Golden Aquarium

Golden Aquarium GOLDEN GILL FARMS විසිතුරු මසුන් තොග හා සිල්ලර ලංකාවෙ අඩුම මිලට මින් විසිතුරු fish fam ඇතුගල්පුර විසිතුරු මසුන් තොග හා සිල්ලර සැපයුම් කරැ සමග අදම ඔබත් එක්වන්න

Do not wait for the perfect moment, create it.
05/03/2026

Do not wait for the perfect moment, create it.

05/03/2026
03/03/2026

Ornamental fish
03/03/2026

Ornamental fish

🙏 නමෝ බුද්ධාය  🙏   🙏මැදින් පොහොයේ වැදගත් පිළිබඳ විස්තර ......      🙏 කිඹුල්වත් නුවරට වැඩම කිරීම .... බුද්ධත්වයෙන් පසු බු...
02/03/2026

🙏 නමෝ බුද්ධාය 🙏

🙏මැදින් පොහොයේ වැදගත් පිළිබඳ විස්තර ......

🙏 කිඹුල්වත් නුවරට වැඩම කිරීම ....
බුද්ධත්වයෙන් පසු බුදු හිමියන් ප්‍රථම වරට තම පිය රජු වූ සුද්ධෝදන රජතුමා ඇතුළු ඥාතීන්ට දහම් දෙසීම සඳහා රජගහ නුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් පුරයට වැඩමවීම ආරම්භ කළේ මැදින් පොහොය දිනකය.........

🙏 යමාමහ පෙළහර පෑම....
කිඹුල්වත් නුවරට වැඩම කළ පසු ශාක්‍ය වංශිකයන්ගේ මාන්නය බිඳීම සඳහා බුදු හිමියන් නීග්‍රෝධාරාමයේදී යමාමහ පෙළහර පා වදාළ හ.....

🙏 නන්ද සහ රාහුල කුමරු සසුන් ගතවීම...
කිඹුල්වත් නුවර වැඩ සිටි සමයේ නන්ද කුමරුන්ගේ අභිණිෂ්ක්‍රමණය සහ රාහුල කුමරු සසුන් ගත කිරීම සිදුවිය.....

🙏 සුද්ධෝදන රජතුමා තෙවන වරටත් නමස්කාර කිරීම.......
බුදු හිමියන් විසින් ධර්මපාල ජාතකය දේශනා කිරීමෙන් පසු සුද්ධෝදන රජු අනාගාමී ඵලය ලබා තෙවන වරටත් බුදු හිමියන්ට නමස්කාර කළේය ......

🙏 අනිකුත් කරුණු ......
දෙමාපිය අවසරයකින් තොරව දරුවන් සසුන් ගත කළ නොකළ යුතු බවට නීතියක් පැනවීම ද මෙදින සිදුවිය ......


මේ උතුම් පොහොය දිනයේ සියළු දෙනාගේම සිත් තුළ වෛරය ක්‍රෝධය තරහාව පහව යේවා....

🙏🌹 කරුණාව දයාව සහ මෙත් සිතම වැඩේවා.....

ලොව ගිනි දැල් නිවේවා!! සාමය සතුට දිනේවා!! ලොව සියළු දෙනාම සුවයෙන් කල් ගෙවත්වා!!
සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏

🙏 උතුම් තෙරුවන් සරණින් සැනසීම උදාවේවා 🙏

පින්බර පොහොය දිනයක් සුන්දර උදෑසනක් මානසික සුවය රැදි දවසක් සැමටම ලැබේවා🙏

GoLDEN aquarium වෙතින් දැන් අඩුම මිලට මසුන් ලබා ගත හැකවිසිතුරු මත්ස්‍ය ලොවෙ සොදුරැ නවාතැන් පල      #විසිතුරැමසුන්       ...
25/02/2026

GoLDEN aquarium වෙතින් දැන් අඩුම මිලට මසුන් ලබා ගත හැක
විසිතුරු මත්ස්‍ය ලොවෙ සොදුරැ නවාතැන් පල


#විසිතුරැමසුන්

Address

Kurunegala
28668

Alerts

Be the first to know and let us send you an email when Golden Aquarium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Golden Aquarium:

Share