Prime Life

Prime Life රත්වෙන හදවත්වල වෙනස් නොවෙන අපේ සන්නාමය - Prime Life 💫 🇪🇺❤️🇱🇰❤️🇸🇦❤️🇦🇺❤️🇳🇿❤️🇰🇷 - Our brand that remains unchanged in the hearts that warm - Prime Life 💫

23/05/2026

💫. සුභ සුව මව්පිය පදවියට සුභ පැතුම් !!!

❤️. Thanks for your support ADRYANA OLTEAN , congratulations both of you !!! Baby girl ❤️

👊.

✅. Like ,comment ,follow & share us

23/05/2026

😔.Import එකකට ගියත් , Export එකකට ගියත් එකම සෙතේ පෝළිම් නම් නැති වෙලාවක් නෑ , කන්න ගත්ත බත් එක වෙලාවකට නරක් වෙලා , පාරට දැම්මම කෑම කන්න නවත්තන්න ඉඩක් නෑ , වතුර ටිකක් බීල බඩගින්නෙ පෝලිම් අදිනව. 8-5 ජොබ් කරන සමහර උදවිය වගේම අනිත් අයත් " ලොරිකාරය " කියන label එක මුලට දාගෙන පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකොට ඉතින් අම්ම #ට අප්ප #ට කියල ජාතිය අමතනව !!! මේ ඉන්නෙත් රටට ඩොලර් ගේන අපේ ආදරණීය හදවත් !!!

❤️. බර පන්තියේ අපේ ආදරණීය හදවත් සැමට ජය !!! ජය බෝ Nuwan Scorping මල්ලි වෙනස් නොවෙන අපේ ආදරණීය හදවතක් !!!

💫.

✅. Like , comment ,follow & share us

💫. බස්නාහිරින් හමුවූ සද්දන්ත කුලේ  දකුණේ මිතුදම , ජය බෝ  Isuru Sampath මල්ලි ❤️👊. DAF XF power , ගොඩක් අය ආස කරන උඩ ලයිට...
23/05/2026

💫. බස්නාහිරින් හමුවූ සද්දන්ත කුලේ දකුණේ මිතුදම , ජය බෝ Isuru Sampath මල්ලි ❤️

👊. DAF XF power , ගොඩක් අය ආස කරන උඩ ලයිට් තියන ඒව

👍.

💫. ට්‍රක් රථ වායු බුරුසුව එහෙමත් නැත්නම් [ Truck air brushing ] කියන්නෙ  මෝටර් රථ බිතුසිතුවම්, පින්ස්ට්‍රිපින් සහ වායු බ...
22/05/2026

💫. ට්‍රක් රථ වායු බුරුසුව එහෙමත් නැත්නම් [ Truck air brushing ] කියන්නෙ මෝටර් රථ බිතුසිතුවම්, පින්ස්ට්‍රිපින් සහ වායු බුරුසුවක් භාවිතයෙන් ග්‍රැෆික්ස් නිර්මාණය කිරීමක් මේ ක්‍රමය යුරෝපයේ ට්‍රක් රථවල බහුලව දකින්න පුළුවන්,අපේ භාෂාවෙන් කිව්වොත් ට්‍රක් වලට ටැටූ ගහනව වගේ වැඩක් ( 🛑.මෙහෙම කිව්වෙ දළ අදහසක් ගන්න )

🧐. ලංකාවෙ නම් කරන්නෙ වාහනේ ස්ටිකර් කරන එක , අනික අපේ නීතීත් මේ කලාවට පුදුම අතහිත දීමක්නෙ කරන්නෙ !!!

🇪🇺. සුපුරුදු ලෙංගතුකමින් යුරෝපෙ අපේ ආදරණීය ලාංකිය හදවතක් , වෙනස් නොවෙන මිතුදමක් එක්ක ජය බෝ Lahiru Indika අයියෙ ❤️

22/05/2026

🫂. තනියම නැතුව යාළුවත් හරි පාරෙ අරගෙන යන යුරෝපෙ සද්දන්ත කුලේ අපේ ආදරණීය හදවතක් , ජය බෝ Madhushan මල්ලි

💫.

✅. Like , comment ,follow & share us

22/05/2026

🤗. දඩ නැතුව High way යන රෝද තුනේ ඒව

👊. ජය බෝ DP World , Bandula Ekanayaka අයියෙ මේං ❤️

💫.

✅. Like , comment ,follow & share us

21/05/2026

💫. VTS සමූහයේ භාරත - යුරෝපා මිතුදම

❤️. MAN - TATA , සද්දන්ත කුලේ අපේ ආදරණීය හදවත ජය බෝ Ashan Thilakshana මල්ලි !!!

👊.

✅. Like , comment ,follow & share us

🙏. ආදරණීය හිතවතුනේ , ඔබගේ ජීවිතයේ වටිනාකම පිළිබද මදක් සිතන්න 🤔 , ඉක්මණට පෙර ඔබේ ආදරණීයයන් ගැන සිතන්න, ඔබ සියළු දෙනාම දිව...
21/05/2026

🙏. ආදරණීය හිතවතුනේ , ඔබගේ ජීවිතයේ වටිනාකම පිළිබද මදක් සිතන්න 🤔 , ඉක්මණට පෙර ඔබේ ආදරණීයයන් ගැන සිතන්න, ඔබ සියළු දෙනාම දිව රෑ නින්ද උගසට තබමින් වෙහෙසෙන්නෙ ඔවුන්ගේ ජීවිත හෙට දින ලස්සන කරන්නටයි ❤️ !!! ආදරණීය හදවත් සැමට සැම රියදුරු දෑතකටම ජය !!! බුදු සරණයි 💫!!! ජේසු පිහිටයි 💫!!! අල්ලාහ් දෙවි පිහිටයි 💫!!!

😔. ඊයේ දින [ 2026/ 05 /20 ] වරාය පරිශ්‍රයේ සිදුවූ අනතුරකි !!!

20/05/2026

🧐. දැක දැක නොදැක්ක වගේ ගිය ජපනෙක් , ස්තුති ඒ වෙනසට Ishan මල්ලි

💫.

✅. Like, comment ,follow & share us

😔. කවුරු කොහොම මොනව කිව්වත් අන්තිමට තමන්ට තමන් විතරයි , ඒ නිසා දෙස් විදෙස් අපේ ආදරණීය හදවත් හැමෝම පරිස්සමෙන් !!! දහසකුත්...
20/05/2026

😔. කවුරු කොහොම මොනව කිව්වත් අන්තිමට තමන්ට තමන් විතරයි , ඒ නිසා දෙස් විදෙස් අපේ ආදරණීය හදවත් හැමෝම පරිස්සමෙන් !!! දහසකුත් බලාපොරොත්තු පොදි බැදන් ජීවිත සටන ජය ගන්නට දිව රෑ වෙහෙසෙන හැම රියදුරු දෑතකටම ජය !!!

🫂.

20/05/2026

💫. ලොකු size අයියලගෙ පොඩි size මල්ලිල , හැබැයි රජ වැඩකාරයෝ , මේව ඉතින් අපෙන් විතරයි !!!

❤️. යුරෝපෙ සද්දන්ත කුලේ අපේ ආදරණීය හදවතක් ජය බෝ Indika අයියෙ

👊.

✅. Like , comment ,follow & share us

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Prime Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share