N Cabs Nittambuwa

N Cabs Nittambuwa Service

14/04/2026

❤️............🌞 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞............❤️

පරණ දුක, වේදනා අතහැරලා
අලුත් බලාපොරොත්තු එක්ක
හදවතින් සතුටින් පිරි
ලස්සන නව වසරක් වේවා 💛
ඔයාගේ ජීවිතේට
සිනහව, සතුට, සාර්ථකත්වය
නිරන්තරයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🌈✨

N cabs & Rent a Car pasyala / Yakkala

......🫶......N cabs & Rent a Car..... 🫶......🧣අවුරුදු දිනයන් සදහා වෙන්කරවාගත හැක දැන්ම කතා කර ඔබට අවශ්‍ය වාහනය වෙන් කරවා...
12/04/2026

......🫶......N cabs & Rent a Car..... 🫶......

🧣අවුරුදු දිනයන් සදහා වෙන්කරවාගත හැක දැන්ම කතා කර ඔබට අවශ්‍ය වාහනය වෙන් කරවා ගන්න.....

ඔවට 13,14,15,16 දිනයන් සදහා වෙන්කරවා ගත හැකිය

විමසීම්☎️ - 076 977 1919

N cabs & Rent a Car Pasyala / Yakkala

🚨..... N cabs & Rent a Car ..... 🚨✈️ විදේශ ගතව සිට නිමාඩුවට ලංකාවට පැමිනෙන ඔබත් මාසික කුලී පදනම මත වාහනයක් සොයනවාද..? ✈️...
04/04/2026

🚨..... N cabs & Rent a Car ..... 🚨

✈️ විදේශ ගතව සිට නිමාඩුවට ලංකාවට පැමිනෙන ඔබත් මාසික කුලී පදනම මත වාහනයක් සොයනවාද..?

✈️හැම තැනම ලොකු ගනන් කියනවද...?

✈️ දැන්ම කතා කරන්න අපිට ඔබට අවශ්‍ය සියලූම වාහන ඉතා සාදාරන මුදලට මාසික කුලී පදනම මත ලබාගන්න....

N cabs & Rent a Car Pasyala & Yakkala

Call now ☎️ - 076 977 1919

✈️ වාහනය Airport එකටම ගෙන්නා ගන්න දැන්ම අවශ්‍ය වාහනය වෙන් කරවා ගන්න....

🚨සියලූම Rent a Car ආයතනය කරන ආයතන වෙතයි.🚨ව්‍යාජ හැදුනුම්පත් හා ව්‍යාජ රියදුරු බලපත්‍ර බාවිතා කරමින් ඒ ඒ අදාල ප්‍රදේශ වලට...
31/03/2026

🚨සියලූම Rent a Car ආයතනය කරන ආයතන වෙතයි.🚨

ව්‍යාජ හැදුනුම්පත් හා ව්‍යාජ රියදුරු බලපත්‍ර බාවිතා කරමින් ඒ ඒ අදාල ප්‍රදේශ වලට සමාන ලිපින භාවිතා කරමින් වාහන මාසික කුලී පදනම මත ලබාගෙන කූට ලේඛන සකසා වාහන නැවත විකුණන තැනැත්තෙකි....

සියලූම rent a car හිමිකරුවනි මේ ඔබගේ අවධානය පිණිසයි....

28/03/2026

🤗🤗 හායි හායි යාලුවොත් එක්ක යමුද trip එකක්.... 🤗🤗

💢ඔන්න ඉතින් ඔයාලගෙ යාලුවොත් එක්ක... පව්ලේ අයත් එක්ක විනෝද චාරිකා යන්න.. වන්දනාගමන් යන්න වාහනයක් හොයනවද....? 🤔

💢වැඩිම Km ගානක් හම්බෙන හැමෝම එක්ක ගමන් යන්න තියෙන හොදම option එක තමා ඉතින් මේ තියෙන්නෙ...
.............. 🚗 N cabs and Rent a Car 🚗 ..................
Pasyala / Yakkala

✋තවත් වටේට Call දදා මිලවක් සසදන්න එපා දැන්ම කතා කරල ඔයාට අවශ්‍ය දිනය වෙන් කරවා ගන්න.....

විමසීම ☎️ - 076 977 1919 ( Whatsapp )

N cabs & Rent a Car Pasyala / Yakkala
Food city උඩු මහල පස්‍යාල
Food city පිටුපස යක්කල

මෙච්චර සහනයක් අපිට දෙන්න එපා සහෝදරයා..... වාවන්නෙ නෑ අපිට 🥹
21/03/2026

මෙච්චර සහනයක් අපිට දෙන්න එපා සහෝදරයා..... වාවන්නෙ නෑ අපිට 🥹

........... 🚨 N Cabs & Rent A Car 🚨 ...........🤩 ඔබේ නිමාඩු කාලයේ trip යන්න Plan කරන ඔබටයි මේ පනිවිඩය....ඉතින් ලග එන අවු...
21/03/2026

........... 🚨 N Cabs & Rent A Car 🚨 ...........

🤩 ඔබේ නිමාඩු කාලයේ trip යන්න Plan කරන ඔබටයි මේ පනිවිඩය....

ඉතින් ලග එන අවුරුද්දට ලෑස්ති වෙන ගමන් එදිනෙදා වැඩ කරගැනීමට Shopping යන්න වාහනයක් නැද්ද...?

දිනකට වැඩිම Km ගනනක් ලබා දෙන හා අඩුම මිලකට ලබා දෙන තැන් තියෙද්දි... 100km දෙන වාහන පදින්නෙ ඇයි...?

දැන්ම කතා කරන්න අපිට N cabs & Rent a Car Pasyala / Yaklala

☎️ Call now - 076 977 1919 ( Whatsapp ) ☎️

දැන්ම කතා කර ඔබට අවශ්‍ය වාහනය වෙන් කරවා ගන්න....

අවුරුදු නිමාඩුවට අදම දින 4 වාහන ලබාගත යුතු අතර අවුරුදු නිමාඩුව ආදහා booking බාරගනු ලනන්නෙ අප්‍රේල් 5 වන දින සිටයි....

21/02/2026

🚗... N cabs & Rent a Car pasyala / Yakkala...🚗

💢ඔබත් විදේශ රටක සිට Vacation එකට ලංකාවට එන අයෙක්ද....?

💢ඔබ ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්ද...?

💢මංගල දින වැඩ කටයුතු කරන්න හා Honeymoon යන්න වාහනයක් සොයන අයෙක්ද..?

💢නැතිනම් ව්‍යාපාර කටයුතු සදහා වාහනයක් සොයන කෙනෙක්ද...?

💢වන්දනා ගමන් විනෝද ගමන් යන්න Rent a Car එකක්ද බැලුවෙ....

😎ඔය ඕනම ප්‍රශ්නයකට විසදුම අපෙන් N cabs & Rent a Car Pasyala / Yakkala

🎈ඉතින් ඔබත් අදම කතා කර ඔබට අවශ්‍ය වාහය වෙන් කරවා ගන්න.. ඉතා සාදාරන ගෙවීම් යටතේ වාහයක් ගන්න අපට කතා කරන්න...

☎️ විමසීම් - 076 977 1919 ( Whatsapp )

🏢 Food city උඩු මහල පස්‍යාල
🏢 Food city පිටුපස 160 කඩ කාමරය යක්කල

❤️ Share this Reel thank you for watching ❤️

fans

28/01/2026

N cabs luxury wedding Cars

Book your day

Call ☎️ now - 076 977 1919
fans

14/01/2026

🚗N cabs අපගේ ප්‍රධානම අරමුණ ගුණාත්මක හා සුවපහසු වාහනයක් අපගේ පාරිභෝගික මහතුන් වෙත ලබා දීමයි....

🚗ඒ වාගේම අප ආයතයට වාහන සපයන සැපයුම් කරුවන්ගේ විශ්වාසය හා ඔවුන්ගේ වාහන මනා ලෙඩ නඩත්තු කරමින් ඉතා උසස් අයුරින් භාවිතා කිරීමද අපගේ ප්‍රධානම අරමුණකි.

🚗ඉතින් වසර 5කට අධික විශ්වාසනීය හා ගුණාත්මක සේවයක් සපයන N cabs & Rent a car ඔබගේ පව්ලේ හිතවතා ලෙස දිගු කාලයක් රැදී සීටිම ගැන ආඩම්බරයි..

🚗අපගේ වාහනද brakedown වලට මුහුණ පෑ අතර එහිදී එම ආපදා නොතකා අප හා රැදි පාරිභෝගික මහතුන්ට අපගේ ස්තූතිය පිරිනමමි...

🚗ඉතින් ඔබගේ වාහනත් පරිස්සමෙන් බලාගන්න තැනකට දාන්න කැමතිනම් අප හා එක්වන්න....

😍......N cabs & Rent a car Pasyala / Yakkala.......😍

විමසීම් ☎️ - 076 977 1919 ( whatsapp )
Yakkala food city පිටුපස
Pasyala food city උඩු මහල
fans
゚viralシfypシ゚viralシalシ

01/01/2026

I ✨ Happy New Year 2026! ✨

ඉතින් සුපුරුදු ලෙස ඔබගේ ගමන් අවශ්‍යතා සපුරාලීමට මෙම අලුත් අවුරුද්දෙත් අපි බලාපොරොත්තු වෙන්නෙමු.... මෙතෙක් කල් අප සමඟ සිටි ඔබ සියලුම දෙනාට ස්තූතියි.... ඉදිරියටත් ගුණාත්මක සේවයක් සැපයීමට අප නිබදව කටයුතු කරන්නෙමු...

සුබ අලුත් අවුරුද්දක් වේවා.... සියලු ප්‍රාර්ථනා ඉටු වේවා....

Are you also looking for a wedding car 👩‍❤️‍👨 ? Then call N cabs Luxury Wedding car now Call us - 076 977 1919        . ...
27/12/2025

Are you also looking for a wedding car 👩‍❤️‍👨 ? Then call N cabs Luxury Wedding car now

Call us - 076 977 1919
.

Address

Nittambuwa

Alerts

Be the first to know and let us send you an email when N Cabs Nittambuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to N Cabs Nittambuwa:

Share