VehicleHire

VehicleHire Sometimes finding a good vehicle is a bit of a challenge when trying to travel long distances. But w

  දුරගමන් Hire සඳහාම වෙන් වූ Mobile App එකකි.දැන්ම VehicleHire Mobile App එක Download කර රියදුරන් වන ඔබගේ දැන්වීමත් පළ ක...
12/09/2020

දුරගමන් Hire සඳහාම වෙන් වූ Mobile App එකකි.

දැන්ම VehicleHire Mobile App එක Download කර රියදුරන් වන ඔබගේ දැන්වීමත් පළ කරන්න.

ඔබ භාවිතා කළ යුත්තේ ඇයි?
✳️ Hire වලින් කිසිම කොමිස් ගාස්තුවක් අය නොකරයි.
✳️ දවසටම රු.3+Tax පමණයි. (මාසයටම රු.90+Tax)
✳️ දුරගමන් සඳහා විශේෂිතයි.
✳️ Hire Vehicle වගේම Rent Vehicle දැන්වීම්ද දැමිය හැක.
✳️ ත්‍රී රෝද රථ, කාර්, වෑන්, ලොරි, බස් දැන්වීම්ද දැමිය හැක.
✳️ අප විසින් VehicleHire වෙත විශාල පාරිභෝගිකයින් පිරිසක් ගෙන්වීමට සූදානම් කර සිටී.

ඔබ කළ යුත්තේ VehicleHire Mobile App එක Download කර එයට Register වී ඔබේ වාහනය පිළිබඳ තොරතුරු ලබා දී දැන්වීම පළකිරීම පමණයි.
වැඩි විස්තර සඳහා inbox පැමිණෙන්න.

මෙතනින් VehicleHire Download කරගන්න.
https://play.google.com/store/apps/details?id=io.ionic.prog5eff542f9755d60a0164ca7c

Expect the   app soon..
08/09/2020

Expect the app soon..

අපේ අලුත් Android App එකට දැන්ම ලියාපදිංචි වී රියදුරු ඔබේ හයර් වැඩි කර ගන්න..ඔබේ විස්තර පහත පරිදි අපට එවන්න..1. නම :-2. ...
03/07/2020

අපේ අලුත් Android App එකට දැන්ම ලියාපදිංචි වී රියදුරු ඔබේ හයර් වැඩි කර ගන්න..

ඔබේ විස්තර පහත පරිදි අපට එවන්න..
1. නම :-
2. ජීවත් වන නගරය :-
3. වාහනයේ වර්ගය :-
4. 1km ට අය කරන ප්‍රමාණය :-
5. දුරකථන අංකය :-
6. Email Address :-
7. ඔබගේ හයර් පිලිබඳ වැඩි විස්තර ඇත්නම් :-

මෙම පෝස්ට් එකට Comment කිරීමෙන් හෝ Inbox මගින් එවන්න..

VehicleHire App එක Release කිරීමෙන් පසු ඔබට දන්වනු ලැබේ.

ළඟදීම..

ළඟදීම | Coming Soon..
02/07/2020

ළඟදීම | Coming Soon..

අපගේ VehicleHire Mobile App එක ළඟදීම බලාපොරොත්තු වන්න..
01/07/2020

අපගේ VehicleHire Mobile App එක ළඟදීම බලාපොරොත්තු වන්න..

මේ දවස් වල තත්වේ අවුල්ද?
30/06/2020

මේ දවස් වල තත්වේ අවුල්ද?

Address


Website

Alerts

Be the first to know and let us send you an email when VehicleHire posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VehicleHire:

  • Want your business to be the top-listed Taxi?

Share