19/05/2026
කොළඹ අවටින් ප්‍රධන පෙළේ ආයතන සදහා වෑන් රථ සහ කාර් රථ සහ ලොරි රථ අවශ්‍යයි.
(දීර්ඝකාලීනව)
"Whtsapp මගින් පමනක් විමසන්න."
✔️වෑන් රථ (Non Ac)
Caravan, Dolphin, Po15,H100,Browny, Vannet
✔️කාර් රථ
Wagon R / Spacia / Aqua / Fit Similar Category
✔️ලොරි රථ විෂේශයෙන් Dimo Batta සහ Dimo Lokka (Canapy සහිත)
අඩි,10,20 සහ අනෙකුත්
(ගෝලයෙක් සිටින හෝ සොයා ගත හැකි අය විෂේශයි)
මසකට අවම 3000km ධාවනය
අවම වසරක ගිවිසුමක්..
සදුදා සිට සෙනසුරාදා දක්වා...
මාසික ගෙවීම්..
අතිකාල (OT)...
Night Parking...
කොළඹ අවට හෝ පදිංචිව සිටින රියදුරු මහතුන් විශේශයි. වගකීමෙන් සහ විශ්වාසයෙන් රැකියාව කරන රියදුරු මහතුන් හට පමනක් අවස්ථාව ඇත...
නම
පදිංචි ස්ථානය
වාහනයේ චායාරූප
Whatsapp මගින් පමනක් යොමු කරන්න.( දුරකථන ඇමතුම් ලබා ගන්න එපා අද දින)
0757555888
City Express Tours and Cabs