19/01/2023
රත්නපුර, කලවාන, නිවිතිගල, කලවාන, අයගම, බදුරලිය යනාදී ප්‍රදේශවාසී ඔබගේ පොදු ප්‍රවාහන සේවය සම්බන්ධ ගැටලු, අදහස්, යෝජනා, චෝදනා දැනගැනීමට, විමසීමට, පිළියම් යෙදීමට සහ එම ප්‍රදේශ වල ගමනාගමන තොරතුරු බෙදාහදා ගැනීම සඳහාම නිර්මාණය කරන ලද ගෲපයකි. ඔබ සැමට ආරාධනා.
ගෲප් ලින්ක් එක:
https://www.facebook.com/groups/696895388590877
පුද්ගලිකව අප හට යමක් පැවසීමට ඇති නම් මෙම පේජ් එකට මැසෙන්ජර් හරහා යොමු කරන්න.
https://www.facebook.com/KalawanaBusses