PatpatGO Registration

PatpatGO Registration Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PatpatGO Registration, Taxi service, Kottawa.

කිලෝමීටරයකට ඉහළ ආදායමක් උපයන්න. කිසිඳු කොමිස් මුදලක් අය නොකෙරේ. දැන්ම patpatGO සමඟ ලියාපදිංචි වන්න.Call & WhatsApp No : ...
17/06/2022

කිලෝමීටරයකට ඉහළ ආදායමක් උපයන්න. කිසිඳු කොමිස් මුදලක් අය නොකෙරේ. දැන්ම patpatGO සමඟ ලියාපදිංචි වන්න.

Call & WhatsApp No : 0742525888

patpatGO ඔබට වාසි වැඩිම Taxi සහ Delivery App එක අදම ඔබත් ලියාපදිංචි වෙන්න.patpatGO Taxi ලියාපදිංචිය නොමිලේ.ලියාපදිංචි වී...
18/03/2022

patpatGO ඔබට වාසි වැඩිම Taxi සහ Delivery App එක අදම ඔබත් ලියාපදිංචි වෙන්න.

patpatGO Taxi ලියාපදිංචිය නොමිලේ.

ලියාපදිංචි වීම සදහා අවශ්‍ය වන ලියකියවිලි.

01. ආදායම් බලපත්‍රයේ පිටපතක් (Revenue License Copy)
02. රියදුරු බලපත්‍රයේ පිටපතක් (Driving License Copy)
03. රක්ෂණ කාඩ්පතෙහි පිටපතක් (Insurance Card copy)
04.සත්‍ය CR පිටපතක් (CR True Copy)

වාහනයේ අයිතිය ඔබ සතු නොවේ නම්,

05. අයිතිකරුගේ ජාතික හැදුනුම්පතෙහි පිටපතක්
06. අයිතිකරුගේ කැමත්ත ප්‍රකාශ කිරිමේ ලිපියක්

patpatGO සමග සම්බන්ධ විමෙන් ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ

01.කොමිස් මුදල් අය කරනු නොලැබේ.
(මාර්තු මස 31 වන දින දක්වා)

02.සතිපතා විශේෂ දිරි දීමනා.
03. ක්ෂණික තෑගි මුදල්.
04.ඔබ වැඩ කරන දවස් හා වේලාවන් ඔබටම තීරණය කලහැකි.
05.අප සමඟ සම්බන්ඳ වීමේදී හෙල්මට්/ජැකට්/T-ෂර්ට් සහ තවත් ප්‍රතිලාභ රැසක්.
06. ඔබට වැඩිම ආදායමක් ලබාදෙන අඩුම කොමිෂන් මුදලක් අයකරන එකම Taxi Service එක patpatGO Driver.
07.පැය 24 පුරාම ක්‍රියාත්මක ඔබටම වෙන්වු දුරකථන සේවා මධ්‍යස්ථානයක්.

patpatGO සමඟ ලියාපදිංචි වන ඔබට ලැබෙන විශේෂ මුල්‍ය පහසුකම්

1.ලීසිං පහසුකම් ලබාගැනිමේදී විශේෂ පොලී අනුපාත.
2.අපේ නියෝජිතයන් හරහා වාහන මිලදී ගැනිමේදී විශේෂ මිල අඩු කිරිම්.
3. වාරික වලින් නිදහස් කිරිම.
4. ක්‍රෙඩිට් කාඩ් පහසුකම්.
5. නොමිලේ Debit කාඩ් පත.

වැඩිදුර සහය ලබාගැනිමට අවශ්‍ය නම් පහත අංකයට අමතන්න.

Call & WhatsApp No - 0742525888

Call - 0777117487
WhatsApp - 0742525888

Address

Kottawa
10230

Alerts

Be the first to know and let us send you an email when PatpatGO Registration posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category