Divyangana super Line - Horana

Divyangana super Line - Horana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divyangana super Line - Horana, Transportation Service, හොරණ, Horana.

ඔබගේ සියලුම චාරිකා සදහා කතා කරන්න අපිට විශ්වාසවන්ත කාර්‍යමණ්ඩලය සුහද ශීලී සේවාව
🛑ඉතාම සාදාරණ මුදලකට
🛑ආසන 32
🛑ඔබගේ සියලුම විනෝද චාරිකා,වන්දනා ගමන්,මංගල උත්සව ඕනෑම විශේෂ අවස්තාවක් සදහා කතාකරන්න අපිට
Tel 078-8175254,034-2255122

05/09/2025

🥹

උදේ මෙහෙම හිනාවෙලා සතුටින් හිටිය කට්ටිය හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති අද රෑට මෙහෙම දෙයක් වෙයි කියල..💔😭මිය ගිය සැමට නිවන්...
05/09/2025

උදේ මෙහෙම හිනාවෙලා සතුටින් හිටිය කට්ටිය හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති අද රෑට මෙහෙම දෙයක් වෙයි කියල..💔😭මිය ගිය සැමට නිවන් සුව ලැබේවා..
තුවාල වුනු සැමට ඉක්මන් සුව ලැබේවාඉක්මන් සුවය ලැබේවා.. 🥺🙏

"උදව් ඕනෙ කිව්වා.. ගාල කඩාගෙන එතනට එකතු වුනා..
ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා.. කඹ දාගෙන පල්ලම බැස්සා..
තුවාල මිනිස්සු උඩට අරන් යන්න බැ කිව්වා.. ගල් පෙරලගෙන කඹ දිගේ උඩට ඇද්දා..
ලයිට් නැ කලුවරයි කිව්වා..දුර ඉදන් ෆ්ලැශර් පවා ගහන්න ගත්තා...

අන්තිමට මැරුණු මිනිස්සුන්ගේ මිනිය තමන්ගෙ කරේ එල්ලගෙන උඩට එනවා..

මේ දූපත දාල යන්න නොහිතෙන හේතුව මොකක්ද කියල මගෙන් ඇහුවොත් මුලින්ම මතක් වෙන හේතුව තමයි මේ....
මරණෙදිවත් අතාරින්නැති ලංකාවෙ මිනිස්සු ❤❤

02/09/2025

නම ගම එක්කම තියල ආපුව Divyangana super Line - Horana

02/04/2025

🥺

01/04/2025

මිතුරේ මගෙ නිල් මල් හීනේ....🥹
සුරැකීවා ඔය දෑස වගේ🥰

Divyangana super Line - Horana

30/03/2025

Divyangana super Line - Horana බස් රථයේ pilot තුමනි (Gayan Gunasekara ගයාන් අයියේ)
ඔබට 🎂 සුබම සුභ උපන් දිනයක් වේවා..! 👼

(member of Divyangana)

14/03/2025

කියන්න වචන නෑ ගොඩක් ලස්සනයි ඒහැගීම.....🥰
මම තාම දන්නේ නෑ මොකක්ද අපේ බැදීම
අමුතු වේදනාවක් ඈතින් ඉදන් දැකීම
ආදරය ජිවිතයට ඇවිත් නොදැනීම
ඔයා ගැන හීන...පේනවා මටඇස් ඇරන් ඉද්දී
පින්තූරෙ ලස්සනයි ඔයත් පැත්තකින් ඉද්දී
ජීවත් වෙනවා වගේ දැනෙනවා ඔයාව දකිද්දී
මැවෙන්න බැරිද ලගින් ඇස් වහලා ඇස් අරිද්දී...😘

11/03/2025
11/03/2025

දුවනවද දුවනවද. ....?👹

ඔබගේ සියලුම චාරිකා සදහා කතා කරන්න අපිට විශ්වාසවන්ත කාර්‍යමණ්ඩලය සුහද ශීලී සේවාව
🛑ඉතාම සාදාරණ මුදලකට
🛑ආසන 32
🛑ඔබගේ සියලුම විනෝද චාරිකා,වන්දනා ගමන්,මංගල උත්සව ඕනෑම විශේෂ අවස්තාවක් සදහා කතාකරන්න අපිට

☎️ Tel 078-8175254,034-2255122

⚠️Fllow this page ⚠️ 🔅Facebook - https://www.facebook.com/profile.php?id=100063953055929&mibextid=wwXIfr

🔅Tik tok - https://www.tiktok.com/.super?_t=ZS-8u17HOg84iw&_r=1

07/03/2025

😘අපිට හම්බුන හොදම කෙනාව දෙන්නෙ කොහොමද...🥹

04/03/2025

😍පොඩි බස් කාලාවේ ප්‍රදාන පෙලේ "brand" එකක් වෙලා අවසන්🥰

Divyangana super Line - Horana.

Contact us :078-8175254 /072-2826990

Hotline:034-2255122

fyp

Address

හොරණ
Horana
4567

Website

Alerts

Be the first to know and let us send you an email when Divyangana super Line - Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share