Sanahas Cabs

Sanahas Cabs ඔබගේ ප්‍රවාහන අවශ්‍යතා සදහා ත්‍රී රොද රථ සහ කාර් රථ

කිලෝමීටරයට අවම අය කිරීම්

අමතන්න.
0769728605

03/08/2023

ප්‍රතික්ෂේප වීම

ප්‍රතික්ෂේප වීම එක්තරා විදිහක වාසනාවක් කියලා කියල ඔබ දන්නවද? මොන යම් කාරණාවක් නිසා හෝ ඔබව අසාධාරණ ලෙස ප්‍රතික්ෂේප කරන අවස්ථාවකදී එය එලෙසින්ම භාරගන්නේ නම් එය ඔබේ ගැටළුවකි.

ඒ වෙනුවට ගැටුම් ඇති කර ගැනීමත් නොකළ යුතු දෙයකි.කළ යුත්තේ ආත්ම විශ්වාසය වැඩි කර ගෙන.අලුත් හීන දැකීමට පටන් ගැනීමයි.ඉලක්කය මතක තබාගෙන ඔබගේ හැකියාව හා දස්කම් පිළිබඳ සැකයකින් තොරව විශ්වාස කරන්න.

ඔබව වැටෙයි. වට්ටයි නමුත් කිසිම විදිහකින් ඔබේ ගමන නොනවත්වන්න.වැටි වැටි නැගිටින්න. ඔබට කැපී පෙනෙන ජයග්‍රාහකයෙකු විය හැකි බව සහතිකයි.එසේම එය වැඩි ඈතක නම් නොවේ.ප්‍රතික්ෂේප වීම තුළ සැඟවුණු වාසනාවක් ඇති බව මතකයේ තබා ගන්න.

ඔබ ප්‍රතික්ෂේප වීම නිසා මානසික පීඩා විඳින අයෙක් නම් එන්න අපි කතා කරමු....

උපදේශන සේවාවක් ලබා ගැනීමට අමතන්න
0743458585
0714709915
0778585365

මනෝ චිකිත්සාක උපදේශිකා සසිනි අබේරත්න........✍️

19/07/2023

Address

Kalutara South

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94769728605

Website

Alerts

Be the first to know and let us send you an email when Sanahas Cabs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share