Rohan Express

Rohan Express We ultimately travel for you

1999 වර්ෂයේ සිට මාර්ග අංක 87 වවුනියාව-කොළඹ බස් රථයකින් මගී ප්‍රවාහන සේවාව ආරම්භ කළ අප අද වන විට මාර්ග අංක 187 ගුවන්තොටුපළ-කොටුව බස් රථ දෙකක් ද ඇතුළුව අඛණ්ඩව මෙම ශේස්ත්‍රය තුළ රැඳී සිටිමින් මගී ජනතාවට කාර්යක්ෂම,අවංක,සුහදශීලී පෞද්ගලික පොදු මගී ප්‍රවාහන බස් රථ සේවාවක් අප විසින් දියත් කර ඇත.විධිමත් පුහුණු කාර්ය මණ්ඩලයක් සමඟින් ආරක්ෂිතව ඔබගේ ප්‍රවාහන අවශ්‍යතා සදහා අප හා එක් වන්න.

නැවතත් අපි සුපුරුදු ගමනේ ,ඔබගේ සුව පහසුව සදහා
03/10/2021

නැවතත් අපි සුපුරුදු ගමනේ ,ඔබගේ සුව පහසුව සදහා

කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අළුත් අවුරුද්දක් වේවා !
14/04/2021

කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අළුත් අවුරුද්දක් වේවා !

නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ අල්මාරියක් 8×5 කණ්ණාඩි මේසය නවීන කණ්ණාඩි ⁣කෑම මේසය 7×4කෑම මේස පුටු 6 සෝෆා සෙට් 1කැබිනට් 1වැරන්ඩා ...
10/02/2021

නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ
අල්මාරියක් 8×5
කණ්ණාඩි මේසය
නවීන කණ්ණාඩි ⁣කෑම මේසය 7×4
කෑම මේස පුටු 6
සෝෆා සෙට් 1
කැබිනට් 1
වැරන්ඩා පුටු 4
⁣සියල්ලටම ලක්ෂ 3 ( ප්‍රවාහාන ගාස්තු නොමත)
සියලුම ගෘහ භාණ්ඩ තේක්ක වලින් නිපදවා ඇත.
0763050666
0767305245

සුභ උදෑසනක් වේවා !
31/12/2020

සුභ උදෑසනක් වේවා !

සුභම සුභ නත්තලක් වේවා !
25/12/2020

සුභම සුභ නත්තලක් වේවා !

15/12/2020
සුභ රාත්‍රියක් වේවා ! යාළු⁣වනේ
14/12/2020

සුභ රාත්‍රියක් වේවා ! යාළු⁣වනේ

14/12/2020

අද දින අනතුරට ලක් වූ ඩී,එස්,ගුණසේකර බස් රථය නැවතත් ඉක්මනින් ධාවනය කිරීමට ලැබේවා .

සුභ අළුත් අවුරුද්දක් වේවා ! ඉක්මනින්ම අපි හම්බවෙමු 🚌🚌🚌🚌🚌
13/04/2020

සුභ අළුත් අවුරුද්දක් වේවා !
ඉක්මනින්ම අපි හම්බවෙමු
🚌🚌🚌🚌🚌

Address

No:15, Britto Babapulle Place
Grandpass
01400

Telephone

+94773656222

Website

Alerts

Be the first to know and let us send you an email when Rohan Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rohan Express:

Share