A T S Transport & Logistics

A T S Transport & Logistics An Efficient Service

01/03/2026

බුදු හිමියන් ප්‍රථම වරට කිඹුල්වත් නුවරට වැඩම කිරීමත්,ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ හෙලීමට යමාමහ පෙලහැර පෑමත්,නන්ද කුමරු හා රාහුල කුමරු සසුන්ගත වීමත් සහ සුද්ධෝධන රජු තෙවන වරටත් බුදු හිමියන්ට නමස්කාර කිරීමත් සිදු වූ උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි!

ලෝකවාසී ඔබ සැමට සිත් සතන් කුසලින් සැනහෙන,ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ වන උතුම් මැදින් පොහෝ දිනයක් වේවා!

එක්ව සමරමු78 වන ජාතික නිදහස් දිනය ! 🇱🇰🇱🇰🇱🇰
04/02/2026

එක්ව සමරමු
78 වන ජාතික නිදහස් දිනය ! 🇱🇰🇱🇰🇱🇰

01/02/2026

පින්බර නවම් පුන් පොහෝ දිනය අදයි
ශාසන ඉතිහාසයේ නවම් පොහෝ දිනය තුළ සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම සිදූ වූ අතර ප්‍රථම සංඝ සන්නිපාතයක් සිදුවීම සහ ඕවාද ප්‍රාතිමෝක්ෂය මහා සංඝයාට දේශනා කිරීම සිදුවුණි.

ELEVATE YOUR BUSINESS PROMISE WITH A TRUSTED DIGITAL PRANSPORATION PROVIDERGet your inventories and order-handling proce...
30/01/2026

ELEVATE YOUR BUSINESS PROMISE WITH A TRUSTED DIGITAL PRANSPORATION PROVIDER

Get your inventories and order-handling processes under one digitally secured platform that eases all your transportation worries. ATS has trained staff and over 12 years of experience in Logistics and Transportation. Our TMS promises clients - with or without a fleet - a frictionless experience in servicing their customers.

Elevate your business promise with ATS Partner with us today

ATS & Logistics
☎️ 011 2 499 905
Savings Management

DRIVE SAFE AND PRIORITTZE ROAD TRAFFIC RULESWhen driving, you should prioritize your safety. Always follow the traffic r...
24/01/2026

DRIVE SAFE AND PRIORITTZE ROAD TRAFFIC RULES

When driving, you should prioritize your safety. Always follow the traffic rules.

Let's go carefully.

ATS & Logistics 🚛
☎️ 011 2 499 905
Savings Management

DEDICATED STAFF We extend our heartfelt gratitude to all truckers for their tireless dedication in ensuring safe and eff...
19/01/2026

DEDICATED STAFF

We extend our heartfelt gratitude to all truckers for their tireless dedication in ensuring safe and efficient transportation of cargo. Your efforts keep the world moving forward.

ATS & Logistics 🚛
☎️ 011 2 499 905
Savings Management

ලොරි රථ පින්තාරු කිරීමට පළපුරුදු   පින්තාරු කරුවන් කඩිනමින් බදවා ගැනීම සඳහා පහත අංකයට හැකි ඉක්මනින් කතා කරන්න.
19/01/2026

ලොරි රථ පින්තාරු කිරීමට පළපුරුදු පින්තාරු කරුවන් කඩිනමින් බදවා ගැනීම සඳහා පහත අංකයට හැකි ඉක්මනින් කතා කරන්න.

Happy Pongal Day !    Haul     Routes   Cheer   Greetings
15/01/2026

Happy Pongal Day !

Haul Routes Cheer Greetings

All our Vehicles are GPS-enabled At ATS, our entire fleet is GPS-enabled ensuring all the trucks around Sri Lanka are mo...
09/01/2026

All our Vehicles are GPS-enabled

At ATS, our entire fleet is GPS-enabled ensuring all the trucks around Sri Lanka are monitored from our base. Not only does it help us locate off-track vehicles, but also helps to assist during sudden breakdowns more efficiently.

ATS & Logistics 🚛
☎️ 011 2 499 905
Savings Management

NEW YEAR JOURNEY HAS BEGAN WITH ATSAs the gears of time shift, we are ready to steer your business towards success in th...
05/01/2026

NEW YEAR JOURNEY HAS BEGAN WITH ATS

As the gears of time shift, we are ready to steer your business towards success in the New Year! Wishing you a year of efficient fleets, sustainable journeys and successful assignments.

ATS & Logistics 🚛
☎️ 011 2 499 905
Savings Management

02/01/2026

සම්බුද්ධත්වයෙන් මාස නවයකට පසු ගෞතම උත්තරීත්තර බුදුරදුන්ගේ
ප‍්‍රථම ලංකාගමනය සිදු වූයේ දුරුතු පුර පසළොස්වක පොහොය දිනයකදීය.
උත්තරීත්තර බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කර ශ‍්‍රී ලංකාවේ බුද්ධ ශාසනය ස්ථාපිත
කිරීමට හා ආරක්ෂා කිරීමට සුදුසු ශූද්ධ භුමියක් බවට පත් කළහ. මහියංගණ ස්තූපයේ
මෙම පළමු සංචාරයේදී සුමන දෙවියන්ට ලබා දුන් උත්තරීත්තර බුදුරජාණන් වහන්සේගේ
කේශ රැලක් තැන්පත් කර ඇත.

We welcomed 2026 with blessings, unity, and renewed purpose. Beginning the year with the sacred Day–Night Pirith and cel...
02/01/2026

We welcomed 2026 with blessings, unity, and renewed purpose. Beginning the year with the sacred Day–Night Pirith and celebrating the New Year alongside our valued staff and driver helpers reflects the strong foundation, shared values, and collective spirit that drive our organization forward.

Together, let us move ahead with positivity and determination to achieve greater milestones and make this year even better—stronger, safer, and more successful for all. 🙏✨🤝🚛

Address

No 139/1/I , Siyabalape South, Siyabalape
Biyagama

Alerts

Be the first to know and let us send you an email when A T S Transport & Logistics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A T S Transport & Logistics:

Share