චන්නකින්නරාවි - kuѕαlα Super Express

චන්නකින්නරාවි - kuѕαlα Super Express Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from චන්නකින්නරාවි - kuѕαlα Super Express, Transportation Service, Hingurakgoda.

🌹පුලතිසි පුරවරයේ චාම් හැඩකාරී චන්නකින්නරාවි🫶
🍃විස්වාසනීය චාරිකාකරනයේ ගමන් සහකරු
්නකින්නරවී🇱🇰💙
❤️පුලතිසිපුර😍

අධ්‍යාපනනික/වන්දනා සහ විනෝද
ගමන් සදහා අමතන්න.
☎️077 901 3939 📞077 973 0908

14/08/2026

යන යන හැම තැනකම චාමෙට හැඩට ඉන්න එයා නුවරඑළිය හැඩ කරපු හැටි 😍

පුලතිසිපුර චාම් හැඩකාරී🥹
චන්නකින්නරාවි🫶✨
Kusala Super Express

🚌✨ SPECIAL HIRING CHANNAKINNARAVI  ✨🚌  August 15/16 Jaffna .... 📅 📍යාපනය📍ඉරනමඩු📍හසලක ගාමිණී 📍කොකාවිල්📍නාගදීප📍නල්ලූර්💺 Co...
14/08/2026

🚌✨ SPECIAL HIRING CHANNAKINNARAVI ✨🚌

August 15/16 Jaffna .... 📅

📍යාපනය

📍ඉරනමඩු

📍හසලක ගාමිණී

📍කොකාවිල්

📍නාගදීප

📍නල්ලූර්

💺 Comfortable seats (58

🎶 Music system Indoor & Outdoor

🚨 Light system

📲 Phone charging

🚰 Water tank

🛑 Safe drive & reliable service

මේවගේ නවීන පසුකම් එක්ක ඔයත් ඔයාගේ වන්දනා,විනෝද,අධ්‍යාපනික චාරිකාව අපිත් එක්ක යන්න කැමතිනම් දැන්ම ඔබේ දිනය වෙන්කරවාගන්න 😌

☎️077 901 3939 📞077 973 0908

පුලතිසි පුර චාම් හැඩකාරී🥹
චන්නකින්නරාවි🫶✨
Kusala Super Express 💙

🚌✨ SPECIAL HIRING CHANNAKINNARAVI  ✨🚌  August 09th NUWARA ELIYA.... 📅 Back to back hiring 🚀📍 නුවරඑළිය 💺 Comfortable seat...
08/08/2026

🚌✨ SPECIAL HIRING CHANNAKINNARAVI ✨🚌

August 09th NUWARA ELIYA.... 📅
Back to back hiring 🚀

📍 නුවරඑළිය

💺 Comfortable seats (58

🎶 Music system Indoor & Outdoor

🚨 Light system

📲 Phone charging

🚰 Water tank

🛑 Safe drive & reliable service

මේවගේ නවීන පසුකම් එක්ක ඔයත් ඔයාගේ වන්දනා,විනෝද,අධ්‍යාපනික චාරිකාව අපිත් එක්ක යන්න කැමතිනම් දැන්ම ඔබේ දිනය වෙන්කරවාගන්න 😌

☎️077 901 3939 📞077 973 0908

පුලතිසි පුර චාම් හැඩකාරී🥹
චන්නකින්නරාවි🫶✨
Kusala Super Express 💙

🚌✨ SPECIAL HIRING CHANNAKINNARAVI  ✨🚌  August 08th ARUGAMBAY.... 📅 මැදිරිගිරිය ජාතික පාසල් කාර්යය මණ්ඩලය සමග 😍📍 ආරුගම්බේ...
07/08/2026

🚌✨ SPECIAL HIRING CHANNAKINNARAVI ✨🚌

August 08th ARUGAMBAY.... 📅
මැදිරිගිරිය ජාතික පාසල් කාර්යය මණ්ඩලය සමග 😍

📍 ආරුගම්බේ

💺 Comfortable seats (58

🎶 Music system Indoor & Outdoor

🚨 Light system

📲 Phone charging

🚰 Water tank

🛑 Safe drive & reliable service

මේවගේ නවීන පසුකම් එක්ක ඔයත් ඔයාගේ වන්දනා,විනෝද,අධ්‍යාපනික චාරිකාව අපිත් එක්ක යන්න කැමතිනම් දැන්ම ඔබේ දිනය වෙන්කරවාගන්න 😌

☎️077 901 3939 📞077 973 0908

පුලතිසි පුර චාම් හැඩකාරී🥹
චන්නකින්නරාවි🫶✨
Kusala Super Express 💙

25/07/2026

ආදරෙයි 🫡😍

25/07/2026

සීතල මීදුමේ නුවරඑළියම හැඩ කරපු එයා 🥶😍

පුලතිසිපුර චාම් හැඩකාරී🥹
චන්නකින්නරාවි🫶✨
Kusala Super Express

Nonstop tours 🔥🚌✨ SOMAWATHIYA SPECIAL HIRE ✨🚌  ජූලි 19 අපි සෝමාවතියට.... 📅 📍 සෝමාවතිය💺 Comfortable seats (58🎶 Music syst...
18/07/2026

Nonstop tours 🔥

🚌✨ SOMAWATHIYA SPECIAL HIRE ✨🚌

ජූලි 19 අපි සෝමාවතියට.... 📅

📍 සෝමාවතිය

💺 Comfortable seats (58

🎶 Music system Indoor & Outdoor

🚨 Light system

📲 Phone charging

🚰 Water tank

🛑 Safe drive & reliable service

මේවගේ නවීන පසුකම් එක්ක ඔයත් ඔයාගේ වන්දනා,විනෝද,අධ්‍යාපනික චාරිකාව අපිත් එක්ක යන්න කැමතිනම් දැන්ම ඔබේ දිනය වෙන්කරවාගන්න 😌

☎️077 901 3939 📞077 973 0908

පුලතිසි පුර චාම් හැඩකාරී🥹
චන්නකින්නරාවි🫶✨
Kusala Super Express 💙

Nonstop tours🔥Yesterday puttalamToday colombo 😎🚌✨ COLOMBO SPECIAL HIRE ✨🚌  ජූලි 18 අපි කොළඹ අවට.... 📅 📍 කොළඹ 💺 Comfortab...
18/07/2026

Nonstop tours🔥
Yesterday puttalam
Today colombo 😎

🚌✨ COLOMBO SPECIAL HIRE ✨🚌

ජූලි 18 අපි කොළඹ අවට.... 📅

📍 කොළඹ

💺 Comfortable seats (58

🎶 Music system Indoor & Outdoor

🚨 Light system

📲 Phone charging

🚰 Water tank

🛑 Safe drive & reliable service

මේවගේ නවීන පසුකම් එක්ක ඔයත් ඔයාගේ වන්දනා,විනෝද,අධ්‍යාපනික චාරිකාව අපිත් එක්ක යන්න කැමතිනම් දැන්ම ඔබේ දිනය වෙන්කරවාගන්න 😌

☎️077 901 3939 📞077 973 0908

පුලතිසි පුර චාම් හැඩකාරී🥹
චන්නකින්නරාවි🫶✨
Kusala Super Express 💙

🚌✨ PUTTALAM SPECIAL HIRE ✨🚌  ජූලි 17 අපි මණ්ඩලගිරිය පාසලෙ සිසු සිසුවියන් සමග පුත්තලම අවට.... 📅 📍 පුත්තලම💺 Comfortable se...
17/07/2026

🚌✨ PUTTALAM SPECIAL HIRE ✨🚌

ජූලි 17 අපි මණ්ඩලගිරිය පාසලෙ සිසු සිසුවියන් සමග පුත්තලම අවට.... 📅

📍 පුත්තලම

💺 Comfortable seats (58

🎶 Music system Indoor & Outdoor

🚨 Light system

📲 Phone charging

🚰 Water tank

🛑 Safe drive & reliable service

මේවගේ නවීන පසුකම් එක්ක ඔයත් ඔයාගේ වන්දනා,විනෝද,අධ්‍යාපනික චාරිකාව අපිත් එක්ක යන්න කැමතිනම් දැන්ම ඔබේ දිනය වෙන්කරවාගන්න 😌

☎️077 901 3939 📞077 973 0908

පුලතිසි පුර චාම් හැඩකාරී🥹
චන්නකින්නරාවි🫶✨
Kusala Super Express 💙

🚐 “රුපියල් 2,000ක් බේරගන්න ගිහින්… ලක්ෂ ගාණක වටිනා ගමනක් නරක් කරගන්න එපා.”මිනිස්සු කරන එකම වැරැද්ද අපිට හැමදාම වගේ දකින්...
14/07/2026

🚐 “රුපියල් 2,000ක් බේරගන්න ගිහින්… ලක්ෂ ගාණක වටිනා ගමනක් නරක් කරගන්න එපා.”

මිනිස්සු කරන එකම වැරැද්ද අපිට හැමදාම වගේ දකින්න ලැබෙනවා…

“අඩුම මිලට තියෙන වාහනේ මොකක්ද?” 🤔

ඇත්තටම ඒක වැරදි ප්‍රශ්නයක්.

අහන්න ඕනේ…

“මගේ පවුල ආරක්ෂිතව, සැප පහසුවෙන් ගෙනියන්න පුළුවන් හොඳම වාහනය මොකක්ද?” ❤️

හයර් එකක් යන්න කලින් මේ කරුණු ටික මතක තියාගන්න.

✅ මිලට වඩා ආරක්ෂාව වටිනවා.

රුපියල් 2,000ක් හෝ 3,000ක් වැඩි වුණා කියලා බය වෙන්න එපා.

හැබැයි ඒ වෙනුවෙන් ලැබෙන්නේ…
✅හොඳ වාහනයක්
✅සැප පහසුව
✅පවුලේ අයගේ ආරක්ෂාව
✅හිතේ නිදහස
✅සෑම මගියෙකුටම රක්ෂණාවරනයක්

ඒක රුපියල් 2000ට 3000ට වඩා වටිනවා නේද? 😊

අතරමැදියෙක් හරහා Booking කරනකොට, සමහර විස්තර Driver මහතාට නොගිහින් තියෙන්න පුළුවන්.

❌ “මේක කලින් කිව්වේ නෑ.”
❌ “ඒකට වෙනම ගාස්තුවක් තියෙනවා.”
❌ “එහෙම යන්න බෑ.”

ඒ නිසා පුළුවන් නම් Driver හෝ Vehicle Owner සමඟ සෘජුවම කතා කරලා සියලු විස්තර තහවුරු කරගන්න.

✅Driver හොඳ කෙනෙක්ද කියන එකත් බලන්න.

හොඳ ගමනක් වෙන්නේ වාහනය නිසා විතරක් නෙමෙයි.

හොඳ Driver කෙනෙක් නිසා.

පැය 8ක්, 10ක්, සමහර වෙලාවට දවස් ගණනක් එකට ඉන්න කෙනාගේ හැසිරීමත් ගමනේ සතුට තීරණය කරනවා.

✅ පුළුවන් නම් හොඳ තත්ත්වයේ අලුත් වාහනයක් තෝරන්න.

වාහන කියන්නේ යන්ත්‍ර.

ඕනෑම වෙලාවක කැඩෙන්න පුළුවන්.

හැබැයි හොඳ Maintenance කරපු වාහනයක් තෝරගත්තොත් අතරමග ප්‍රශ්න ඇතිවෙන අවදානම ගොඩක් අඩුයි.

✅ ගමනේ සියලු විස්තර මුලින්ම කියන්න.

Quotation එකක් අහනකොට…

📍 යන තැන
📍 එන තැන
📍 අතරමග නවතින තැන්
📍 දින ගණන
📍 විශේෂ අවශ්‍යතා

මේ හැමදේම කියන්න.

එතකොට පස්සේ කිසිම misunderstanding එකක් ඇති වෙන්නේ නැහැ.



අපේ අරමුණ වාහනය විතරක් දෙන එක නෙමෙයි.

ඔබේ ගමන ආරක්ෂිත, සැප පහසු සහ ප්‍රශ්න නැතුව අවසන් වෙන එක.

ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඔබට සතුටින් ගමන අවසන් කරන්නයි.

🌐 අදම ඔබගේ ගමන සැලසුම් කරන්න ✅🫵

පුලතිසිපුර චාම් හැඩකාරී🥹
චන්නකින්නරාවි🫶✨
Kusala Super Express

Address

Hingurakgoda

Website

Alerts

Be the first to know and let us send you an email when චන්නකින්නරාවි - kuѕαlα Super Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share