20/02/2023
මේ ගෙස්ට්ලා පෝලන්තයේ පවුලක්. ලංකාවේ සංචාරය කරන ගමන් ඉන්නේ. මේ ගොල්ලෝ සීගිරියේ ඉදලා නුවරට යන අතර මගදී මුදල් පසුම්බය නැතිවෙලා තියෙනවා. එයාගේ වටිනාකියන ලියකිවිලි එකේ තියෙනවා. එයාට ඒ ටික විතරයිලු ඕන. මුදල් බලාපොරොත්තු වෙන්නේ නැල්ලු. 😔
අපේ රටේ ඩොලර් නැති වෙලාවේ අපිට ඩොලර් දෙන්න ලංකාවට ඇවිල්ලා මේ වගේ කරදරයක් වුනාම අපි මනුස්සයෝ විදිහට උදව් කරන්න ඕන. කවුරුම හරි කෙනෙක් මේක හොයාගත්තොත් පල්ලෙහා දාලා තියෙන නම්බර් එකට කියන්න. මේ මහත්මයාගේ මුදල් පසුම්බය හම්බවෙනකන්ම පොස්ට් එක ශෙයා කරල හරි උදව් කරන්න.. 🙏🙏🙏
0773173130 Roshan