Wijewardana transport service

Wijewardana transport service Panadura to Ampara
Kottawa to Colombo
Panadura to Colombo
Colombo to Mathara

15/09/2025
01/06/2024
21/09/2023

පානදුර - අම්පාර අර්ධ සුඛෝපභෝගී මාර්ග බලපත්‍ර දෙක හා 2015 (Benet Gear) ලේලන්ඩ් බස් රථ දෙක විකිණීමට..
(දැනට අවුරැදු 17 ක් සම්පූර්ණ කල සේවයකි)
අම්පාරෙන් පෙ.ව 7.00
පානදුරෙන් පෙ.ව 6.00

කොට්ටාව - පිටකොටුව බලපත්‍රය හා 2015(Bonet Gear) බස්රථය විකිණීමට.

පානදුර - පිටකොටුව බලපත්‍ර සමග 2012 පලමු අයිතිකරැ බස් රථ දෙක විකිණීමට.

විමසීම් :📞 0777-89 83 87

අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාව(2022/09/01)1).ඩීසල් කෝටාව දිනකට වැඩිකර ගැනීම(දුර සේවා 150 L)2).බලපත්‍ර ...
02/09/2022

අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාව(2022/09/01)
1).ඩීසල් කෝටාව දිනකට වැඩිකර ගැනීම(දුර සේවා 150 L)
2).බලපත්‍ර අයිතිය සංශෝධනය කිරීම.
3).ටෙන්ඩර් බලපත්‍ර සදහා තාක්ෂණික අගයක් මත යයි පවසා නැවත දෙගුණ තෙගුණ කර බස් හිමියාගෙන් ලබා ගැනීමට සැරසෙන අති විශාල මුදල නවත්වා ගැනීම.
ඉහත ප්‍රශ්න සදහා ජනාධිපති ලේකම් කාර්යාලයයේ උදෑසන 7 සිට තර්ක විතර්ක මැද විද්වත් සාකච්ඡාවට අප සහභාගී වූ අතර ඉදිරි සතිය තුල ඒ සදහා යම් තරමක හෝ සහනදායි පිලිතුරක් ලැබිය හැක.මාධ්‍ය සංදර්ශන පවත්වමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන කිසිදු සංගමයක් දැන් පේන්න නැත.නැවතත් ඉතිරි වූයේ අපිම පමණක් වීමද යම් මානසික සහනයකි.

13/03/2022
අවුරුදු ගානක් දුවපු මුලතිව් 87 කොළඹ සදෙව් පුද්ගලික බස් රථයෙ ටයිම් එකට ඇදලා ඒ බස් එකට දුවන්න නොදී... චන්ඩි කමින් මුලතිව් ...
23/01/2022

අවුරුදු ගානක් දුවපු මුලතිව් 87 කොළඹ සදෙව් පුද්ගලික බස් රථයෙ ටයිම් එකට ඇදලා ඒ බස් එකට දුවන්න නොදී... චන්ඩි කමින් මුලතිව් - මහරගම මේ බස් එක දානකොට කැබිතිගොල්ලෑව ඩිපෝවට මේ වගෙි දෙයක් වෙන්න පුළුවන් කියලා එදා NTC ( ජාතික ගමනාගමන කොමිෂන් සබාව ) ලියුම් පවා දුන්නා.
මොකද හිතු මනාපෙ ටයිම් හදලා දාලා පාරෙ අනවශ්‍ය තරගයක් ඇති වෙන නිසා..

දැන් දෙන්නෙක්ට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙලා. රියදුරු පැනලා ගිහින් . මේකට ලංගම පාලන අධිකාරි , ඩිපෝ එක පාරෙ අයිනෙ තියන නිසා චන්ඩි කම් දාන ඩිපෝ අධිකාරි ලා පවා වගකීම ගන්න ඕනි මේ අනතුර⁣ට

අප සංගමයේ බලවත් ඉල්ලීම මත ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග මහතාගේ විශේෂ අනුමැතිය ඇතිව ජාතික ගමනාගමන කොමිසම් සභාවේ ...
31/12/2021

අප සංගමයේ බලවත් ඉල්ලීම මත ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග මහතාගේ විශේෂ අනුමැතිය ඇතිව ජාතික ගමනාගමන කොමිසම් සභාවේ ගරැ සභාපති ශශී වෙල්ගම මහතාගේ නියෝගය අනුව ටෙන්ඩර් මාර්ග බලපත්‍ර හා සියලුම මාර්ග බලපත්‍ර යාවත්කාලීන කිරීම සදහා 2021/12/31 න් අවසන්කර තිබූ නියෝගය 2022/01/31 දක්වා දීර්ඝ කිරීමට පියවර අද සිට ගන්නා ලදී...

Address

Bandaranayaka Mawatha, Wekada
Panadura
12500

Telephone

+94777898387

Website

Alerts

Be the first to know and let us send you an email when Wijewardana transport service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wijewardana transport service:

Share