Taxi cabs in sri lanka

Taxi cabs in sri lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Taxi cabs in sri lanka, Taxi service, No/10, A, kopiyawatta, delduwa, wadduwa, Kalutara.

vehicle for hire,only with driver

🚘 TAXICABS SRILANKA 🇱🇰ඔබගේ ගමනට වාහනයක්ද? භාණ්ඩ ප්‍රවාහනයට වාහනයක්ද? — එකම තැනකින්!ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින්, ඔබට අ...
08/08/2026

🚘 TAXICABS SRILANKA 🇱🇰

ඔබගේ ගමනට වාහනයක්ද? භාණ්ඩ ප්‍රවාහනයට වාහනයක්ද? — එකම තැනකින්!
ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින්, ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක වාහනයක් විශ්වාසවන්තව Hire කරගැනීමට අප සමඟ සම්බන්ධ වන්න. ❤️

🚗 CAR – 3 Seats
🚐 VAN – 9 / 14 Seats
🚌 BUS – 28 / 32 / 38 / 42 / 49 / 54 Seats
❄️ AC / Non-AC වාහන

✈️ AIRPORT TAXI SERVICE
Airport එකේ සිට ඔබට අවශ්‍ය ඕනෑම ගමනාන්තයකට යාම සඳහා වාහනයක් කලින් Book කරගැනීමට හෝ Airport එකෙන් ඉතා ඉක්මනින් වාහනයක් ලබාගැනීමට අපට කතා කරන්න.

🚛 LORRY HIRE & GOODS TRANSPORT
📏 7.5ft | 10.5ft | 14.5ft | 16.5ft
🏠 ගෙවල් බඩු ප්‍රවාහනය
🏢 කාර්යාල උපකරණ ප්‍රවාහනය
📦 භාණ්ඩ ප්‍රවාහනය
👷 ගෝලයන් සමඟ Loading / Unloading පහසුකම්
ඔබගේ වටිනා භාණ්ඩ ආරක්ෂිතව සහ විශ්වාසවන්තව ප්‍රවාහනය කරගැනීමටත් අපට කතා කරන්න. 🤝

💯 Reliable • Comfortable • Affordable
📍 Islandwide Service
📞 077 322 5398
📞 072 133 4417
📲 WhatsApp Bookings Available
👉 එකම ආයතනයකින් – Car, Van, Bus & Lorry සියලුම සේවාවන්! 🇱🇰

🚖 ඔබට අවශ්‍ය ඕනෑම ගමනකට... එකම විශ්වාසනීය සේවාව! 🇱🇰✈️ Airport Pick-up & Drop 🚌 Bus Hire 🚐 Van Hire 🚖 Car Hire 🚛 Lorry Hi...
17/07/2026

🚖 ඔබට අවශ්‍ය ඕනෑම ගමනකට... එකම විශ්වාසනීය සේවාව! 🇱🇰

✈️ Airport Pick-up & Drop 🚌 Bus Hire 🚐 Van Hire 🚖 Car Hire 🚛 Lorry Hire 🏝️ Round

Tours & Day Trips 💍 Wedding & Event Transport 🏢 Office & Corporate Travel

✅ 24/7 සේවාව ✅ රියදුරු සමඟ පමණයි ✅ දිවයින පුරා සේවාව ✅ ආරක්ෂිත, විශ්වාසනීය සහ පහසු ගමන්

📲 දැන්ම Call / WhatsApp කරන්න 077 322 5398 072 133 4417

Taxicabs Sri Lanka Your Ride, Our Priority. ❤️

🚍 මේ පෙරහැර සමයේ කතරගම ගිහින් එන්න වාහනයක් හොයනවද? 🙏✨ඔබගේ පවුලේ අයත්, යහළුවන්ත් සමඟ ආරක්ෂිතව සහ සුවපහසුවෙන් කතරගම වන්දනා...
01/07/2026

🚍 මේ පෙරහැර සමයේ කතරගම ගිහින් එන්න වාහනයක් හොයනවද? 🙏✨

ඔබගේ පවුලේ අයත්, යහළුවන්ත් සමඟ ආරක්ෂිතව සහ සුවපහසුවෙන් කතරගම වන්දනාවේ යන්න අදම අපව අමතන්න.

✅ කාර්, වෑන්, බස් සේවා
✅ AC සහ Non-AC වාහන
✅ රියදුරු සමඟ විශ්වාසනීය සේවය
✅ පහසු හා සාධාරණ මිල ගණන්
✅ කොළඹ සිට කතරගමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් සේවාව

📞 Booking සඳහා අදම අමතන්න:

077 322 5398
072 133 4417

Taxicabs srilanka
"ඔබගේ ගමන අපගේ වගකීම." 🚐🚌🚗

✈️ Airport Drop & Pickup Service - Taxicabs Sri Lanka 🚖ගුවන් තොටුපළට යන්න හෝ ගුවන් තොටුපළෙන් ආරක්ෂිතව, සුවපහසුවෙන් සහ අඩ...
03/06/2026

✈️ Airport Drop & Pickup Service - Taxicabs Sri Lanka 🚖

ගුවන් තොටුපළට යන්න හෝ ගුවන් තොටුපළෙන් ආරක්ෂිතව, සුවපහසුවෙන් සහ අඩු මුදලකට ගෙදරට පැමිණෙන්න අවශ්‍යද?

✅ 24/7 Airport Drop & Pickup Service
✅ විශ්වාසදායක සහ පළපුරුදු රියදුරන්
✅ පිරිසිදු හා සුවපහසු වාහන
✅ සාධාරණ ගාස්තු
✅ ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් සේවාව

ඔබගේ ගමන අපට භාර දෙන්න. නියමිත වේලාවට, ආරක්ෂිතව සහ පහසුවෙන් ඔබගේ ගමනාන්තයට ළඟා කරවීම අපගේ වගකීමයි.

📞 Call / WhatsApp: 📱 077 322 5398 📱 072 133 4417
Taxicabs Sri Lanka "Your Trusted Travel Partner"
🚖✈️

🌕🪔 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! 🪔🌕බුදුන් වහන්සේගේ උතුම් ධර්මයෙන් සිත් පහන් වී, මෛත්‍රිය, කරුණාව සහ සතුට පිරුණු ජීවිතය...
30/05/2026

🌕🪔 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! 🪔🌕

බුදුන් වහන්සේගේ උතුම් ධර්මයෙන් සිත් පහන් වී, මෛත්‍රිය, කරුණාව සහ සතුට පිරුණු ජීවිතයක් ඔබ සැමට උදා වේවා!
මෙම පින්බර වෙසක් සමයේ ඔබත් ඔබගේ ආදරණීයයන්ත් නිදුක් නීරෝගී සුවයෙන්, සැනසීමෙන් හා සෞභාග්‍යයෙන් පිරී ඉතිරේවායි Taxicabs Sri Lanka අපගේ හෘදයාංගම සුභ පැතුම් එක් කරමු. 🙏

🚕 Safe & Reliable Transportation
📍 Islandwide Service
📞 0773225398 | 0721334417

🪔🌕🙏

🚖✨ ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් ඔබට අවශ්‍ය🚗 කාර් | 🚐 වැන් | 🚌 බස් | 🚛 ලොරිසුවපහසු ලෙස, විශ්වාසවන්ත රියදුරන් සමඟ සාධාරණ මුදලක...
23/05/2026

🚖✨ ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් ඔබට අවශ්‍ය
🚗 කාර් | 🚐 වැන් | 🚌 බස් | 🚛 ලොරි
සුවපහසු ලෙස, විශ්වාසවන්ත රියදුරන් සමඟ සාධාරණ මුදලකට ලබාගන්න අදම අපට කතා කරන්න! 🇱🇰

✅ Airport Pickups & Drops
✅ Family Trips & Tours
✅ Wedding & Event Transport
✅ Office & Goods Transport
✅ 24 Hours Friendly Service

ඔබගේ ගමන සුරක්ෂිතව, පහසුවෙන් සහ විශ්වාසයෙන් අප වෙත භාරදෙන්න ❤️

📞 077 322 5398
📞 072 133 4417

🚕 TAXICABS SRI LANKA
“Your Trusted Travel Partner” 🇱🇰✨

💍✨ ඔබගේ ජීවිතයේ විශේෂම දවස තවත් අලංකාර කරගන්න… ✨💍🚘 Wedding Car Service from “Taxicabs Sri Lanka”සහනදායී මිලට, අලංකාර wed...
15/05/2026

💍✨ ඔබගේ ජීවිතයේ විශේෂම දවස තවත් අලංකාර කරගන්න… ✨💍

🚘 Wedding Car Service from “Taxicabs Sri Lanka”
සහනදායී මිලට, අලංකාර wedding decorations සමඟ සුපිරි මංගල රථ සේවාව දැන් ඔබ වෙනුවෙන්! 🤍

✅ Luxury & Budget Friendly Cars
✅ Beautiful Wedding Decorations
✅ Friendly & Professional Service
✅ Island Wide Service Available

ඔබගේ මංගල දිනයට ගැලපෙන වාහනය අදම වෙන්කරවා ගන්න! 💐
📞 077 322 5398 / 0721334417

Good Morning Everyone

🚖 TAXICABS SRI LANKA 🇱🇰ඔබට අවශ්‍ය ඕනේම වාහනයක් දැන් ඉතා පහසු මිලට එකම තැනින් ලබාගන්න! 😍✅ Budget Cars✅ Vans✅ Buses✅ Lorri...
13/05/2026

🚖 TAXICABS SRI LANKA 🇱🇰

ඔබට අවශ්‍ය ඕනේම වාහනයක් දැන් ඉතා පහසු මිලට එකම තැනින් ලබාගන්න! 😍

✅ Budget Cars
✅ Vans
✅ Buses
✅ Lorries
✅ Airport Drops & Pickups
✅ Tours & Trips
✅ Any Time | Any Where

පවුලේ ගමනකට, office trip එකකට, tour එකකට හෝ goods transport සඳහා විශ්වාසවන්ත සේවාවක් අපෙන් 💛

📞 Call / WhatsApp Now
077 322 5398
072 143 4417

⏰ 24 Hours Service Available
📍 Islandwide Service

✈️ Airport යන්න tension එකක් දාගන්න එපා!Taxicabs Sri Lanka එක්ක easy & comfortable ride එකක් 🚖🔥 LIMITED TIME OFFER! 🔥මේ ...
05/05/2026

✈️ Airport යන්න tension එකක් දාගන්න එපා!
Taxicabs Sri Lanka එක්ක easy & comfortable ride එකක් 🚖
🔥 LIMITED TIME OFFER! 🔥
මේ මාසයට විශේෂ Discount එකක් දෙනවා 💥
👉 Airport Transfers වලට 15% OFF

⏰ On-time pickup
🚗 Clean & comfortable vehicles
👨‍✈️ Professional drivers

📞 Call / WhatsApp NOW:
+94773225398 | +94721334417

👉 Book කරගන්න දැන්ම… Offer එක miss කරගන්න එපා!

🚛 LORRY HIRE SERVICE – FAST & RELIABLE!ඔබගේ ගෙවල් මාරු කිරීම, Office items ප්‍රවාහනය, හෝ වෙනත් භාණ්ඩ ප්‍රවාහනය සදහා විශ්...
30/04/2026

🚛 LORRY HIRE SERVICE – FAST & RELIABLE!

ඔබගේ ගෙවල් මාරු කිරීම, Office items ප්‍රවාහනය, හෝ වෙනත් භාණ්ඩ ප්‍රවාහනය සදහා විශ්වාසවන්ත සේවාවක් හොයනවාද?

👉 අපෙන් ලබාගන්න පුළුවන්:
✔ 7.5ft / 10.5ft / 14.5ft / 16.5ft / 18.5ft / 20ft Lorries
✔ Safe & Secure Transport
✔ Experienced Drivers
✔ Island-wide Service
✔ Affordable Rates
📦 House Moving | Office Moving | Goods Transport
📞 අදම අපිට call කරන්න: 077 322 5398 0721334417


#ලොරි #ලොරිහයර්

Address

No/10, A, Kopiyawatta, Delduwa, Wadduwa
Kalutara
12000

Alerts

Be the first to know and let us send you an email when Taxi cabs in sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Taxi cabs in sri lanka:

Shortcuts

Share

Category