Pick Me - Kelaniya Agent Office

Pick Me - Kelaniya Agent Office PICK ME kelaniya Agent Office

ඔබත් අදම PickMe සමඟ එක්වන්න! 🚗✨ඔබේ Wagon R රථයෙන් මාසිකව රු. 150,000/- කට වඩා උපයන්න දැන් වඩාත් පහසුයි. ලියාපදිංචි වීමට ...
03/06/2026

ඔබත් අදම PickMe සමඟ එක්වන්න! 🚗✨

ඔබේ Wagon R රථයෙන් මාසිකව රු. 150,000/- කට වඩා උපයන්න දැන් වඩාත් පහසුයි. ලියාපදිංචි වීමට දැන් දුර යන්න ඕන නැහැ!

📍 කැලණිය අපගේ ශාඛාවට පැමිණ හෝ WhatsApp මගින් නිවසේ සිටම ලියාපදිංචි විය හැක.

✅ ඉහළ ආදායමක්
✅ නම්‍යශීලී වැඩ කරන වේලාවන්
✅ කඩිනම් සහ විශ්වාසනීය ගෙවීම්

ලියාපදිංචි වීමට දැන්ම WhatsApp කරන්න හෝ අමතන්න:
📞 071 899 9911

ඔබත් අදම PickMe සමඟ එක්වන්න! 🚗✨ඔබටත් pickme food සමග එකතු වී මාසිකව රු. 150,000/- කට වඩා උපයන්න දැන් වඩාත් පහසුයි. ලියාප...
01/06/2026

ඔබත් අදම PickMe සමඟ එක්වන්න! 🚗✨

ඔබටත් pickme food සමග එකතු වී මාසිකව රු. 150,000/- කට වඩා උපයන්න දැන් වඩාත් පහසුයි. ලියාපදිංචි වීමට දැන් දුර යන්න ඕන නැහැ!

📍 කැලණිය අපගේ ශාඛාවට පැමිණ හෝ WhatsApp මගින් නිවසේ සිටම ලියාපදිංචි විය හැක.

✅ ඉහළ ආදායමක්
✅ නම්‍යශීලී වැඩ කරන වේලාවන්
✅ කඩිනම් සහ විශ්වාසනීය ගෙවීම්

ලියාපදිංචි වීමට දැන්ම WhatsApp කරන්න හෝ අමතන්න:
📞 071 899 9911

👉 ඔබ දැනට රැකියාවක් කරන හෝ නොකරන අයෙක්ද?👉 ඔබට🏍️ යතුරුපැදි යක්,  🛺 ත්‍රීරෝද රථ යක්, 🚗 කාර් රථ ‍යක්🚐 වෑන් රථ ‍යක් හෝ 🚚 ලොර...
27/05/2026

👉 ඔබ දැනට රැකියාවක් කරන හෝ නොකරන අයෙක්ද?

👉 ඔබට
🏍️ යතුරුපැදි යක්,
🛺 ත්‍රීරෝද රථ යක්,
🚗 කාර් රථ ‍යක්
🚐 වෑන් රථ ‍යක් හෝ
🚚 ලොරි රථ යක් තිබේද?

එහෙනම් ඔබත් තවම පැය 24 ⏰පුරාම Nonstop හයර් සහ Delivery ලබා දෙන PickMe ආයතනය සමග ✍️ ලියාපදිංචි වී නැතිද ?

එහෙනම් පැය 24 ⏰තුලදී බාධාවකින් තොරව නොමිලේම ලියාපදිංචිවී ලක්ශ දෙකකට වැඩි ඉහල මාසික ආදායමක් උපයන්න whatsapp හරහා 0718999911 අංකයට පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න.

1. රියදුරු බලපත්‍රය - Driving Licence
2. අදායම් බලපත්‍රය - Revenue Licence
3. රක්ෂණ සහතිකය - Insurance Card
4. සෙල්ෆි ඡායාරුපයක් - Selfie Photo
5. දුරකථන අංකය - Phone No
6. දුම් සහතිකය - Eco Test
7. ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් - Vehicle Book or True Copy.
8.වාහනයේ ඉදිරිපස, පිටුපස සහ මගී ආසන කොටසෙහි ජායාරූප 3ක්.

💯 ලියාපදිංචි නොමිලේ....✍️

වැඩි විස්තර සදහා ☎️ 0718999911 අංකයට REG ලෙස Type කර WhatsApp Message එකක් එවන්න.

රට තුල පවතින තත්ත්වය ‍යටතේ රැකියා / ව්‍යපාර ආදායම මාර්ග අහිමි වූ හො වෙනත් Full time හෝ Part Time අදායම මාර්ගයක් හොයන කාර්, වෑන්, ත්‍රීරෝද රථ මොටර් සයිකල් හිමි ඔබගේ යහළුවන් හෝ හිතවතුන් PickMe පිලිබඳව දැනුවත් කර ඔවුන්ට අත්වැලක් වීමට සහයෝගය ලබා දෙන්න.

අවුරුදු වාසිය අතට ගන්න! 🚖🧧අලුත් අවුරුද්දේ අලුත් ගමනක් යන්න සූදානම්ද? ඔබේ Car, Van, Tuk හෝ Bike,truck එක PickMe සමඟ ලියාප...
16/04/2026

අවුරුදු වාසිය අතට ගන්න! 🚖🧧

අලුත් අවුරුද්දේ අලුත් ගමනක් යන්න සූදානම්ද? ඔබේ Car, Van, Tuk හෝ Bike,truck එක PickMe සමඟ ලියාපදිංචි කර අමතර ආදායමක් උපයා ගන්න.

✅ සරල ලියාපදිංචිය
✅ වැඩිම මගීන් සංඛ්‍යාවක්
✅ ක්ෂණික ගෙවීම්

අදම ලියාපදිංචි වී ඔබේ ආදායම වැඩිකරගන්න!

ලියාපදිංචි වීමට අවශ්‍ය දෑ:

රියැදුරු බලපත්‍රය

වාහන ලියාපදිංචි ලේඛන

රක්ෂණ සහතිකය

අදම අපේ කැලණිය ශාඛාවට පැමිණෙන්න නැතිනම් 0718999911 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.

🛺 PickMe Tuk සමඟින් ඔබේම ගමනක් අරඹන්න! 🛺ඔබ සතුව ත්‍රීවීල් රථයක් තිබේද? එසේනම් දැන්ම අප හා එක්වන්න. ඔබ කැමති වෙලාවක, කැමත...
08/04/2026

🛺 PickMe Tuk සමඟින් ඔබේම ගමනක් අරඹන්න! 🛺

ඔබ සතුව ත්‍රීවීල් රථයක් තිබේද? එසේනම් දැන්ම අප හා එක්වන්න. ඔබ කැමති වෙලාවක, කැමති ප්‍රදේශයක රැකියාව කරමින් වැඩිපුර ආදායමක් උපයා ගැනීමට මෙය කදිම අවස්ථාවකි!

අප හා එක්වීමේ වාසි:

✅ නම්‍යශීලී සේවා කාලය: ඔබට පහසු ඕනෑම වේලාවක වැඩ කරන්න.

✅ කඩිනම් ගෙවීම්: ඔබේ මහන්සියේ ප්‍රතිලාභ ප්‍රමාදයකින් තොරව ලබාගන්න.

✅ දිවයින පුරා සවාරි: ඕනෑම තැනක සිට සවාරි ලබාගැනීමේ හැකියාව.

✅ වඩාත් ආරක්ෂිතයි: විශ්වාසදායක පාරිභෝගික ජාලයක් සමඟින්.

✅ සැඟවුණු ගාස්තු නොමැත.

අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය ශක්තිමත් කරගන්න!

📍 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 071 899 9911

PickMe Driver ලියාපදිංචි වී ඔබගේ ආදායම Double කරගන්න...!ලියාපදිංචිය නොමිලේ....!!PickMe Agent OfficeKandy Road, Dalugama,...
12/09/2025

PickMe Driver ලියාපදිංචි වී ඔබගේ ආදායම Double කරගන්න...!
ලියාපදිංචිය නොමිලේ....!!
PickMe Agent Office
Kandy Road, Dalugama, Kelaniya.
0718999911

Location : https://maps.app.goo.gl/3xoGAVoKMWVtG81DA

09/04/2025

Address

Kelaniya
Dalugama
27D

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 13:00

Telephone

+94718999911

Website

Alerts

Be the first to know and let us send you an email when Pick Me - Kelaniya Agent Office posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pick Me - Kelaniya Agent Office:

Share

Category