Viraj Express & Transport Service

Viraj Express & Transport Service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Viraj Express & Transport Service, Transportation Service, Badulla.

අවුරුදු නිවාඩුවේ ගම්බිම් බලා යන සහෝදර මගී ජනතාව වෙනුවෙන්  බස්රථය ධාවනය වේ..🚌බදුල්ල      -    05.00 A.Mමහනුවර  -     10.1...
11/04/2024

අවුරුදු නිවාඩුවේ ගම්බිම් බලා යන සහෝදර මගී ජනතාව වෙනුවෙන් බස්රථය ධාවනය වේ..🚌

බදුල්ල - 05.00 A.M
මහනුවර - 10.10 A.M

📞 විමසීම් - 0718432810

අපගේ නවතම ශාඛාව Viraj Oil Mart නමින් ඔබගේ පහසුව වෙනුවෙන් බදුල්ල කොකෝවත්ත පාර, අංක 59 දරණ ස්ථානයේ 2023/10/15 වන දින සිට ව...
05/11/2023

අපගේ නවතම ශාඛාව Viraj Oil Mart නමින් ඔබගේ පහසුව වෙනුවෙන් බදුල්ල කොකෝවත්ත පාර, අංක 59 දරණ ස්ථානයේ 2023/10/15 වන දින සිට විවෘතව පවතී. ඔබගේ වාහන සදහා අවශ්‍ය සියලූම වාහන එන්ජින් ඔයිල් සහ ෆිල්ටර්ස් ලබාගැනීමට බදුල්ලේ ඔබ පැමිණිය යුතුම තැන VIRAJ OIL MART, බදුල්ල

Viraj Express (Badulla - Kandy)• විශ්ව විද්‍යාලය අසලින්   - 04.15 a.m.• බදුල්ලෙන්                    - 05.00 a.m.• නුවරට...
07/06/2023

Viraj Express (Badulla - Kandy)

• විශ්ව විද්‍යාලය අසලින් - 04.15 a.m.
• බදුල්ලෙන් - 05.00 a.m.
• නුවරට - 08.00 a.m.

• නුවරින් - 10.10 a.m.
• බදුල්ලට - 02.00 p.m.
• විශ්ව විද්‍යාලය අසලට - 02.15 p.m.

ගමන් මාර්ගය ☟
බදුල්ල ⇒ දුන්හිඳ ⇒ තල්දෙන ⇒ වැවතැන්න ⇒ මීගහකිවුල ⇒ කරමැටිය ⇒ 21 හංදිය ⇒ ලොග්ගල්ඔය හංදිය ⇒ රන්ටැඹේ ⇒ රන්දෙණිගල ⇒ කීර්තිබණ්ඩාරපුර ⇒ අධිකාරිගම ⇒ මයිලපිටිය ⇒ හාරගම ⇒ ගුරුදෙනිය ⇒ තැන්නේකුඹුර ⇒ මහනුවර

ආසන වෙන්කර ගැනීම සදහා අමතන්න - 0718432810

දිනපතා උදෑසන 04.15ට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය අසලින් [බදුල්ල 21 මහනුවර] පිටත්වීම - ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය අසලින් ...
27/05/2023

දිනපතා උදෑසන 04.15ට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය අසලින් [බදුල්ල 21 මහනුවර]
පිටත්වීම -
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය අසලින් : 04.15 A.M.
බදුල්ලෙන් : 05.00 A.M.
මහනුවරින් : 10.10 A.M.
ආසන වෙන්කරවා ගැනීමට අමතන්න- 0718432810

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු  2023.04.17 දින සිට නැවතත් සුපුරුදු පරිදි ධාවනය වේ.[බදුල්ල 21 මහනුවර] •සාමාන්‍යය සේවා ගාස්ත...
14/04/2023

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු 2023.04.17 දින සිට නැවතත් සුපුරුදු පරිදි ධාවනය වේ.[බදුල්ල 21 මහනුවර]
•සාමාන්‍යය සේවා ගාස්තු
පිටත්වීම -
බදුල්ලෙන් : 05.00 A.M
මහනුවරින් : 10.10 A.M

ආසන වෙන්කරවා ගැනීමට අමතන්න- 0718432810

14/04/2023
නාල සැපේ ඉන්නේ...
13/04/2023

නාල සැපේ ඉන්නේ...

නව ගාස්තු සංශෝධනයත් සමග, අපගේ "බදුල්ල - මහනුවර"  මාර්ග සේවාවේ නව බස් ගාස්තුව රු. 484/- ක් වන බව ඔබට දැනුම් දෙන්නෙමු..
05/04/2023

නව ගාස්තු සංශෝධනයත් සමග, අපගේ "බදුල්ල - මහනුවර" මාර්ග සේවාවේ නව බස් ගාස්තුව රු. 484/- ක් වන බව ඔබට දැනුම් දෙන්නෙමු..

බදුල්ල - රන්දෙනිගල හරහා - මහනුවර #පිටත්වීම-❗බදුල්ල    -     පෙ.ව.5.00❗️මහනුවර -    පෙ.ව.10.10ආසන වෙන්කරවා ගැනීම සඳහා අමත...
12/03/2023

බදුල්ල - රන්දෙනිගල හරහා - මහනුවර
#පිටත්වීම-
❗බදුල්ල - පෙ.ව.5.00
❗️මහනුවර - පෙ.ව.10.10
ආසන වෙන්කරවා ගැනීම සඳහා අමතන්න 📞 0718432810

අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් නවතා තිබු  බස් රථය 2023.03.01 දින සිට නැවත ධාවනය වේ.[බදුල්ල 21 මහනුවර]•සාමාන්‍යය සේවා ගා...
26/02/2023

අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් නවතා තිබු බස් රථය 2023.03.01 දින සිට නැවත ධාවනය වේ.[බදුල්ල 21 මහනුවර]
•සාමාන්‍යය සේවා ගාස්තු
පිටත්වීම -
බදුල්ලෙන් : 05.00 A.M
මහනුවරින් : 10.10 A.M

Viraj Express Wishes You All a Happy & Healthy 2022..✨Hope that this Year brings you endless Joy, Prosperity, Health & P...
31/12/2021

Viraj Express Wishes You All a Happy & Healthy 2022..✨Hope that this Year brings you endless Joy, Prosperity, Health & Peace 💓

“May the true spirit of Christmas shine in your heart and light your path.”Viraj Express wishes you a Merry Christmas..!...
25/12/2021

“May the true spirit of Christmas shine in your heart and light your path.”
Viraj Express wishes you a Merry Christmas..!!

Address

Badulla
90000

Telephone

+94718432810

Website

Alerts

Be the first to know and let us send you an email when Viraj Express & Transport Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share