අවී Boy Luxury Edition

අවී Boy Luxury Edition විස්වාසනීය සේවාවක් ලබා දෙන සංජු සුපර් ලයින් වෙතින් ඔබට අවශ්‍ය ඕනෑම වන්දනා,විනෝද ,අධ්‍යාපන චාරිකා සදහා සුව පහසු බස් රථ .....❤️

30/04/2026

පලවෙනි බස් එකම ගන්න දන්නෙ නැතුව අපේ බොසා එක්කන් ගිය එකා ටෝක දෙද්දි තමා ආතල්ම 😂😓🫶

බස් එකක් ගැන කිසිම දෙයක් දන්නෙ නැති එකා බස් එක ගන්න ගිහින් අපේ බොසාව එක්කන් ගියේ 😂මතක කරලා බලන්න පුතේ නලියන්න කලින් අලුතෙන් ෆීල්ඩ් එකට ආව නම් සද්ද වහගෙන ඉන්න දෙන්නෙ නැතුව 😓🫶😂

28/04/2026

රූඩ් එකේ වැඩිම බස් තියෙන කෙනාට අලුතින් ඇවිල්ලලු 😂👍අනේ පුතේ
එක බස් එකක් නෙමෙ පුතේ පටන් ගද්දිම බස් තුනකින් පටන් ගත්තෙ 2004 දී 😂🫶එකකින් දෙකකි නෙමේ 😂👍දැන් 05යි. හම්බකරන්න දගලන්නෙ කවුද 😂🫶
😂ඔනී නම් හයර් දෙන්නද 😂🫶

අපේ එක හයර් එකක් ගිහින් කාර්ඩ් බෙදුවා මතකද 😂🫶ඊලග පාර හයර් එක ගන්න ඒ ආවෙත් නෑනේ 😂👍

කරපුවා මතක තියාගෙන ඉන්නෙ 😂අපේ ඔය හිගන වැඩ නෑ 😂
අපිත් ආතල් එකට තමා බස් දෙකක් තියන් ඉන්නේ 😂👍හම්බකරන්න 03ක් දාලා 🫶😂

28/04/2026

අලුතින් ෆීල්ඩ් එකට ආවලූ 😂😂අවුරුදු 21 පොල් ගෑවද දන්නෙ නෑ අයියලා 😂😓🫶

පැත්තටම මුලින්ම තිබ්බ බස් එකට අලුතින් ඇවිල්ලලු.😂අපි කරන්නෙත් එකම එක වැඩේ කියන්නේ එකම තැන නෑ වැඩ වැඩී කවදාවත් එකම තැන තිබිලා නෑ මාස ගනන් 😂🫶දුවන්නෙ නැතුව 😂😓👍

අපිට ඇඩෙන්න කරනවලු 😂🫶
කොරයි 😂👍

බස්2 = බස් 5 😂🫶👍

පව් පුදුම සල්ලි කාරයොනේ 😂🫶

04/20 වන දින රාත්‍රීයේ දෙල්ගොඩ සුදු ඉර අසලදී රු79.000ක මුදලක් සමග මුදල් පසුම්බියක් අහුලා ගෙන අයිතිකරු එම රාත්‍රීයේදිම සො...
21/04/2026

04/20 වන දින රාත්‍රීයේ දෙල්ගොඩ සුදු ඉර අසලදී රු79.000ක මුදලක් සමග මුදල් පසුම්බියක් අහුලා ගෙන අයිතිකරු එම රාත්‍රීයේදිම සොයා එම මුදල සහ පසුම්බිය ඔහුට භාර දුන් අප (sanju super Line )ආයතනයේ නිහතමානී හිමිකරු🫶✨️
මෙවන් ගුණ යහපත් ක්‍රියා තවත් ඉදිරියට කරගෙන යාමට ලෑබේවායි කියා අපි ප්‍රාර්ථනා කරමූ ✨️

13/04/2026

ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 😍❤️‍🩹✨️
QUEEN මේඝනා Luxury Edition
Navodya Randini

අපිට නම් අවුරුදු  ගනන් ගියේ නෑ හන්ග හන්ග හදන්න 🥹😞🤍එවලේ හිතුවා එවලේ හැදුවා 😍❤️‍🩹තව ටික දවසක් ඉන්නකෝ
13/04/2026

අපිට නම් අවුරුදු ගනන් ගියේ නෑ හන්ග හන්ග හදන්න 🥹😞🤍
එවලේ හිතුවා එවලේ හැදුවා 😍❤️‍🩹
තව ටික දවසක් ඉන්නකෝ

25/03/2026

😽Coming soon.....
අපි ගැන හොරෙන් හොයන්න එපා.. අරන්චි වෙනවා..

11/03/2026

Get redy to fight 😓😽

😽❤️‍🩹වෙනසක්..
11/03/2026

😽❤️‍🩹
වෙනසක්..

*_මෙම මාස දෙක තුල කිසිදු චාරිකාවක් භාර නොගන්නා බවට කාරුණිකව දන්වා සිටිමු_*❤️‍🩹*_අලුත් වෙනසකින් හමුවෙමු_*😽✨️
01/03/2026

*_මෙම මාස දෙක තුල කිසිදු චාරිකාවක් භාර නොගන්නා බවට කාරුණිකව දන්වා සිටිමු_*❤️‍🩹
*_අලුත් වෙනසකින් හමුවෙමු_*😽✨️

Address

161/1 පට්ටිවිල, ගොනවල
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when අවී Boy Luxury Edition posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share