Sacheera Transport & Motors Moratuwa

Sacheera Transport & Motors Moratuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sacheera Transport & Motors Moratuwa, Transportation Service, 14/2A Darmacharya Kuu Joe Perera Mawatha Katukurunda, Moratuwa.

* TATA Dimo batta & Isuzu Elf 10.5 ft Lorry For Hire Egodauyana Moratuwa Sri Lanka

* Location Service Provided Starting in the Between Moratuwa Town & Panadura Town Only - 0771428250

04/02/2026

Check out Abcdefg Hijklmnop’s video.

Electric Scooter Trycycle  Bike For Sale Model - LUYUAN Alfa3 - Year 2022Good Condition 100%  New 4 Battery 100% Whith W...
04/02/2026

Electric Scooter Trycycle Bike For Sale

Model - LUYUAN Alfa3 - Year 2022

Good Condition 100%
New 4 Battery 100% Whith Warenty
Maintaines 100%

Lowest Millage ( Company Book & Bill Have, First Owner )
No need to License & Helmet to Drive
Auto Gear

Price LKR 295,000

Price Can Be Negotiable After Inspection
☎ 0️⃣7️⃣5️⃣4️⃣2️⃣1️⃣9️⃣2️⃣6️⃣4️⃣
( Special Discount Apply for Some One to - Just By and Ride
Customers ) Sale

ටූ ස්ටොර්ක් එන්ජිම් හොදයි පොත ඩුප්ලිකේට් ( පෙරලන පොත )ලියකියවිලි සියල්ලම සම්පූර්ණයි ( වැඩිහිටි හැදුනුම් පත් කොපිය / Tran...
02/02/2026

ටූ ස්ටොර්ක් එන්ජිම් හොදයි
පොත ඩුප්ලිකේට් ( පෙරලන පොත )

ලියකියවිලි සියල්ලම සම්පූර්ණයි ( වැඩිහිටි හැදුනුම් පත් කොපිය / Transfer Form සියල්ල තියෙනවා )
අවුරුදු එකොලහක් ආදායම් බලපත්‍රය පරණයි..
චැසි නම්බර් , එන්ජිම් නම්බර් අව්ලක් නෑ ..
දුම් සහතිකය , රක්ෂණ සහතිකය තියෙනවා..

ටින්කර් මුකුත් නෑ / අලුතින් පේන්ට් කර ඇත..
එන්ජිම් අලුත්වැඩියා කර , කේබල් සියල්ලම අලුතින් දමා ඇත....
1995 අවුරුද්ද... ( තුන්වැනි අයිතිකරු )

ලයිට් සියල්ල වැඩ, හෑන්ඩ් බ්‍රේක් , බෙර්ක් අව්ලක් නෑ ... දුවන තත්ත්වය සුපිරි 100%
ටයර් සාමාන්‍ය තත්වයේ ඇත..

මිල 225000 ( අත්පිට මුදලට පමණි )
මොරටුව
0️⃣7️⃣5️⃣4️⃣2️⃣1️⃣9️⃣2️⃣6️⃣4️⃣

TATA Dimo batta මූලික ගෙවීමක් නැත... # Freeටයර් , බැටරි සාමාන්‍ය තත්වයේ ඇත 50% ( අලුතින් දැමිය යුතුය )අවුරුදු දෙකක් ලයිස...
31/01/2026

TATA Dimo batta මූලික ගෙවීමක් නැත... # Free
ටයර් , බැටරි සාමාන්‍ය තත්වයේ ඇත 50% ( අලුතින් දැමිය යුතුය )
අවුරුදු දෙකක් ලයිසන් නෑ
ටින්කර් පේන්ට් ඇත
ඩීසල් පොම්පේ අලුත්වැඩියා කරගත යුතුය
2007 අවුරුද්ද , LD - ###X
මිල 8.10 ( සම්පුර්ණ මුදල ෆිනෑන්ස් ගත හැක 21500 * 60 යි )

0️⃣7️⃣5️⃣9️⃣2️⃣1️⃣4️⃣2️⃣6️⃣4️⃣

ටින්කර් සුලුවෙන් ඇත.....අවුරුදු පහක ආදායම් බලපත්‍රය පරණයි මිල ලක්ෂ අටයිLC - ###X 0754219264
31/01/2026

ටින්කර් සුලුවෙන් ඇත.....
අවුරුදු පහක ආදායම් බලපත්‍රය පරණයි

මිල ලක්ෂ අටයි
LC - ###X
0754219264

JAC High Roof...LorryWindscreen Set ( Can Use isuzu Samanala Patu muhuna Highroof )Price 15000 0754219264
31/01/2026

JAC High Roof...Lorry
Windscreen Set ( Can Use isuzu Samanala Patu muhuna Highroof )

Price 15000
0754219264

Market Place / Riyasewana / Face Book Ad එක දාලා පැය 4යි .... පිලියන්දල පදින්චි චන්ද්‍රසිරි මහතාට , පැදගෙන යාමට, ඔහුගේ බ...
13/01/2026

Market Place / Riyasewana / Face Book Ad එක දාලා පැය 4යි .... පිලියන්දල පදින්චි චන්ද්‍රසිරි මහතාට , පැදගෙන යාමට, ඔහුගේ බෑනා වන චානක විසින් රුපියල් 25,000කට අරන් ගියා....
( මන් තවත් රුපියල් 3000ක් අඩු කරලා රුපියල් 3000 දුන්නම ඒකත් එපා කියලා මටම දීලා ගියා... ) නිදුක් නිරෝගී සැප සම්පත් බහුලව ලැබී ඔබ දෙපලගේ සියලුම බලාපොරොත්තු සියල්ලම සාර්ථක වෙන්න කියලා හදවතින් සුභපතනවා..

වාහනයක හරි වටිනාකම දන්න කෙනා සතපහක් වත් අඩුකරන්නේ නෑ, ස්තූතියි ♥️🙏 ආදරෙයි බුදුසරණයි

13/01/2026

මදුරුවෙක් 48cc සෆාරියක් ඕනා රුපියල් 50,000 ට අඩුවෙන්
0754219264 රිෂාන් මොරටුවට

13/01/2026

රුපියල් 50,000ට අඩු මදුරුවා බයිසිකල් / 48cc / සෆාරි / Super Cub / තැපැල් පෙට්ටි මොඩල් / chally ඕනෑම යතුරු පැදියක් මිලදී ගනු ලැබේ

රුපියල් විසිදාහකට විතර බයික් එකක් හොයපු ඔයාට, මෙන්න සුපිරි අවස්තාවක්TVS Champ 2007 48ccරියදුරු බලපත්‍ර / ආදායම් බලපත්‍රය...
12/01/2026

රුපියල් විසිදාහකට විතර බයික් එකක් හොයපු ඔයාට, මෙන්න සුපිරි අවස්තාවක්

TVS Champ 2007 48cc
රියදුරු බලපත්‍ර / ආදායම් බලපත්‍රය / රක්ෂණ සහතික , හෙල්මට්, වයස් සීමා කිසිවක් අවශ්‍ය නොවේ
පැඩල් මොඩල්
මුලින් මිලදී ගත් කම්පැනි පොත නම් නැත... ( වසර දහයක හිමි කාරිත්වය සනාත කිරීමට පෙර හිමිකරුවන්ගේ මිලටගත් ලියකියවිලි සියල්ලම ඇත )
සැ.යු. එන්ජිමෙන් සුදු දුම යාන්තමින් පිටවේ....
ධාවන තත්වයේ ඇත - ලයිට් සියලම වැඩ

මිල රුපියල් 25000 / = ( අන්තිම මිල ) ( පුස් සයිකල් එකක්වත් අද ඔය ගානට අරගන්න බෑ - පදින්න බලන් ගන්න වැඩිහිටි කෙනෙක් හරි, මුල්ම බයික් එක අරගන්න හිතන් එන , ලයිසන් නැති, අලුතින් ලයිසන් ගත්ත කොල්ලෙක් ආවොත් රුපියල් විසිදාහකට දෙනවා .... )

ඉක්මනින් විකුණනු ලැබේ
මොරටුව 0754219264

Coming Soonනත්තලට / අලුත් අවුරුද්දට හැඩ වෙන ගමන් ඉන්නේ...තව පොඩි වැඩ ටිකක් තියෙනවා....ගානක් කියන්න.. පොටෝ එවන්නම්201 නම්...
10/01/2026

Coming Soon
නත්තලට / අලුත් අවුරුද්දට හැඩ වෙන ගමන් ඉන්නේ...

තව පොඩි වැඩ ටිකක් තියෙනවා....

ගානක් කියන්න.. පොටෝ එවන්නම්
201 නම්බර් / ඩුප්ලිකේට් පොත
( ටින්කර් පේන්ට් කරලා/ රෙදි / ටයර් සේරම අලුතින් දාලා තියෙන්නේ... සුපිරියක්....
එන්ජිම චීස් වගේ... අඩුවටම දෙනවා, වයරින් එක විතරයි කරන්න තියෙන්න්නෙ - වයරින් එකත් කරලා තමා දෙන්නේ ) 0754219264

Mitsubishi Lancer Wagon Nikal Pati( Left Side Front & Back / Wright Side Front & Back / 2Lock ) Available Full Set in Go...
09/12/2025

Mitsubishi Lancer Wagon Nikal Pati
( Left Side Front & Back / Wright Side Front & Back / 2Lock ) Available Full Set in Good Condition ...
Can See at Moratuwa 0754219264
Price 6000 ( Full Set ) COD Available

Address

14/2A Darmacharya Kuu Joe Perera Mawatha Katukurunda
Moratuwa
10400

Telephone

+94771428250

Website

Alerts

Be the first to know and let us send you an email when Sacheera Transport & Motors Moratuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sacheera Transport & Motors Moratuwa:

Share