18/08/2026
♨️ අනුරාධපුර [57] කොළඹ♨️
𝗡.𝗞.𝗟 𝗦𝗨𝗣𝗘𝗥 𝗦𝗘𝗥𝗩𝗜𝗖𝗘
☸️(X) අනුරාධපුර [57] කොළඹ(N)☸️
සාමාන්‍ය ගාස්තු සේවාව
සීමිත නැවතුම්
බස් රථයේ අංකය - ɴᴄ NC 3713
⏱අනුරාධපුරයෙන් පිටත්වීම - 3.20 පෙ.ව
⏱කොළඹට ළගාවීම -7.15/20 පෙ.ව
⏱කොළඹින් පිටත් වීම - 9.10 පෙ.ව
⏱අනුරාධපුරයට ළගාවීම - 1.15 පෙ.ව
•• (X)අනුරාධපුර 57 කොළඹ(N)
•• (X)அனுராதபுரம் 57 கொழும்பு(N)
•• (X)Anuradhapura 57 Colombo(N)
ו සාමාන්‍ය ගාස්තු සේවාව
ו සීමිත නැවතුම්
•• ගමන් මාර්ගය :-
අනුරාධපුරය - ශ්‍රාවස්තිපුර - තලාව - තම්මැන්නාව - ඒරියාගම - මල්වානේගම - කෝන්වැව - තඹුත්තේගම - ඉකිරියාව - මහගල්කඩවල - බුදුරුවකන්ද - දිවුල්ලෑව - ගල්ගමුව - මීඔය - ගැටදිවුල - අඹන්පොළ - කයිරාගම - උදාගම - දළදාගම - බළල්ල - ඇල්ල - මිනුවන්ගැටේ - පාදෙණිය - මාමුණුව - බඹරගම්මන - වාරියපොල - වේරපොල - ගලගෙදර - මාස්පොත - කුරුණෑගල - රෝහල - වැහැර - මල්පිටිය - දම්බොක්ක - පොතුහැර - බුලුගොල්ල - පොල්ගහවෙල - වලකුඹුර - අලව්ව - තුල්හිරිය - අඹේපුස්ස - වරකාපොළ - දංඕවිට - වේවැල්දෙණිය - කජුගම - පස්යාල - නිට්ටඹුව - තිහාරිය - යක්කල - කිරිල්ලවල - කඩවත - කිරිබත්ගොඩ - කැළණිතිස්ස - මාළිගාවත්ත - කොළඹ
අනුරාධපුර සිට කොළඹ දක්වා,
මාර්ගයේ දුර ප්‍රමාණය: 204 KM
ධාවන කාලය : පැය 04 විනාඩි 15 ක් වගේ..😉