20/06/2025
"මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිදක් දන් දෙමු.."❤️
D TOURS / Staff Transport galle/ colombo South Expressway
සoවිදානය කරනු ලබන
ලේ දන්දීමේ කඳවුර.
🗓 දිනය : 2025 නොවැම්බර් 16
🏥 ස්ථානය : ශ්‍රී විසුද්ධාරාමය ( ගාල්ල බටදුව )
🕗 වේලාව : උදේ 9.00 සිට හවස 3.00 දක්වා
මෙම මහගු පිංකමට දායකවීමට ඔබ සැමට ආරාධනා...!❤️
❤️ ලේ බිඳක් දන්දෙන්න ❤️
❤️ ජිවිතයක් රැකගන්න ❤️
හැකි සෑමවිටම තවත් ජිවිතයක් ජිවත්කිරීම , වෙනුවෙන් පෙනි සිටින්න සිත් පහළවේවා. 🙏
වයස 18ත් 60ත් අතර නිරෝගී පින්වත් ඔබ සැමට ආරාධනා,
ඔබත් ලේ පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවන්නේ නම් ඔබගේ ජාතික හැදුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ඒමට කාරුණික වන්න.
වලංගු හැදුනුම්පතක් රැගෙන පිං කැමති ඔබත් පැමිනෙන්න.
ඔබ,
🩸වයස අවුරුදු 18 - 60 ත් අතරනම්,
🩸බර කිලෝ 50 ට වැඩි නම්,
🩸කලින් රුධිරය පරිත්‍යාග කර දින 120 ක් සම්පූර්ණ කර ඇත්නම්,
🩸අවසන් මාස 3 තුල විදේශ සංචාරය නොකල අයෙක්නම්,
🩸විවිධ රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ නොගන්නේනම්,
🩸පෙර දින රාත්‍රියේ පැය 6ක නින්දක් ලබා ඇත්නම්,
🩸පසුගිය මාසයතුල උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ශණ නොපැවතියේ නම්,
🩸මාසයක් ඇතුලත විදේශ ගතවු කෙනෙකු නිවසේ වාසය නොකලේ නම් හෝ එවැනි කෙනෙකු සමග සමීප ඇසුරක් නොපැවැතියේ නම්,
තෙරුවන් සරණයි !!!
ස්ථානය: Direction: https://maps.app.goo.gl/1FuwmmFRZCJB2EQD7?g_st=ic
Poorna Welivitigoda
0777 256 528
076 62 84 708