STAFF Transport Available from Nedagamuwa Gampaha

STAFF Transport Available from Nedagamuwa Gampaha STAFF TRANSPORT available from Gampaha, Nadagamuwa, Udugampola, Gampaha, Kadawatha, Peliyagoda, Pettah, Fort, WTC, BOC, Colpetty, Bambalapitiya, BMICH NIBM

Office transport Udugampola GampahaBambalapitiya077 2 46 46 33
05/02/2025

Office transport
Udugampola Gampaha
Bambalapitiya
077 2 46 46 33

22/10/2021
30/04/2021
21/12/2018

වීඅයිපී ලයිට් නීති විරෝධියි
මහමඟදී විරුද්ධ වන්නට ඔබට අයිතියක් ඇත

රුවන් ගුණසේකර
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

වීඅයිපී ලයිට් යැයි කියාගත්ත එල්ඊඩී ලයිට් වර්ගයක් දැන් පාරේ තියෙන වාහන පාවිච්චි කරනවා. ඒ ලයිට් වර්ගය පාවිච්චි කිරීමට නීතියෙන් අවසර තියෙනවාද?

නැහැ. ඒ ලයිට් වර්ග තහනම්. වාහනයක් ලියාපදිංචි කරද්දී වාහනයට අවශ්‍ය ලාම්පු වර්ග සඳහන් වෙනවා. එවැනි ලාම්පු හැර වෙනත් අමතර ලාම්පු සවි කරනවා නම් මෝටර් ප‍්‍රවාහන අධිකාරියෙන් අනුමැතියක් ලබාගන්න ඕනෑ. ඒ වගේ විශේෂ අනුමැතියක් දෙන්නේ පොලිස් වාහන, ගිලන් රථ, ගිනි නිවන රථ වගේ විශේෂ වාහනවලට.

කෙනෙක් පසුපසින් එහෙම එල්ඊඞී ලයිට් දැල්වුවොත් මාර්ගයේ ඉඩ දෙන්න ඕනෑද?

එහෙම ඉඩ දෙන්න අවශ්‍යතාවක් නෑ. ඉඩ දෙන්න අවශ්‍ය නම් පොලිස් වාහනයක්, ගිලන් රථයක් වගේ අත්‍යවශ්‍ය හේතු නිසා මෝටර් ප‍්‍රවාහන අධිකාරියෙන් අවසර දීලා තියෙන වාහනයකට පමණක් ඉඩ දෙන්න ඕනෑ. කවුරු හරි ඉඩ ලබාගන්න එහෙම කරනවා නම් වැරදියි. එහෙම දෙයක් දැක්කොත් ඒ පිළිබඳ පොලීසියට දැනුවත් කරන්න ඕනෑ.

දැන් මේ ලයිට් ප‍්‍රසිද්ධියේ විකුණන්නත් තියෙනවා….

ඒක අපට පාලනය කරන්න බැහැ. අපට පුළුවන් මහමඟදී දැක්කාම නීතිමය පියවර ගන්න. මට කියන්න පුළුවන් අපි පියවර ගන්නා බවයි. අපි තරාතිරම නොබලා පියවර ගන්නවා.

රජයේ ඉහළ නිලධාරීන් සහ දේශපාලන බලය ඇති පුද්ගලයන් මෙවැනි ලාම්පු පාවිච්චි කරනවා…

නැවත නැවත ඇහුවත් මට කියන්න තියෙන්නේ එකම උත්තරය. මම ඉහතින් කිව්ව වර්ගයේ විශේෂ අවසරයක් ඇති ආයතනවලට හැර කිසි කෙනෙක්ට අයිතියක් නැහැ එවැනි ලයිට් පාවිච්චි කරන්න. පොලීසිය ඕනෑම කෙනෙක්ව අල්ලනවා. දඩ ගහනවා. ඒත් මේක සම්පූර්ණයෙන් නවත්වන්න බැරිවෙලා තියෙනවා.

සම්පූර්ණ ලිපිය පහත ලින්ක් එකෙන්

http://www.anidda.lk/වීඅයිපී-ලයිට්-නීති-විරෝධ/

09/11/2018
01/11/2018

STAFF TRANSPORT is available from Gampaha Nadagamuwa Udugampola to Bamabalapitiya specially for Public sector employees.
Route starts from Nadagamuwa, Udugampola, Gampaha, Kadawatha, Paliyagoda, Pettah, Fort, WTC, BOC, Galle Face, Colpetty, Bambalapitiya, BMICH, Torrington and NIBM.
Please contact me on 0719144440 or 0772464633

SEATS AVAILABLE
Morning Starting time - 6.15 am from Nedagamuwa
End time - 7.35 am
Evening Starting time - 4.15 pm from NIBM
End time - 6.30 pm

Address

Nedagamuwa

Opening Hours

Monday 06:15 - 07:45
16:15 - 18:30
Tuesday 06:15 - 07:45
16:15 - 18:30
Wednesday 06:15 - 07:45
16:15 - 18:30
Thursday 06:15 - 07:45
16:15 - 18:30
Friday 06:15 - 07:45
16:15 - 18:30

Telephone

+94772464633

Website

Alerts

Be the first to know and let us send you an email when STAFF Transport Available from Nedagamuwa Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to STAFF Transport Available from Nedagamuwa Gampaha:

Share