Dilanka Express

Dilanka Express D.C. Wijethunga | BL - 26, 3RD Lane, Ampara. Hotline - 0777-914680 / 0777-205634
Dilanka Enterprises (Pvt) Ltd - Ampara.

We cover Normal, Luxury, Super Luxury and Tourist Services in Sri Lankan’s Passenger Transport Sector.

මනුෂ්‍යත්වය අගයන හෝරාව...💛එළැඹෙන පින්බර වෙසක් පුන් පොහෝ දිනය (2026.05.30) නිමිත්තෙන්, 🔺දවස පුරා🔺 දීඝවාපී මහා සෑය වන්දනාම...
24/05/2026

මනුෂ්‍යත්වය අගයන හෝරාව...💛

එළැඹෙන පින්බර වෙසක් පුන් පොහෝ දිනය (2026.05.30) නිමිත්තෙන්, 🔺දවස පුරා🔺 දීඝවාපී මහා සෑය වන්දනාමාන කිරීමට යන ඔබ සැමට, සිව්වන වරටත් 🔺නොමිලේ ප්‍රවාහන පහසුකම්🔺 සැපයීම සඳහා Dilanka Express අපි සියලු වැඩ කටයුතු සූදානම් කර ඇත.

වෙසක් පුන් පොහෝ දින දීඝවාපී විහාරස්ථානයේ අටසිල් සමාදන් වන උපාසක උපාසිකා පිරිස වෙනුවෙන් උදෑසන 06.00 ට අපගේ බස් රථයක් අම්පාර නගරයේ සිට දීඝවාපී පුදබිම දක්වා පිටත් වේ.

පසුව දීඝවාපී විහාරස්ථානය වන්දනාමාන කිරීමට යන සහ දීඝවාපී විහාරස්ථානය වන්දනාමාන කර පැමිණෙන සැදැහැවත් ඔබ සියලු දෙනා සඳහා, අපගේ බස් රථ එදින දවස පුරා අම්පාර නගරයේ සිට දීඝවාපී පුදබිම දක්වාත්, දීඝවාපී පුදබිමේ සිට අම්පාර නගරය දක්වාත් ධාවනය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

සැ.යු. - මෙම සියලුම ගමනාන්තයන් අම්පාර මධ්‍යම බස් පර්යන්තය ඉදිරිපිටින් ආරම්භ කෙරේ.

මේ සියලු ගමනාන්තයන් සඳහා Dilanka Express ආයතනය සතු අති නවීන තාක්ෂණයෙන් යුත් අධි සුඛෝපභෝගී බස් රථ ඇතුළුව ආයතනය සතු බස් රථ මඟින් නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව සැදැහැවත් ඔබ වෙත සතුටින් දන්වා සිටිමු....!🙏❤️

23/05/2026

Downsouth - තංගල්ල - දික්වැල්ල - බෙලිඅත්ත - මාතර....💥

•• 🩵 Dilanka Express 🩵
•• (X) අම්පාර 35 මාතර (N.)
•• සාමාන්‍ය ගාස්තු සේවාව (N.)
•• සීමිත නැවතුම් (Limited Stop)
•• NE - 2188

➢ ගමන් මාර්ගය ↡

අම්පාර - හිඟුරාණ - වඩිනාගල - සියඹලාණ්ඩුව - දොඹගහවෙල - මොණරාගල - බුත්තල - වැල්ලවාය - තණමල්විල - ලුණුගම්වෙහෙර - වීරවිල - හම්බන්තොට - මිරිජ්ජවිල - අම්බලන්තොට - නෝනගම - හුංගම - රන්න - තංගල්ල - බෙලිඅත්ත - දික්වැල්ල - මාතර

➢ දිනපතා පිටත්වීම,

•• අම්පාර සිට - උදෑසන 06.30 / උදෑසන 08.30 / උදෑසන 10.00 / උදෑසන 11.10

•• මාතර සිට - අළුයම 04.00 / අළුයම 04.30 / උදෑසන 09.10 / උදෑසන 10.10

➢ මෙම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ චක්‍රීය කාලසටහනකට අනුව ධාවනය වේ.

➢ සැ.යු. - මාතර සිට උදෑසන 09:10 ට ගමන් ආරම්භ කරන බස් රථය මාතර සිට ඉහත ගමන් මාර්ගයේ ම වඩිනාගල දක්වා පැමිණ එතැන් සිට දේවාලහිඳ , ඉඟිනියාගල , පොල්වත්ත හංදිය , කැට්ල්ෆාම් , වාවින්න , පරගහකැලේ , කොටවෙහෙර , හාඩි කැම්පස් , සුදුවැල්ල හරහා අම්පාර වෙත ළඟා වේ.

➢ ආසන වෙන්කිරීම සහ වැඩි විස්තර සඳහා විමසන්න,
•• 071-1838143

23/05/2026

Unforgettable Memories in the Company, Legend in the Southern Expressway….💥
Up ND - 5105
Dilanka Express 💛

Special Thanks - Nilna Thathsara ✍

21/05/2026

අම්පාරෙන් සමු අරන් යන්න ගියපු අය....❤️‍🩹
That beautiful past memory that will never return again.
Dilanka Express 💛

20/05/2026

ඔන්න දැන් ඉතාමත් පහසු ලෙස, අපගේ (X) කල්මුණේ 21 කොළඹ (A/C) බස් රථයේ ආසන වෙන් කිරීම සඳහා පිවිසෙන්න Magiya.lk වෙත,

අම්පාර - බිබිල - ආඳාඋල්පත - රණ්දෙණිගල - කීර්තිබණ්ඩාරපුර - අධිකාරිගම - මහනුවර හරහා කොළඹ....💥

•• 💛 Dilanka Express 💛
•• (X) කල්මුණේ 21 කොළඹ (A/C)
•• සුඛෝපභෝගී සේවාව (Luxury Service)
•• සීමිත නැවතුම් (Limited Stop)
•• NE - 5388 / NE - 5399

➢ දිනපතා පිටත්වීම හා ළඟාවීම,

•• කල්මුණේන් පිටත්වීම - උදෑසන 05.30
•• අම්පාරෙන් පිටත්වීම - උදෑසන 07.00
•• බිබිලෙන් පිටත්වීම - උදෑසන 09.10
•• මහනුවරින් පිටත්වීම - දහවල් 12.00
•• කොළඹට ළඟාවීම - සවස 03.00

•• කොළඹින් පිටත්වීම - උදෑසන 07.30
•• මහනුවරින් පිටත්වීම - උදෑසන 10.30
•• බිබිලෙන් පිටත්වීම - සවස 02.30
•• අම්පාරට ළඟාවීම - සවස 04.00

➢ ගමන් මාර්ගය ↡

කල්මුණේ - කාරතිව් - සමන්තුරය - අම්පාර - නාමල්ඔය හංදිය - මුල්ලේගම - කරාඩුගල - පිටකුඹුර - බිබිල - ආඳාඋල්පත - රණ්දෙණිගල - කීර්තිබණ්ඩාරපුර - අධිකාරිගම - හාරගම - මහනුවර - පේරාදෙණිය - කඩුගන්නාව - මාවනැල්ල - කෑගල්ල - අඹේපුස්ස - වරකාපොළ - නිට්ටඹුව - යක්කල - කඩවත - කොළඹ.

➢ ආසන වෙන්කිරීම සහ වැඩි විස්තර සඳහා විමසන්න,
•• 0777-914205
•• 0777-914206

අම්පාර - මොණරාගල - මත්තල - දක්ෂිණ අධිවේගී මාර්ගය - මාකුඹුර - කොළඹ....💥ඔබට අවශ්‍ය ආසන වෙන් කර ගැනීම සඳහා පිවිසෙන්න Magiya...
19/05/2026

අම්පාර - මොණරාගල - මත්තල - දක්ෂිණ අධිවේගී මාර්ගය - මාකුඹුර - කොළඹ....💥

ඔබට අවශ්‍ය ආසන වෙන් කර ගැනීම සඳහා පිවිසෙන්න Magiya.lk වෙත

•• 💛 Dilanka Express 💛
•• (X) අම්පාර |62/35| කොළඹ (X/L)
•• අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවය (XL)
•• සීමිත නැවතුම් (Limited Stop)
•• NE - 3234

➢ දිනපතා පිටත්වීම් හා ළඟාවීම්,

•• අම්පාරෙන් පිටත්වීම - රාත්‍රී 11.30
•• මොණරාගලින් පිටත්වීම - අළුයම 01.30
•• මාකුඹුරට ළඟාවීම - උදෑසම 05.30
•• කොළඹට ළඟාවීම - උදෑසන 06.15

•• කොළඹින් පිටත්වීම - දහවල් 01.30
•• මොණරාගලින් පිටත්වීම - සවස 06.30
•• අම්පාරට ළඟාවීම - රාත්‍රී 08.45

➢ ගමන් මාර්ගය ↡

අම්පාර - සියඹලාණ්ඩුව - මොණරාගල - බුත්තල - වැල්ලවාය - තණමල්විල - 22 හංදිය - මත්තල - දක්ෂිණ අධිවේගී මාර්ගය - මාකුඹුර - මාලඹේ - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - කොළඹ

➢ ආසන වෙන්කිරීම සහ වැඩි විස්තර සඳහා විමසන්න,

•• 0777-914680 (Hotline)

(It is also your responsibility to protect and use these public transport buses.)

19/05/2026

The Main Topic of the 22 Road....💥

Online ආසන වෙන් කිරීම සඳහා පිවිසෙන්න - Magiya.lk

•• 💛 Dilanka Express 💛
•• (X) නින්දවූර් EX-04/22 කොළඹ (A/C)
•• සුඛෝපභෝගී සේවාව (Luxury Service)
•• සීමිත නැවතුම් (Limited Stop)
•• NE - 3230 / NE - 3236

➢ දිනපතා පිටත්වීම හා ළඟාවීම,

•• කල්මුණේන් පිටත්වීම - අළුයම 01.30
•• නින්දවූර්වලින් පිටත්වීම - අළුයම 02.00
•• අම්පාරෙන් පිටත්වීම - අළුයම 03.00
•• මහියංගණයෙන් පිටත්වීම - අළුයම 04.30
•• මහනුවරින් පිටත්වීම - උදෑසන 06.40
•• කුරුණෑගලින් පිටත්වීම - උදෑසන 07.40
•• කොළඹට ළඟාවීම - උදෑසන 09.40

•• කොළඹින් පිටත්වීම - සවස 05.10
•• කුරුණෑගලින් පිටත්වීම - රාත්‍රී 07.30
•• මහනුවරින් පිටත්වීම - රාත්‍රී 08.30
(දුම්රිපොළ අසලින්)
•• මහියංගණයෙන් පිටත්වීම - රාත්‍රී 11.00
•• අම්පාරට ළඟාවීම - අළුයම 12.30
•• නින්දවූර්වලට ළඟාවීම - අළුයම 01.00

සැ.යු - මෙම සුඛෝපභෝගී බස් රථ සේවාව ඔලුවිල් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ සහ එම විශ්වවිද්‍යාලයේ දේශකවරුන්ගේ ඇතුළුව ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සේවය කරන සියලු දෙනාගේම පහසුව උදෙසා ඔලුවිල් විශ්වවිද්‍යාලය හරහා ගමන් කෙරෙන බව කාරුණිකව දැනුම් දෙන්නෙමු.

➢ ගමන් මාර්ගය ↡

නින්දවූර් - කාර්තිව් - සමන්තුරෛයි - අම්පාර - උහන - මංගලගම - මහඔය - පදියතලාව - මහියංගණය - හසලක - උඩදුම්බර - හුන්නස්ගිරිය - තෙල්දෙණිය - දිගන - මහනුවර - කටුගස්තොට - ගලගෙදර - මාවතගම - කුරුණෑගල - මධ්‍යම අධිවේගී මාර්ගය - මීරිගම - පස්යාල - නිට්ටඹුව - යක්කල - කඩවත - කොළඹ

➢ ආසන වෙන්කිරීම සහ වැඩි විස්තර සඳහා විමසන්න,
•• 0777-205634
•• 0777-205630

18/05/2026

දෙපාරක් හැරිලා බලන සැප වාහන....💥

17/05/2026

Downsouth....💥

•• 🩵 Dilanka Express 🩵
•• (X) අම්පාර 35 මාතර (N.)
•• සාමාන්‍ය ගාස්තු සේවාව (N.)
•• සීමිත නැවතුම් (Limited Stop)
•• NE - 2188

➢ ගමන් මාර්ගය ↡

අම්පාර - හිඟුරාණ - වඩිනාගල - සියඹලාණ්ඩුව - දොඹගහවෙල - මොණරාගල - බුත්තල - වැල්ලවාය - තණමල්විල - ලුණුගම්වෙහෙර - වීරවිල - හම්බන්තොට - මිරිජ්ජවිල - අම්බලන්තොට - නෝනගම - හුංගම - රන්න - තංගල්ල - බෙලිඅත්ත - දික්වැල්ල - මාතර

➢ දිනපතා පිටත්වීම,

•• අම්පාර සිට - උදෑසන 06.30 / උදෑසන 08.30 / උදෑසන 10.00 / උදෑසන 11.10

•• මාතර සිට - අළුයම 04.00 / අළුයම 04.30 / උදෑසන 09.10 / උදෑසන 10.10

➢ මෙම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ චක්‍රීය කාලසටහනකට අනුව ධාවනය වේ.

➢ සැ.යු. - මාතර සිට උදෑසන 09:10 ට ගමන් ආරම්භ කරන බස් රථය මාතර සිට ඉහත ගමන් මාර්ගයේ ම වඩිනාගල දක්වා පැමිණ එතැන් සිට දේවාලහිඳ , ඉඟිනියාගල , පොල්වත්ත හංදිය , කැට්ල්ෆාම් , වාවින්න , පරගහකැලේ , කොටවෙහෙර , හාඩි කැම්පස් , සුදුවැල්ල හරහා අම්පාර වෙත ළඟා වේ.

14/05/2026

මනුෂ්‍යත්වය අගයන හෝරාව...💛

එළැඹෙන පින්බර වෙසක් පුන් පොහෝ දිනය (2026.05.30) නිමිත්තෙන්, 🔺දවස පුරා🔺 දීඝවාපී මහා සෑය වන්දනාමාන කිරීමට යන ඔබ සැමට, සිව්වන වරටත් නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා Dilanka Express අපි සියලු වැඩ කටයුතු සූදානම් කර ඇත.

වෙසක් පුන් පොහෝ දින දීඝවාපී විහාරස්ථානයේ අටසිල් සමාදන් වන උපාසක උපාසිකා පිරිස වෙනුවෙන් උදෑසන 06.00 ට අපගේ බස් රථයක් අම්පාර නගරයේ සිට දීඝවාපී පුදබිම දක්වා පිටත් වේ.

පසුව දීඝවාපී විහාරස්ථානය වන්දනාමාන කිරීමට යන සහ දීඝවාපී විහාරස්ථානය වන්දනාමාන කර පැමිණෙන සැදැහැවත් ඔබ සියලු දෙනා සඳහා, අපගේ බස් රථ එදින දවස පුරා අම්පාර නගරයේ සිට දීඝවාපී පුදබිම දක්වාත්, දීඝවාපී පුදබිමේ සිට අම්පාර නගරය දක්වාත් ධාවනය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

සැ.යු. - මෙම සියලුම ගමනාන්තයන් අම්පාර මධ්‍යම බස් පර්යන්තය ඉදිරිපිටින් ආරම්භ කෙරේ.

මේ සියලු ගමනාන්තයන් සඳහා Dilanka Express ආයතනය සතු අති නවීන තාක්ෂණයෙන් යුත් අධි සුඛෝපභෝගී බස් රථ ඇතුළුව ආයතනය සතු බස් රථ මඟින් නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව සැදැහැවත් ඔබ වෙත සතුටින් දන්වා සිටිමු....!🙏❤️

Address

Dilanka Express
Ampara

Telephone

+94777914680

Website

Alerts

Be the first to know and let us send you an email when Dilanka Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilanka Express:

Share