LRDC Services

LRDC Services LRDC Services (Pvt) Ltd. was incorporated on 5th March 1998, registration No. N(PVS) 20768 under the companies Act No 17 of 1982. It was re-registered as No.

LRDC Services (Pvt) Limited is a subsidiary company of the state owned Sri Lanka Land Development Corporation (SLLDC) and has been operation since 1998, providing the nation with development related activities. PV3329 according to the new Companies Act No 07 of 2007 as per the Cabinet decision No.98/1765/21/140 dated 10th April 2008 as a subsidiary Company of Land Reclamation & Development Co. Ltd(REDECO) which is under the Sri Lanka Land Development Corporation (SLLDC).

ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් පොහොය දිනය, ඔබටත් ඔබගේ පවුලේ සැමටත්  පින්බර වෙසක් මංගල...
31/05/2026

ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් පොහොය දිනය, ඔබටත් ඔබගේ පවුලේ සැමටත් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌾✨

LRDC Services ආයතනයේ අප සැමගේ හෘදයාංගම ප්‍රාර්ථනයයි!

website: www.lrdcservices.com

ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් පොහොය දිනය, ඔබටත් ඔබගේ පවුලේ සැමටත් පින්බර වෙසක් මංගල්...
30/05/2026

ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් පොහොය දිනය, ඔබටත් ඔබගේ පවුලේ සැමටත් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌾

LRDC Services ආයතනයේ අප සැමගේ හෘදයාංගම ප්‍රාර්ථනයයි! 🙏🕯️

🌐 Visit our website: www.lrdcservices.com

At LRDC Services, we celebrate the hardworking individuals who power our success.Your dedication and professionalism ins...
01/05/2026

At LRDC Services, we celebrate the hardworking individuals who power our success.
Your dedication and professionalism inspire us every day.
Happy International labour Day!

LRDC ප්‍රධාන කාර්යාලයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු  උත්සවය සහ රාජකාරි කටයුතු ඇරඹීමලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද...
21/04/2026

LRDC ප්‍රධාන කාර්යාලයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සහ රාජකාරි කටයුතු ඇරඹීම
ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් LRDC ආයතනයේ ප්‍රථම රාජකාරි දිනය ආරම්භ කිරීමේ උත්සවය, 2026 අප්‍රේල් මස 20 වන දින ආයතනික ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.

ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ, රියර් අද්මිරාල් (විශ්‍රාමික) කේ. ආර්. සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ කළමනාකාර අධ්‍යක්ෂ තුමා, සියලුම නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත සිය හෘදයාංගම අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනැමීය. තවදුරටත් අදහස් දක්වමින්, නව වසරේ උදාවන අභියෝගයන් සාර්ථකව ජය ගනිමින්, LRDC ආයතනයේ ඉදිරි ගමන සහ දියුණුව වෙනුවෙන් සමගියෙන් හා කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ඒ මහතා අවධාරණය කළේය.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ! Happy Sinhala & Tamil New Year to you all !உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்...
13/04/2026

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !
Happy Sinhala & Tamil New Year to you all !
உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்!
ආදරණීය ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට,
සුභම සුභ නව වසරක් වේවා

Eid Mubarak! May this blessed occasion fill your life with joy, peace, and prosperity, and bring you closer to your love...
21/03/2026

Eid Mubarak! May this blessed occasion fill your life with joy, peace, and prosperity, and bring you closer to your loved ones

78 වන නිදහස් දින සැමරුම අභිමානයෙන් සමරමු !
03/02/2026

78 වන නිදහස් දින සැමරුම අභිමානයෙන් සමරමු !

🛡️ Highlights from the Fire Protection Awareness Session for the Institute of Technology, University of Moratuwa (ITUM) ...
02/02/2026

🛡️ Highlights from the Fire Protection Awareness Session for the Institute of Technology, University of Moratuwa (ITUM) NDT 2024/2025 intake.

A session conducted as part of the student orientation programme to "educate and prepare new students for fire-related emergencies".

Event Name: Fire Protection Awareness Session
Host Institution: Institute of Technology, University of Moratuwa (ITUM) (Date: 30th January 2026 (Friday)
Target Group: Students of the National Diploma in Technology (NDT), specifically the 2024/2025 Intake.

LRDC සේවා සමාගමේ මඩකලපුව,කන්තලේ හා ත්‍රීකුණාමලයේ සේවයේ නියුතු "ආරක්‍ෂක නිලධාරීන්/නිලධාරිනියන්" 40 දෙනෙකු සඳහා 2026 ජනවාර...
26/01/2026

LRDC සේවා සමාගමේ මඩකලපුව,කන්තලේ හා ත්‍රීකුණාමලයේ සේවයේ නියුතු "ආරක්‍ෂක නිලධාරීන්/නිලධාරිනියන්" 40 දෙනෙකු සඳහා 2026 ජනවාරි මස 24 දින ත්‍රීකුණාමලය මට්ටිකඩිය ජල සම්පාදන මණ්ඩල ශ්‍ර‍වණාගාර පරිශ්‍රයේ දී පුහුණු වැඩමුලුවක් පවත්වනු ලැබීය.
මෙම අවස්ථාව සදහා LRDC සේවා සමාගමේ කළමණාකාරිනි මානව සම්පත් ,කළමණාකරු ශ්‍ර‍ම සැපයුම්,සහකාර කළමණාකාරිනි පාලන ඇතුලු ප්‍ර‍ධාන කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වු අතර මේ සදහා ආරාධිත දේශන සදහා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ආරක්ෂක අධිකාරී S.A.සමරසේකර මහතා,ත්‍රීකුණාමලය වරායා පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් වීරසිංහ හා පොලිස් සැරයන් ජයසිංහ යන මහත්වරු සහභාගී වන ලදී

මෙම අවස්ථාවේදී ආරක්‍ෂක සේවාවේ රාජකාරි ස්භාවය-රාජකාරී වගකීම් නායකත්වය , නිල ඇඳුම පැලඳිය යුතු ආකාරය හා නායකත්ව පුහුණුව හා අභියෝග වලට මුහුනදීම,
ආයතනයේ විනය ක්‍රියා පටිපාටිය හා සිවිල් නීතිය ,පෞද්ගලික ස්වස්තතාව ,ආචාරශීලීත්වය , පාරිභෝගික සේවාව , සිවිල් නීතිය,ගිනි නිවීම,සුභ සාධනය සහ කාර්යාල රාජකාරී සේවාවන් පිලිබදව දැනුවත් කරන ලදී.

මාකුඹුර බහුවිධ ප්‍ර‍වාහන මධ්‍යස්ථානයේ පැවති Walkthrogh metal detector රාජකාරී සම්බන්ධ හා Duties and responsibilities of ...
15/01/2026

මාකුඹුර බහුවිධ ප්‍ර‍වාහන මධ්‍යස්ථානයේ පැවති Walkthrogh metal detector රාජකාරී සම්බන්ධ හා Duties and responsibilities of a cctv operator.
ආරක්‍ෂක සේවාවේ වගකීම් , පෞද්ගලික ස්වස්තතාව , ආචාරශීලීත්වය , පාරිභෝගික සේවාව පිලිබදව දැනුවත් කරන ලදී.
මෙම අවස්ථාව සදහා LRDC සේවා සමාගමේ ප්‍ර‍ධාන පුහුණු උපදේශක තුමන් හා තාක්ෂණික නිළධාරී W.D.හසිත මහතා සහභාගී වන ලදී.

Address

No: 28/10, Kirimandala Mawatha, Nawala
Rajagiriya
10100

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112861948

Alerts

Be the first to know and let us send you an email when LRDC Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LRDC Services:

Share