⭕️🌝

V I J I T H A  P U R A 🌥
30/08/2026

V I J I T H A P U R A 🌥

Y A P A H U W A ☸️
30/08/2026

Y A P A H U W A ☸️

⭕️ GOOD MORNING 🌤🌈  අද අපි පුරේට 😁
30/08/2026

⭕️ GOOD MORNING 🌤🌈
අද අපි පුරේට 😁

Address

Othnapitiya. Kegalle
Kegalle

Telephone

+94774245408

Website

Alerts

Be the first to know and let us send you an email when ඉලංදාරියා jet king posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ඉලංදාරියා jet king:

Shortcuts

Share