22/06/2026
B O G A S W E W A . . . 🍃💙
කඳ සුරිඳු පිහිටයි...! 🕉️
•• රත්න ට්‍රැවල්ස් [ වව්නියාව ]
Rathna Travels [ Vavniya ]
• wp ND-4016
°° ( X ) බෝගස්වැව 87 කොළඹ ( S ) °°
( X ) போகஸ்வெவ 87 கொழும்பு ( S )
( X ) Bogaswewa 87 Colombo ( S )
ගමන් මාර්ගය :
බෝගස්වැව -- නාමල්ගම -- නන්දිමිත්‍රගම -- මාමඩුව -- වව්නියාව -- පූණෑව -- මැදවච්චිය -- රඹෑව -- සාලියපුර -- යාපනය හංදිය -- අනුරාධපුර -- නොච්චියාගම -- කළාඔය -- කරුවල්ගස්වැව -- පුත්තලම -- පාලවිය -- මදුරන්කුලිය -- මුන්දලම -- බංගදෙනිය -- හලාවත -- මාරවිල -- වෙන්නප්පුව -- තෝප්පුව -- කොච්චිකඩේ -- මීගමුව -- කටුනායක -- ජා ඇල -- වත්තල -- කොළඹ.
Route :
Bogaswewa -- Namalgama -- Nandimithragama -- Mamaduwa -- Vavniya -- Punewa -- Medawachchiya -- Rambewa -- Saliyapura -- Jaffna Juntion -- Anuradhapura -- Nochchiyagama -- Kalaoya -- Karuwalagaswewa -- Puttalam -- Palavi -- Madurankuliya -- Mundel -- Bangadeniya -- Chilaw -- Marawila -- Wennappuwa -- Thoppuwa -- Kochchikade -- Negambo -- Katunayake -- Ja Ela -- Wattala -- Colombo.
* අර්ධ සුඛෝපභෝගී සේවාව.
Semi Luxury Service.
* ආසන්න දුර ප්‍රමාණය : කි.මී 295
Approximate Distance : 295 km
* සාමාන්‍ය ධාවන කාලය : පැය 07.30
Normally Running Time : 07.30 h
* සම්පූර්ණ ගමන් ගාස්තුව : රු. 1395.00
Full Passenger Ticket : Rs. 1395.00
කොළඹින් පිටත්වීම : දහවල් 12.50
බෝගස්වැවින් පිටත්වීම : රාත්‍රී 11.00
වව්නියාවෙන් පිටත්වීම : අළුයම 12.20
From Colombo : 12.50 pm
From Bogaswewa : 11.00 pm
From Vavniya : 12.20 am
`` 87 මාර්ගයේ ප්‍රවාහනය සපයාගන්නා, 87 මාර්ගයේ බස් රථ කෙරෙහි ඇල්මක් දක්වන ඔබ වෙනුවෙන් අප ඇඩ්මින් මඩුල්ල මෙම පිටුව මින් ඉදිරියට නොකඩවා පවත්වාගෙන යනු ලබයි ´´
Like us 😉❤️