ගැමුණු-Madushanka Super Line

ගැමුණු-Madushanka Super Line Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ගැමුණු-Madushanka Super Line, Transportation Service, imaduwa kananke, Galle.

ආයුබෝවන් ! ගැමුණු-Madushanka Super Line වෙත ඔබ සැම
සාදරයෙන් පිළිගනිමු ❤️👑

අධ්‍යාපන චාරිකා , විනෝද චාරිකා සහ වන්දනා ගමන් සදහා ද අපට අමතන්න

TP :- 077 473 44 22 / 075 473 44 20

( ආසන 54 සහිත.. සුහද ශීලී විශ්වාසවන්ත ගමන් සේවාව ) 😊👋

හෙට (14) මිහිපිට දිව්‍යලෝකයට••~•කුඹල්වෙල මහමෙවුනා අසපුව..•~🌸🙏❤️Join Us For a safe and comfortable destination𝙂𝙖𝙢𝙪𝙣𝙪 𝙍𝙤𝙮𝙖...
13/12/2024

හෙට (14) මිහිපිට දිව්‍යලෝකයට••
~•කුඹල්වෙල මහමෙවුනා අසපුව..•~🌸🙏❤️

Join Us For a safe and comfortable destination

𝙂𝙖𝙢𝙪𝙣𝙪 𝙍𝙤𝙮𝙖𝙡 𝙀𝙙𝙞𝙩𝙞𝙤𝙣 ♥️♥️
• 𝗔𝗱𝗱𝗶𝗻𝗴 𝗮 𝗝𝗼𝘆𝗳𝘂𝗹 𝗝𝗼𝘂𝗿𝗻𝗲𝘆 •
TP :- 077 473 44 22 / 075 473 44 20

පොඩි කාලේ ඉදලම කට්ටක් කාලා   එකක් ගේන්න හීන මවන  😻 හැම කොල්ලෙකුගෙම  , කෙල්ලෙකුගෙම සිහින සැබෑවක්ම වෙන්න ඕනී..... 🥰❤️මේ හී...
04/12/2024

පොඩි කාලේ ඉදලම කට්ටක් කාලා එකක් ගේන්න හීන මවන 😻 හැම කොල්ලෙකුගෙම , කෙල්ලෙකුගෙම සිහින සැබෑවක්ම වෙන්න ඕනී..... 🥰❤️

මේ හීන හරි ගනන් තමා මිත්‍රයා.... හැබැයි උත්සාහ කරොත් බැරිත් නෑ.... 😌💦

Like Us On ගැමුණු-Madushanka Super Line ❤️🌏💐

වැසි බර කාලගුනයත් එක්ක හැමෝම පරිස්සමින් ගමන් බිමන් යන්න ❤️🙏Follow us ගැමුණු-Madushanka Super Line
27/11/2024

වැසි බර කාලගුනයත් එක්ක හැමෝම පරිස්සමින් ගමන් බිමන් යන්න ❤️🙏

Follow us ගැමුණු-Madushanka Super Line

ඒ අසිරිමත් සිරිපා වාරයට තව එක පොහොයයි...🥺❤️ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි..ආරක්ෂාවයි...❤️🙏 උඳුවප් සීතලත් සමගින් ඇරඹෙන උතුම...
10/11/2024

ඒ අසිරිමත් සිරිපා වාරයට තව එක පොහොයයි...🥺❤️

ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි..ආරක්ෂාවයි...❤️🙏

උඳුවප් සීතලත් සමගින් ඇරඹෙන උතුම් සිරිපා වාරයේ ඔබගේ සිරිපා චාරිකාව ආරක්ෂාකාරීව හා සුන්දර චාරිකාවක් කරගැනීමට අපව අමතන්න...🥰✨️

( සැ.යු :- ඔබ ගෙන යන කැලිකසල ආදිය නිසි පරිදි බැහැර කිරීමට කාරුණික වන්න...⚠️️)

𝑶𝒖𝒓 𝑭𝒂𝒄𝒊𝒍𝒊𝒕𝒊𝒆𝒔..✨️

• 𝑾𝒂𝒕𝒆𝒓 𝑻𝒂𝒏𝒌
• 𝑶𝒖𝒕𝒅𝒐𝒐𝒓 𝑫𝒊𝒄𝒌𝒚
• 54 𝑺𝒆𝒂𝒕𝒔
• 𝑯𝒊 𝑭𝒊 𝑺𝒐𝒖𝒏𝒅 𝑺𝒚𝒔𝒕𝒆𝒎
• 𝑭𝒓𝒆𝒆 𝑾𝒊𝒇𝒊
• 𝑫𝒊𝒔𝒄𝒐 𝑳𝒊𝒈𝒉𝒕𝒔
• 𝑳𝒆𝒅 𝑳𝒊𝒈𝒉𝒕𝒔
• 𝑪𝑪𝑻𝑽 𝑪𝒂𝒎𝒆𝒓𝒂
• 𝑴𝒖𝒔𝒊𝒄 𝑯𝒐𝒓𝒏𝒔
• 𝑪𝒉𝒂𝒓𝒈𝒊𝒏𝒈 𝑷𝒐𝒓𝒕𝒔

Join Us For a safe and comfortable destination

𝙂𝙖𝙢𝙪𝙣𝙪 𝙍𝙤𝙮𝙖𝙡 𝙀𝙙𝙞𝙩𝙞𝙤𝙣 ♥️♥️
• 𝗔𝗱𝗱𝗶𝗻𝗴 𝗮 𝗝𝗼𝘆𝗳𝘂𝗹 𝗝𝗼𝘂𝗿𝗻𝗲𝘆 •
TP :- 077 473 44 22 / 075 473 44 20

අද කඳ සුරිඳු අඩවිය අවට.. 🌼🙏Join Us For a safe and comfortable destination𝙂𝙖𝙢𝙪𝙣𝙪 𝙍𝙤𝙮𝙖𝙡 𝙀𝙙𝙞𝙩𝙞𝙤𝙣 ♥️♥️                   • 𝗔...
20/07/2024

අද කඳ සුරිඳු අඩවිය අවට.. 🌼🙏

Join Us For a safe and comfortable destination

𝙂𝙖𝙢𝙪𝙣𝙪 𝙍𝙤𝙮𝙖𝙡 𝙀𝙙𝙞𝙩𝙞𝙤𝙣 ♥️♥️
• 𝗔𝗱𝗱𝗶𝗻𝗴 𝗮 𝗝𝗼𝘆𝗳𝘂𝗹 𝗝𝗼𝘂𝗿𝗻𝗲𝘆 •
TP :- 077 473 44 22 / 075 473 44 20

අප බස් රථයෙ admin වරයෙකු ලෙස කටයුතු කරන Tharindu Shan  (කන්සේ) ඔබට නීරෝගීමත් සුභම සුභ උපන්දිනයක් වේවා කියලා අප කණ්ඩාම ප්...
27/04/2024

අප බස් රථයෙ admin වරයෙකු ලෙස කටයුතු කරන Tharindu Shan (කන්සේ) ඔබට නීරෝගීමත් සුභම සුභ උපන්දිනයක් වේවා කියලා අප කණ්ඩාම ප්‍රාර්ථනා කරනවා. 🥰❤️ ඔබ කරන සියලූ වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම සාර්ථකව ඉටුවේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා.

𝐇𝐚𝐩𝐩𝐲 𝐛𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐭𝐨 𝐲𝐨𝐮 🥰 🖤🖤😁
"𝐈 𝐰𝐢𝐬𝐡 𝐲𝐨𝐮 𝐡𝐚𝐩𝐩𝐢𝐧𝐞𝐬𝐬 𝐨𝐧 𝐭𝐡𝐢𝐬 𝐰𝐨𝐧𝐝𝐞𝐫𝐟𝐮𝐥 𝐝𝐚𝐲! 😍😍𝐇𝐀𝐏𝐏𝐘 𝐁𝐈𝐑𝐓𝐇𝐃𝐀𝐘🎂🎂 𝐛e𝐢𝐧𝐠 m𝐨𝐫𝐞 𝐡𝐚𝐩𝐩𝐢𝐧𝐞𝐬𝐬 𝐚𝐧𝐝 𝐬𝐮𝐜𝐜𝐞𝐬𝐬 𝐢𝐧 our 𝐥𝐢𝐟𝐞🤘
🎂🎂 💓💓 ❤💕

-Madushanka Royal Edition👑🤩 අපි

13/04/2024

ජීවිතයට ළං කරගත යුත්තේ වචනෙකින් හෝ අගය කිරීමක් කරන මිනිසුන් මිස කිසිදු අගය කිරීමක් නොමැතිව සෑමවිටම පහත් කර කතා කරන මිනිසුන් නොවේ. ✊🍀

Join Us For a safe and comfortable destination

𝙂𝙖𝙢𝙪𝙣𝙪 𝙍𝙤𝙮𝙖𝙡 𝙀𝙙𝙞𝙩𝙞𝙤𝙣 ♥️♥️
• 𝗔𝗱𝗱𝗶𝗻𝗴 𝗮 𝗝𝗼𝘆𝗳𝘂𝗹 𝗝𝗼𝘂𝗿𝗻𝗲𝘆 •
TP :- 077 473 44 22 / 075 473 44 20

04/04/2024

එන හැම කුණාටුවක්ම උබව විනාශ කරන්නෙ නෑ... 🌈
සමහර කුණාටු උබේ පාර එළි පෙහෙළි කරලා දෙනවා... ✨🫀

Join Us For a safe and comfortable destination

𝙂𝙖𝙢𝙪𝙣𝙪 𝙍𝙤𝙮𝙖𝙡 𝙀𝙙𝙞𝙩𝙞𝙤𝙣 ♥️♥️
• 𝗔𝗱𝗱𝗶𝗻𝗴 𝗮 𝗝𝗼𝘆𝗳𝘂𝗹 𝗝𝗼𝘂𝗿𝗻𝗲𝘆 •
TP :- 077 473 44 22 / 075 473 44 20

Address

Imaduwa Kananke
Galle

Telephone

+94774734422

Website

Alerts

Be the first to know and let us send you an email when ගැමුණු-Madushanka Super Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share