28/07/2026
26/25/24 July 2026 තෙදින චාරිකාව
🔷 ගමන් මාර්ගය : රත්නපුර ➡️ මිනුවන්ගොඩ ➡️ සෝමාවතීය ➡️ අනුරාධපුර
රත්නපුර මල්වලින් ඇරඹුණු අපේ තෙදින සංචාරයේ පළමු දවස වටද්දර පන්සල, මිනුවන්ගොඩ ගලේ දේවාලය වැඳ පුදා ගනිමින් දඹුල්ල 'Near Town Lodge' වෙතින් අවසන් විය. දෙවන දින සෝමාවතිය වන්දනාමාන කර, මින්නේරිය වැව් ඉස්මත්තේ ආහාර ගෙන සීගිරිය නරඹා, අනුරාධපුර ' ' හි රාත්‍රිය ගත කළෙමු. තෙවන දින රන්මසු උයන, නෙල්ලිකුම සිරි සම්බුද්ධ ශ්‍රාවක චාරිකාරාමය සහ වෙස්සගිරිය නැරඹීමෙන් පසු, මිරිසවැටිය අසලදී දහවල් ආහාරය ගෙන තිසා වැවෙන් නා පිරිසිදු වී, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑය වන්දනාමාන කරමින් අපේ සංචාරය නිමා විය.
ඉතා සුහදශීලී සහ මිත්‍රශීලී ඔබ මා හටද, ඔබේ පවුලේ කෙනෙකු ලෙස සැලකීම ගැනත්, Hansi Tours වෙත මේ චාරිකාව භාර දීම ගැනත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. ඔබගේ කාරුණික සහ නිහතමානී ගුණධර්ම වලට අපගේ ඉහළම ගෞරවය හිමිවන අතර, මෙම ගමනේදී ඔබ බලාපොරොත්තු වූ සියලු සිතුම් පැතුම් ඉටු වේවායි Hansi Tours අපි ප්‍රාර්ථනා කරමු..! ☸️✝️☪️🕉️
🚐 අපගේ විශේෂාංග:
✅ ආසන - 14 (සුඛෝපභෝගී)
✅ AC / Non AC පහසුකම්
✅ Seat Belt ආරක්ෂාව
✅ Sub Woofer සංගීත පද්ධතිය
✅ TV / DVD පහසුකම්
✅ Phone Chager
✅ Hood Rack
🔹ඔබගේ ඕනෑම විශ්වාසනීය ගමනක් සඳහා🔹
📞 අමතන්න : 076 762 6286 / 071 112 1429
📧 [email protected]
🔻Advertise your vehicle for free🔻
🔸WhatsApp messages only🔸
🔸Conditions apply🔸