29/06/2026
“මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට දායාද කළ ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන් අප සැමගේ සිත් සතන් ප්‍රබෝධමත් වේවා.
එම උතුම් ධර්ම මාර්ගය අවබෝධ කර ගනිමින්, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව සහ සදාචාරය පිරි ජීවිතයක් ගත කිරීමේ ශක්තිය හා වාසනාව සැමට උදා වේවා.”
පින්බර පොසොන් පෝය දිනයක් වේවා! 🪔🙏
“On this sacred Poson Full Moon Poya Day, may the timeless teachings of Arahant Mahinda Thera continue to illuminate our hearts and minds. May the light of the Dhamma inspire us to walk the noble path with wisdom, compassion, loving-kindness, and integrity, bringing peace and harmony to our lives and our nation.”
Wishing everyone a Blessed Poson! 🪔🙏
TransLanka Coach Lines