Sayam Kirilli

Sayam Kirilli Dual TV
Free WiFi
Phone chargers
Water Tank
CCTV protection
Indoor DJ
Digital surrounded sound syste

අඩි 500 ක් විතර වෙන අනතුරු සහිත ප්‍රපාතය, ලිස්සන සුලු බෑවුම්, විසකුරු සර්පයන්, කූඩැල්ලන්,  ඔක්කොම අස්සේ නොනවතින අධික සීත...
05/09/2025

අඩි 500 ක් විතර වෙන අනතුරු සහිත ප්‍රපාතය, ලිස්සන සුලු බෑවුම්, විසකුරු සර්පයන්, කූඩැල්ලන්, ඔක්කොම අස්සේ නොනවතින අධික සීතල වැනි... සියළු දුෂ්කරතා මැද්දේ මිනිසුන් වෙනුවෙන් උදව් කරන මිනිසුන්ට සියළු ආරක්ෂාව ලැබෙන්න ඕනේ 🙏🏻🙏🏻🙏🏻

මියගිය සියලු දෙනාට නිවන් සුව 🏳️
අනෙකුතුත් සියලුම පිරිසට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🥺

ඒ වගේම අද නිවාඩු දවසක්.ඉතිං අද අපේ ක්ෂේත්‍රයේ ගොඩක් දෙනාට වගේ හයර් තියෙනවා දවස් දෙක තුනේ.
ඉතිං නඩේ අය මොනවා කියලා කලබල කරත් ඩ්‍රයිවර් මහතුන් ඔවුන්ගේ අණ නොතකා පාලනය කල හැකි වේගයකින් රථය පදවන්න 🙏
රථය ගැන විමසිල්ලෙන් රිය පදවන්න.සියලුම කාර්මික දෝෂයක් හදාගන්න.
පොඩි හරි නිදිමතක් ආවොත් යන මිනිස්සුන්ට තේරුම් කරලා දීලා විනාඩි 10ක හරි විවේකයක් ගන්න 😮‍💨
රිස සහයකතුමන්ලාත් ඩ්‍රයිවර් මහතුන් ගැන අවධානයෙන් සිටින්න 🙏
මොකද අපි අතේ ජීවිත ගොඩක වගකීම තියෙනවා❤️

ඉතිං හැමෝම පරිස්සමින් 🥺❤️
බුදු සරණයි!

Copied ❗

01/06/2025

ගොඩ බිමත් යනවා, වතුරෙත් යනවා! 😲🌊 මේක තමයි Sweden – Stockholm නගරයේ Ocean Bus එක! සංචාරකයන් ප්‍රවාහනය කිරීම සදහා මේ වගේ දියුණු රටවල් වල මේ විදියෙ ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරනවා. මෙම බස් රථය යොදා ගනිමින් ස්විඩන් වලට එන සංචාරකයන්ට එහි අග නගරය වන ස්ටොක්හෝම් ගොඩ බිමෙන් සහ සාගරය ඔස්සේ ගොස් නැරඹීමට අවස්ථාව උදා කරනවා. ලංකාවට මෙවගේ එකක් ආවොත් කොහොම වෙයිද? 😌💭👇 – ඔබේ අදහස Comment එකක් දාන්න! 🇱🇰

17/12/2023
02/12/2023

අංගනාව නෙමෙයි හෙව්වෙ..... 👋🥀
චාම් උන 🕊️🕊️🕊️🥺❤️

29/09/2023

Sayamkirilli aire line ❤️❤️

16/08/2023

ඈත යන්න බෑ හිතන්න රත්තරං කිසිදා... 🍃🍃
Sayam kirilli air line 😚💞💞

Pulindu Lakshan words 🥲😂
09/08/2023

Pulindu Lakshan words 🥲😂

❤️💙💙 Nil Nethu Super Express.Asinsana super
09/08/2023

❤️💙💙
Nil Nethu Super Express.
Asinsana super

07/08/2023

😍❤️❤️❤️❤️❤️

17/05/2023

😌💞

සිතුම් පැතුම් ඉටුවන සාමය සතුට පිරී ඉතිරීයන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා... සියලුම දෙනාට..🙏❤️
14/04/2023

සිතුම් පැතුම් ඉටුවන
සාමය සතුට පිරී ඉතිරීයන
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා... සියලුම දෙනාට..🙏❤️

Address

Haritha, Mamadala
Ambalantota
82100

Telephone

+94713872967

Website

Alerts

Be the first to know and let us send you an email when Sayam Kirilli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sayam Kirilli:

Share