Nelum Kumari Travels - නෙලුම් කුමාරි ට්රැවල්ස්.

  • Home
  • Sri Lanka
  • Morawaka
  • Nelum Kumari Travels - නෙලුම් කුමාරි ට්රැවල්ස්.

Nelum Kumari Travels - නෙලුම් කුමාරි ට්රැවල්ස්. 5.05AM From Morawaka.
11.30AM From Colombo

21/07/2026

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්
ජූලි 21 අද දින අප ප්‍රවාහන සේවය ධාවනය නොවන බව කරුණාවෙන් සලකන්න.

දුර ගමන් සේවා බස් රථ සදහා අද දින සිට 15% කින් බස් ගාස්තු වැඩි වේ.
06/07/2026

දුර ගමන් සේවා බස් රථ සදහා අද දින සිට 15% කින් බස් ගාස්තු වැඩි වේ.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව අද (06) සිට නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වේ

03/07/2026

මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන්
ජූලි 4 (සෙනසුරාදා) දින අප ප්‍රවාහන සේවය ධාවනය නොවන බව කරුණාවෙන් සලකන්න.

29/06/2026

ප්‍රෙටල් සහ ඩීසල් මිල පහළට

28/06/2026

හෙට පොසොන් පොහොය ( 29 ) දින අප ප්‍රවාහන සේවය ධාවනය නොවේ.

12/04/2026

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප ප්‍රවාහන සේවය
අප්‍රේල් 13, 14 හා 15 යන තෙදින ධාවනය නොවන බව කරුණාවෙන් සලකන්න. අප්‍රේල් 16 සිට නැවත ධාවනය වේ.

31/03/2026

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්
අප්‍රේල් 1 දින අප ප්‍රවාහන සේවය ධාවනය නොවන බව කරුණාවෙන් සලකන්න.

22/03/2026

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළිත් ඉහළට 👇🥺

Address

Nelum Kumari
Morawaka
81470

Opening Hours

Monday 05:00 - 10:45
11:30 - 16:30
Tuesday 05:00 - 10:30
11:30 - 16:30
Wednesday 05:00 - 10:30
11:30 - 16:30
Thursday 05:00 - 10:30
11:30 - 16:30
Friday 05:00 - 10:30
11:30 - 16:30
Saturday 05:00 - 10:30
11:30 - 16:30
Sunday 05:00 - 10:30
11:30 - 16:30

Website

Alerts

Be the first to know and let us send you an email when Nelum Kumari Travels - නෙලුම් කුමාරි ට්රැවල්ස්. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share