14/04/2026
🌸 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸
අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට,
Kameliya Bus Service වෙතින්
සිංහල හා හින්දු අලුත් අවුරුද්දට
හද පිරෙන සුභ පැතුම්! 🎉
මෙම නව වසර ඔබට
සතුට, සෞඛ්‍යය, සෞභාග්‍යය සහ
සාර්ථකත්වයෙන් පිරි
සුභම සුභ වසරක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.
කැමේලියා charming princess 🙏